ජන ගඟක් ගෝඨාභය වෙනුවෙන් අල්ලස් කොමිසමට ((VIDEO))

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාව අල්ලස් කොමිසමට ගෙන ඒමට විරෝධය පාමින් මහ ජන ගඟක් අල්ලස් කොමිසම ඉදිරිපිට රැස් වී මේ වන විටත් විරෝධය දක්වයි. මැදගොඩ අභයතිස්ස හිමි, බෙංගමුවේ නාලක හිමි, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි ඇතුළු ස්වාමින් වහන්සේලාද සරත් වීරසේකර, බන්දුල ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, ජයන්ත කැටගොඩ, උදිත ලොකු බණ්ඩාර, රොෂාන් රණසිංහ, ගාමිණි ලොකුගේ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද උදය ගම්මන්පිල, උපාලි කොඩිකාර ඇතුළු පළාත් සභා මන්ත්‍රීන්ද විරෝධයේ නියැලෙති. ගෝඨාභය රාජපක්‍ෂ මහතාද කොමිසම වෙත පැමිණියේය. බෞද්ධාලෝක මාවත මාර්ග බාධක යොදා වසා දමා ඇත. පොලිස් බලඇණි සූදානමින් සිටී. අප එහි අලුත්ම තොරතුරු කඩිනමින් ඔබ වෙත ගෙන එන්නෙමු.

පැමිණි ජනතාව

උදය ගම්මන්පිල මහතාගේ ප්‍රකාශය

පැමිණි පිරිසට ගෝඨාභය රාජපක්ෂ මහතා ස්තුති කරයි.

මෙහි තවත් පින්තූර පහතින්.
15

14

13

12

11

17

16

1. ගෝඨාභය රාජපක්ෂ මහතාව අල්ලස් කොමිසමට ගෙන ඒමට විරුද්ධ විය යුත්තේ ඇයි. හේතු මෙතනින්.

2. අල්ලස් කොමිසමේ නිරුවත මෙතනින්.

 

යාලුවන්ටත් බලන්නට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

13 comments to ජන ගඟක් ගෝඨාභය වෙනුවෙන් අල්ලස් කොමිසමට ((VIDEO))

  • Dinuu

    Hela Dayey Viruvaanani! Janathaa Aadaraya, Gowravaya saha UTHTHAMAACHARAYA samadhaa obathumanta himiy! Rata beraagath, ratata danena, penena, AMARANEEYA sevayak karapu obathumaa vataa mey ratehi aadaraneeya janathaa sampatha innavaa!
    Yamapalana pavkaarayinta hamadaama dinanna behe! Janathaava nagitalaa avadiyen inne!
    Obathumanta Thrividha Rathnaye Balayen, Thisthun kotiyak Dev Devatha rekavaranayen SUBA ANAGATHAYAK labena bava STHEERAY!

  • Chandrasiri

    Sinhala minissune es erapalla, karpu warada niweradi karapalla

  • Nishantha Kumara Dissanayaka

    Deshaye Viruwanani Api Sada Oba Samagay..

  • RATA wenuwen

    Jathiye Adaraniya Nayakayaneni Obata Jaya,
    Aappa Sira reyata gedera yanna bayalu, Kiyana Karan WAs devil wedi hena pathkaranna SWABAHAWA DARMAYA balagena innawalu

  • RATA wenuwen

    Wenasa Marayi, Rata Hamarayi.
    AAPPAYA KAMMUTHUYI

  • @මහසොහොන් පිල්ලිය,
    කියපු නිසාම කොමෙන්ට් එක පළ කළේ නෑ. 🙂 එම වීඩියෝ එක රෙකෝඩ් කළේ මා නොවෙයි. වීඩියෝ එක අපගේ වාර්තාකරු මගින් ලැබුණ එකක්. රෙකෝඩ් කළේ කවුදැයි මා දැන සිටියේ නෑ. මේ ගැන විශේෂයෙන්ම පැහැදිළි කලේ ඒ ෆොටෝ එක දකින ආණ්ඩුවේ අය, අර පුද්ගලයා මෙහි ඇඩ්මින් යැයි සිතමින් ඔහුටත් යහපාලනය ලබා දිය හැකි නිසයි.

    • මහසොහොන් පිල්ලිය

      Admin පැහැදිලි කිරීමට ස්තුතියි. කවුරු උනාම මොකද ! ඔක්කොම එකතු වෙලා රට වෙනුවෙන් වැඩ කරමුකෝ. ජය වේවා 🙂

  • modaya

    Sir, the hunting down has stared now hey will do anything to put MR and gota in jail it is time to come back to politics.

  • Helaya

    යහපාලන මාමලාගේ ගොන් පාර්ට්. ජාතික වීරයන්ව වට්ටන්න හදන උන්ට ඉතිහාසයේ තැන පැහැදිලිය්.

  • Power

    දැන් යමපාලන ටොයියෝ හිතාගෙන ඇති ආප්ප පාලගේ යහපාලන දින 100 ඉවර වෙන කොටම මහ වීර කමක් කරා කියලා…
    හැබැයි උබලා එක දෙයක් දැනගනිං, තොපිලටත් අද නිදහසේ හුස්මක් කටක් ගන්ඩ වීරෝධාර රණවිරුවන්ට නිවැරදි මඟ පෙන්වීම ලබා දීලා යුද්ධය ජයගත්තෙ මෙතුමා නිසා කියන එක,ඒ වගේම උබලා දැන් කුඩු කාරයෝ එතනෝල් කාරයෝ හොය හොයා ඇවිදිනවනේ, උබලට කලින් මෙතුමායි රටට වින කරණ මතකුඩු බෙදා හරින ජාවාරම්කරුවන් ඇල්ලීමට ජාත්‍යයන්තර ආරක්ෂක සහය පවා ලබා ගෙන කටයුතු කලේ. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි වෙලේසුදා ඇල්ලුවේ..ඡන්ද කටේම ඌ ලංකාවට ගෙනාපු නිසා උබලා පොරවල් වුණා, ඔන්න අපි යහපාලනය ආරම්භ කරණ කොටම වෙලේසුදාත් ඇල්ලුවා කියලා.

    රටට වැඩක් කරපු වටිනා මිනිසුන්ට අපහාස කිරීමයි තොපිලගේ යහපාලනේ කියන්නෙ..හැබැයි මේ සෙල්ලම් දිඟටම දාන්ඩ ලෑස්ති වෙන්ඩ එපා.අපේ ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් තුමාට විරුද්ධව එතුමාට බොරු අවලාද නඟමින් අපහාස කිරීමට අපි ඉන්නකං ඉඩ තියන්නෙත් නෑ.එහෙම කරන්ඩ ආවොත් මොන නීතී දාලවත් අපි නවත්වන්ඩත් බෑ.

  • Ranjith

    The absence of members of forces or disabled soldiers shows that Gota had done a professional job and not making personal friends and loyalties. HATS off for GOTA.

  • sayumi

    DIGATHA PATHALA SUWANDATHI SONDA SANDUN GASA
    SINDITHA MADITHA EKA LESA PATHIREI SUWANDA.

  • Dinuu

    යුද ගිනි නිවා දැමු ලක්වැසි ජන සෙත දී..
    රණ විරු පුතුන් හට පිය සෙනෙහස ලැබදී..
    අගනගරය කොළඹ සුරපුර සම කරදී..
    ඔබ කල මෙහෙය රට වෙත මහ මෙර පරදී..

    විරුවා ඔබයි හෙළ රට දැය ගොඩ නැගුව..
    ඝෝඨාභය මැතිදු සිරි ලක නම දැරුව..
    ජය ගොස නගා ඔබ එන දින මැති හමුව..
    ඔබ හට අපෙන් හරසර බැති පුද මුසුව..

Leave a Reply