මහින්ද සමග හිස තෙල් ගෑමේ උත්සවය

තංගල්ල කදුරුපොකුණ ජයසුන්දර පුරාණ රජ මහා විහාරස්ථානයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සම්ප්‍රදායික හිස තෙල් ගෑමේ උත්සවය අද පෙරවරුවේ පැවැත්වුණා.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

15 comments to මහින්ද සමග හිස තෙල් ගෑමේ උත්සවය

  • බෙන්තර කොල්ලෙක්..

    හරිම ආඩම්බරයි…නියම සිංහලයෙක් ඔබතුමා…

  • leel

    sir,

    minissunge olu hodapu patali….rathana hamuduruwo…..ehakota sobitha hamuduruwoget hisathel gann one me auruddewath oluwa padenna neda ?

  • RATA wenuwen

    Sinhala Jaathika sanskruthika dhewal agaya karamin kerana charithra api ithaamath sathutin agaya karannemu. Obathuma athulu lanka wasi siyalu dhenatath,lokaye anik ratawala wesana sinhala wasiyantath SUBA NAWA WASARAK WEWAA . E ape awanka pathumayi .

  • Jith

    Apey ayushath gena Mawrata venuven obathuma boho kal jeevath veva!!

  • Dinuu

    Anantha Budu Guna Balayen Mahinda Methidhunta mey bhayanaka anathurin Mawbima beraa ganna Yoda Bala Yoda Shakthiya labeva!! thava thavath ella vana ‘Mada Prachara’ jayagena Jayakanuwa karaa idiriyatama yannath obathumata Vishishta Salasum avashya bava therenavaa! Sathuru balavega hama paththakinma nagitinavaa! Giyavara obathumata darunuma sathuran sitiye Mithuru Vesin ithaama sameepayen.

  • ජනපති තුමනි අවුරුදු නැකතට ඔබේ හඬ අපේ සවනට ළං කල නෙත් fm විශාල මෙහෙවරක් ඉටු කළා.ඔබ වෙලාවට රාජකාරියට වාර්තාකරණතුරු අප බලාසිටිනවා.; නන්දන – රත්නපුර

  • Dinuu

    kattiyama ekathu vela “Mathu Budu Veva! Mage Sudu Appachchi” kiyala Manoj Lakmina ge mey video eka balamu!

  • Dinuu

    facebook.com/sriavtvnetwork the video is ‘Obai apa pathuma sadaa jaya obata’ Dinapathi hinaheva! Tharupathi nomakeva! Guvane-Derane-senehasa ithireva! Mahinda hora gaththe apa hadavath pamani! Mada prachara assey asata kadhulak genena video ekak!

  • nandana

    ජාතියේ පියානෙනි, ඔබට ත්‍රිවිධ රත්නයේ පිහිටෙන් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු.

  • Power

    ඔලුව වැදිලා ඔල්මොරොංදං වෙලා විකාර කතා කියන සමහර පිරිස් වලට අමතක වුණාට මේ රටේ ඉන්න බහුතර මිනිසුන්ට අවුරුද්දට හිසතෙල් ටිකක් ගාගන්ඩ හරි ඔලුවක් ඉතුරු උනේ ඔබතුමාගේ එඩිතර නායකත්වයෙන් ත්‍රස්තවාදය මෙරටින් අතුගා දමපු නිසා, එහෙවු මතු බුදුවන පිනක් කරගත් ඔබතුමාට නිදුක් නිරෝගී තවත් චිරාත් කාළයක් මේ ලක් පොළව මත අභිමානයෙන් වැජබීමට යෝධ බල යෝධ ශක්තිය ලැබේවාාා!

    බුදු සරණයි.
    සුමන සමන් දෙවි පිහිටයි.

  • Chithu

    Sadadaraneeya APPACHCHI! Obe senehasa rekavaranaya yali labanna Hela Derana vasanavantha vuna kohoma hari anthimata. Nava vasare OBATA JAYA NIYATHAY! Idiriyatama Yamu. Api hamoma sadahatama obathuman samagai.

  • Chithu

    Mahinda.info, Have you taken 3 days of AVURUDU holiday? apita paaluyne.

  • Power

    මොකක්ද හත් දෙයියනේ මේ දවස් ටිකේ mahinda.info වෙබ් සයිට් එකට වුණේ,
    30% Load වෙලා නතර වෙනවා,මම මගේ Mobile Phone එකෙනුත් ගිහින් බැලුවා. ඒකේ මෙලෝ සංසාරයක් පෙන්නන් නෑ.ඔබතුමන්ලා අලුත් මුහුණුවරකින් එන්ඩද හදන්නෙ..?

    • බොහොම ස්තුතියි අහපු එකට. ඒ වගේම සිදුවුණ අපහසුතාවයට Power ඇතුළු සහෘදයින් සියලුම දෙනාගෙන් සමාව ඉල්ලා සිටිනවා. අපි අලුතෙන් ගොඩක් දේවල් මේ වෙබ් සයිට් එකට එකතු කරන්නට පහුගිය කාලේ උත්සාහ ගත්තා. ඒ අතර හොස්ටින් අප්ග්‍රේඩ් කිරීමත් එකක් පමණයි. නමුත් ඒ අස්සේ අපිට නොසිතූ කරදර වලට මූණ දෙන්න සිදුවුණා. ඒවා ප්‍රසිද්ධියේ කියන එක හරි මදි. කෙසේ නමුත් අද හවස සිට වෙබ් සයිට් එක නැවත ක්‍රියාත්මක කරනවා. මේ අලුතෙන්ම කියලා ලිපියක් ලියන ගමන්.

Leave a Reply