මහින්දව නීතිඥයින් 100කට අධික සංඛ්‍යාවක් වට කරයි.

පසුගිය ජනාධිපතිවරණයේදී එක්සත් ජනතා සංධානය වෙනුවෙන් කැපවුණ නීතීඥ තුමන්ලාට සහ නීතීඥ තුමියලාට ස්තුති කිරීම සඳහා හමුවක් නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේදී මීට පැය කිහිපයකට පෙර පැවැත්වුණි.

එයට “ප්‍රගතිශීලී නීතීඥයින්ගේ එකමුතුව” සහ “එක්සත් ජනතා නිදහස් නීතීඥ සංගමය” නියෝජනය කරමින් නීතීඥවරුන්/වරියන් සියයකට අධික පිරිසක් සහභාගී විය.

එහිදී ඔවුහු එක හඬින් යෝජනා කළේ ඉදිරි මහ මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් විය යුතු බවත්, ඊට තම පූර්ණ සහයෝගය ලබා දෙන් බවත් ය.

3

2

1

යාළුවන්ටත් බලන්නට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

5 comments to මහින්දව නීතිඥයින් 100කට අධික සංඛ්‍යාවක් වට කරයි.

  • i am very worried about the our president’s secrity, when he visit there are lot of people are out of control,they need to say aubowan our president but we have to more and more good secrity project.make a attention about this matter,buddah bless our coming president and all srilankans.

  • RATA wenuwen

    මේ මහත්වරුන්ටත් විරුද්දව රහස් පරික්ශන පටන් ගනිවිද දන්නෙ නෑහෑ ,අනේ මෙහෙම! යම පාලකයො,මේ වෑහි අදික කාලේ අකුනු පාත්වීම ස්වාභිකයි ,ඔහුන්ට නොගරවා අකුනු පාත්වේවා

  • Amar

    හෑම මට්ටමකම අය ඔබතුමාවමයි ඉල්ලන්නේ. ජනතා ආදරය කොයි තරම් වෑඩි වෙලාද කියලා දෑනගන්න චන්ද ප්‍රතිපල එනකම් බලා ඉන්න අවශ්ය නෑහෑ.

  • Chandrasena Pandithage

    සෑමඅවස්ථාවකදීම නීතිඤයින් බලවේගයක් සේ ඒකමුතුව කටයුතු කිරීම ඉතා වැදගත්ය. මේ අවස්ථාවේදී ඒසේ කිරීම තුල සුවිශේෂීභාවයක් අැත.ඒකමුතුවීම වැදගත්වන අතර; ඒකමුතු වන්නේ කුමකටද යන වැදගත්කරුණ ඉන්පසුව ඉස්මතු කරගතයුතුය. මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් යුක්තිය හා සාධාරණය නීතිමය පදනමක් තුලින් ඉෂ්ඨ කිරීම මේ සංවිධාන ගතවීමේ ඒක්අරමුණක් විය හැක. නීතිමය පදනමක් තුලින් යුක්තිය හා සාධාරණය ඉෂ්ඨ කිරීමට මෙරට තුල පිලිගතහැකි නීතිමය රාමුවක් තිබිය යුතුය.ඒවැනි සමාජයක් මෙහි නැත. ඒවැන්නක් නැති මේ රටේ මහින්ද රාජපක්ෂමහතා මෙන්ම;මේ ඉදිරිපත්ව සිටින නීතිඥ මහත්වරුන්ද අර්බූදකාරී තත්වයක සිටින බව වටහා ගතයුතුය. බලය කියන්නේ නීතිය නොවේ. අද බලය විසින් නීතිය විනාශ කර අැත. ඒ් සම්බන්ධවද මේ නිතිඥ මහතුන්ට අවදානය යොමු කිරීමට සිදුවේ.

Leave a Reply