ජන ගඟක් මහින්දට සෙත් පැතීමට කොරතොටට – සුසිලුත් එක් වෙයි.

මහින්ද රාජපක්ෂ මහතාට සෙත් පතා පැවැති ආශීර්වාද පින්කමක් ඇතුළු ආගමික කටයුතු කිහිපයක් කඩුවෙල, කොරතොට පුරාණ පත්තිනි පූජා භූමියේදී භික්ෂූන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් පැවතුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් සහ ප්‍රාදේශීය නායක තුමන්ලා රැසක් ඊට සහභාගී වුණා.

susil

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක සහ එක්සත් ජනතා නිදහස් සංධාන මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත් මහතාත් සහභාගී වී සිටීම විශේෂත්වයක් වුණා. මහින්ද රාජපක්ෂ මහතාට එරෙහි පක්ෂ වල බොහෝ අයගේ බලාපොරොත්තු සුන් වීමක් ලෙස එය දැක්විය හැකියි.

පැමිණි සිටි අති විශාල ජනකායේ ප්‍රීතිඝෝෂා මධ්‍යයේ ඔවුන් වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා වචන ස්වල්පයක් පැවසීමටත් අමතක කළේ නෑ.

15

14

13

12

10

9

7

6

5

4

3

2

8

1

යාලුවන්ටත් බලන්නට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

12 comments to ජන ගඟක් මහින්දට සෙත් පැතීමට කොරතොටට – සුසිලුත් එක් වෙයි.

  • මහසොහොන් පිල්ලිය

    රාජපක්ෂ මැතිතුමා කොරතොටදී කල කතාව
    https://www.youtube.com/watch?v=pHdZdtfqRzE

  • Rama

    යන යන තෑන පිරිවර පෙල සෑදෙන්නයි…ඔබෙ ගුන සුවද දස අත පෑතිරී යන්නයි…ජන හද පෑතුම ලෙස යලි පෙරමුන ගන්නයි…තිස්තුන් කෝටියක් දෙවිදුන් රෑකදෙන්නයි…

  • Rama

    විමල් මෑතිදුන්ලා ගේ ජනරෑලි සහ මෙම පින්කම් මාලා අවසන ඔබතුමා මේ රටට නායකත්වය දීම ස්තීරයි! සුසිල් මෑතිතුමා ලගින්ම හිද සහභාගි වීම පෙර නිමිත්තක් ලෙස පෙනේ.

  • Siriman

    මේ පින්කම් සන්විදානය කරන අය රට භයානක අනතුරකින් බේරා ගෑනීමේ විශාල මෙහෙවරක් කරන්නේ. ඔබ සෑමට අපේ ප්‍රනාමය!

  • RATA wenuwen

    අප්පච්චියේ කියලා වෑඩෑක් නෑහෑ .මෙන්න සුසිලුත් ඈවිල්ල, අපි නිතර, අපෙ ජන හද දිනු නායකයා ආරක්ශා කරදෙන්න කියා ලොව පාලනය කරන (යම පාලනය නොව්) දෙවි දෙවතාවන්ගෙන් ඉල්ල සිටිනවා.
    එවගෙම යටිකුට්ටුවන්හට නියම දඩුවම් දෙන්නට කොඩිවින ජිවන්කර වස්කවියෙන් මහසොන් පිල්ලිය ජපකරනවා

  • rasakka

    mahindha maethidhuni oba dhaekiemath pinak, haebaeyi mada maastarlaa dhakinakota asuchiwalawalwage ewaa dhaekaela okkaareta enawaa ,koththamalli wathura biwata hariyanne naehae
    aneadha kiyanne

  • yahapalanaya

    Janapathi Mahinda,,, agamathi mahinda karamu

  • W.D.J බාගෙට ඉන්න යහපාලන ඇමතිතුමාටත් මහින්ද මැතිදුන් සමග එක්වීමට බුද්ධිය පහල වේවා.- නන්දන -රත්නපුර

  • සුසිල් හිටපු ඇමතිතුමනි ඔබට සුභපැතුම්.

  • UPUL WICKRAMARACHCHI

    OBA ME RATA BERAGAEEMATA TDIRIYTA ENA BAWA APITA STHIRAI. OBATA RATE SIYALU JANATHAWAGE ASHIRVADAYA THIYENAWA ,

  • UPUL WICKRAMARACHCHI

    SUSIL AMATHITHUMANI OBATA PASUWELA HO THERUM GIYA EKA GANA APATA HARI SANTHOSHAI , METHANA THAMAI THANA ,

  • Eranga Fernando

    ලංකාව බෞද්ධ රටක්. ඉතිහාසේ හැමදාමත් වෙලා තියෙනවා වගේ, මහින්ද මහත්තය පන්සල් ආශ්‍රයෙන් නැවත සවිබල ගැන්වීම මේ බෞද්ධ රටේ බෞද්ධ චීවරයේ වගකීමක්. ඒ වගකීම උරමතට ගත් අපේ පන්සලටත් අපේ හාමුදුරුවන් වහන්සේලාටත් මගේ උත්තමාචාරය! මිනිස්සුන්ට අමතක වුනු කළගුණ පන්සලෙන් මතක් කර දීම බෞද්ධ සිරිත. අද මේ සිද්ධ වෙන ඒ පෙරලිය තුලින් මහින්ද මහත්තය නැවතත් රටට ලැබෙන අතරම, පන්සල රටේ වඩාත්ම සවිමත් ආයතනය බවට පත් වෙන බව මට විස්වසය්.

Leave a Reply