දඹර අමිල හිමිගේ අභද්‍ර වචනයට නීතීඥ ප්‍රේම්නාත් සී දොලවත්තගෙන් පිළිතුරු

හසලක ගාමිණී රණවිරුවාණන් අලිමංකඩ කඳවුර බේරාගැනීමට තම ජීවිතය කැප කළ අවස්ථාව සිහිවීම පිණිස එම මාරක බුල්ඩෝසරය තිබෙන ස්ථානය සංරක්ෂණය කර එහි ස්මාර්කයක් ඉදිකර තිබේ.

Bulldozer-hasalaka-gamini[1]

පසුගිය දවසක දඹර අමිල හිමි පවසන්නේ එය ඉවත් කරන ලෙසටයි. මෙම වීඩියෝවේ අග කොටසේ නීතීඥ ප්‍රේම්නාත් සී දොලවත්ත මහතා පිළිතුරක් එකතු කර ඇත.

premnathපූජ්‍ය දඹර අමිල හිමිගේ අභද්‍ර වචනයට පිළිතුරු දෙමින් නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා පවසා සිටින්නේ හසලක ගාමිණී විරුවානන් සිහි වීම සඳහා අලිමංකඩ තබා ඇති යුද ස්මාරකය ඉවත්කළ යුතු යැයි වදාරණ දඹර අමිල හිමි, වීර කැප්පැටිපොල, වීර පුරන් අප්පු, සහ අනෙකුත් ජාතික වීරවරුන්ගේ ස්මාරක ඉවත් කිරීමටත්, තවත් නොබෝ දිනකින් පාර්ලිමේන්තුව ඉදිරිපිට ඇති දසක තුනක යුද්ධයට දිවිපිදූ රණවිරුවන්ගේ නම් ගම් සහිත රණවිරු ස්මාර්කය බුල්ඩෝසර් කරන්නට වදාරුවහොත් ඒ පිළිබඳ පුදුමවීමට කාරණයක් නොමැති බවයි!

මහින්ද රාජපක්ෂ මහතා විසින් වීර හසලක ගාමිණී රණවිරුවාණන්ට අවස්ථා කිහිපයකදීම ජනාධිපති උපහාර දක්වන ලදී. පහත දැක්වෙන්නේ හසලකදී එතුමා ගෞරව දැක්වූ ආකාරය.

1641-1[1]

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතගේ කාලයේ එනම් 2014 ජනවාරි මාසයේදී හසලක ගාමිණී රණවිරුවාණන් සිහි වීම පිණිස ඔහුගේ ශරීර ප්‍රමාණයටම ස්මාර්කයක් අලිමංකඩ කඳවුරේදී ඉදි කරන ලදී. එය ඉදි කරන ලද්දේ හසලක ගාමිණී රණවිරුවාණන් දිවි පිදූ ස්ථානයේමය.

hasalaka_gamini_20140103p3[1]

මහින්ද රාජපක්ෂ මහතාව ජනතාවට අමතක කිරීම සඳහා එතුමා වැවූ මල් පැල ටිකත් ඉවත් කළ අතර ඉන් අනතුරුව මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර වල නම පවා ඉවත් කරන ලදී. දැන් සිදුකිරීමට යන්නේ එතුමාගේ ගෞරවයට පාත්‍ර වූ දේවලුත් ඉවත් කිරීමකි.

එතුමා සමග ඇති වෛරය නිසා රණවිරුවන්ගෙන් ඇතුළු ජාතික වීරයන්ගෙන් පලි නොගන්නා ලෙස යහපාලන ආණ්ඩුවෙන් සහ එය බලයට ගෙන ආ දඹර අමිල හිමිගෙන් අප ඉල්ලා සිටින්නෙමු.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

15 comments to දඹර අමිල හිමිගේ අභද්‍ර වචනයට නීතීඥ ප්‍රේම්නාත් සී දොලවත්තගෙන් පිළිතුරු

  • nadaraja

    මෙහෙමත් මුඩමයන් සන්ග සාසනෙන් පන්නාදමියයුතු නේද, මොහකට චිවර දාගත්තද මේ වගේ අදමයන්, ලගදිම දිට්ට දම්ම වේදනිය කර්මයෙන් විපාක මිස්ටර් අමිලට ලෑබෙයි. මේ වහින කලෙ එලියෙ ඈවිදෙන්නෙ බලාගෙනයි ,ඔය වගෙ මුඩමයන්ට තමයි හෙන පාත්වන්නෙ

  • RATA wenuwen

    මේකට උන්වහන්සේ කීමත් පාපයක් . පස්ස පෑත්තෙන් කතාකලේ . ගන්දෙ බෑහෑ. අමිලයෝ සිව් රු හෑරපිය, ගෙදර පල

  • RATA wenuwen

    මේකා අමිලයා නොවෙයි දමිලයා ,මුගේ ක්‍රමයට ඉතිහාසය උගන්වන්න හොද නෑහෑ, අපේ වීරයන්ගේ පිලිරු ප්‍රතිමා ගලවලා දාන්න වෙනවා, බුද්ද ප්‍රතිමාවද ඔහෙමයනවිට අයින්කරන්නත් කියාවි. අනේ මන්දා මුට අමු කවිලා

  • Vikram

    අපිත් මේ චීවරදාරියා කිව් දේ පිලිකුලින් යුතුව ප්‍රතික්ශේප කරනවා.

  • Vikram

    ජීවිත පරිත්යාගයෙන් රට නිදහස් කරගත් විරුවන් අපේ ගව්රවයට සදා හිමිකරුවන්!

  • Sumi

    අප සටන් කලේ ත්‍රස්තවාදීන් සමග මිස දෙමල ජාතිය සමග නොවන බව සියලු දෙනා පිළිගත යුතු ය. කුමන හෝ ජාතියක් නැවත ත්‍රස්තවාදී ක්‍රියා නොකළ යුතු බවටත් එසේ වන්නේ නම් අප සියලු දෙනා නැවත එයද මර්දනය කරන බවට සාක්ෂි වශයෙන් මෙම ස්මාරක තිබිය යුතු බව මගේ හැගීමය්

  • chani says

    Ow api dan inne ithihasaye kawadawath nowoo pawadeem karana ugayaka,moo dambara amila newei ambara DAMILA,ape ithihasa werawarayangeth nam maka damamu, weera puran appu gongalegoda banda,wage ayageth ane kale wane wase

  • Dilrukshi Gansera

    Amila dabara thro du bist eine arschloch.

  • Amila dabara thro du bist eine arschloch.

  • Power

    අපේ මහින්ද රාජපක්ෂ මැතිතුමා පාසල් වල ඉගෙන ගන්න මල්ලිලා නංගිලා වෙනුවෙන් ඔවුන්ට නවීන ලෝකය ජයගන්ඩ දොරටු විවිර කිරීම සඳහා මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර ඉදිකරමින් විශාල මෙහෙයක් ඉටු කළා මේ වෛරී යමපාලකයෝ ඒ නමත් ඉවත් කරා.ඒ වගේම රටේ ගම් දනව් සිසාරා සදු වූ සංවර්ධන ව්‍යාපෘති සදහා ඉදිකර තිබූ පුවරු පවා ගලවා දමනවා.මුන් මේ කරන්නෙ මහ අසමජ්ඡාතී වැඩක්…

    දැන් මේ බුද්ධ ශාසනය විනාශ කරන්ඩ ආපු මේ කාළකන්ණියා මේ රට වෙනුවෙන් මේ රටේ ජනතාව වෙනුවෙන් තම අවසන් හුස්ම පොද තමන් උපන් මවු බිමටම එක්කළ රටට ණය නැති එඩිතර විරුවන් කළ ඒ සදා අමරණීය සේවය වෙනුවෙන් ඉදිකළ ස්මාරක මහින්ද රාජපක්ෂ නාමය මකා දැමීම සදහා ඉවත් කිරීමට කටයුතු කරණ මෙවැනි පැදඩ අධමයන්ට හෙණ වැදිය යුතුයි.

  • Sumudu

    This bastard is not Dambare Amila but Ambare Damila.

  • NANDANA SALINDA

    රටට මොනවා උනත් ප්‍රශ්නයක් නැ. මහින්ද ගෙදර යවන්නනේ හොර ගණයන්ට ඕනෑ උනේ.

  • NAK

    According to this argument we don’t need to have Buddha statues because Buddha lived in the past.What cockeyed logic!
    This guy is not suitable to be in a Buddhist monks robe(sivura)a woman’s bathing cloth(diyaredda) would be more than enough.

  • NAK

    These no good do gooders can’t even open the road that that was already built by the previous government from Kaduwel to Kadawatha. The opening was postponed for the third time and now they open just before the election as if they built it.ha.ha.ha
    Imagine if they had to build a road,a few future generations may have to wait to travel on such a road.

  • සිංහල භික්ෂුවක්

    කලගුණ සැලකීම බුද්ධ ධර්මයේ ප්රධාන අංගය්ක් මොහුගේ කථාව බුදුදහමට පටහැනියි හරිනම් අපේ රට ජාතිය අාගම බේරාදුන් රනවිරුවන්ගේ ස්මාරක තවත් සැදියයුතුයි

Leave a Reply