මහින්දෝදය යළිත් පායයි. දින 100 අවසානයේදීත් බිහිවූ මහින්දගේ වැඩ මෙන්න.

දින 100 අවසාන වෙද්දී වත්මන් යහපාලන ආණ්ඩුවෙන් සිදුකළ සංවර්ධනයක් නැති වුණත්, එදා මහින්ද රාජපක්ෂ මහතාගේ සැලසුම් අනුව අප රටේ දුවා දරුවන් මෙන්ම මතු යම් දිනක ඉපදීමට සිටින දරුවනුත් වෙනුවෙන් වෙනුවෙන් ඉදිකළ දෑ තවමත් විවෘත වෙමින් පවතී. අද දිනයේ පමණක් මහින්දෝදය විද්‍යාගාර 3 ක් සිසු අයිතියට පත් විය.

අද උදෑසන කොටුගොඩ රාහුල මහා විදුහලේ ඉදිකර ඇති මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් සිසු අයිතියට පත් කිරීම සිදුවුණි.

2

9

5

6

4

1

 

මිනුවන්ගොඩ ජනාධිපති විදුහලේ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගරය සිසු අයිතියට පත්කිරීම

1

4

3

2

 

හොරම්පල්ල සීලවිමල මහා විදුහලේ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගරය සිසු අයිතියට පත්කිරීම.

1

3

2

 

මහින්දෝදය

රට පුරා ඉදිකෙරමින් පවතින මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර 1,000 අතුරින්, බස්නාහිර පළාතේ මහින්දෝදය විද්‍යාගර 56 ක් ඉදිකර වැඩ අවසන් කර ඇත. මෙතෙක් සිසු අයිතියට පත් නෙකෙරුණූ විද්‍යාගාර කඩිනමින් වැඩ අවසන් කර විවෘත කිරීමට කටයුතු යොදා ඇත.

සෑම දෙමහල් “මහින්දෝදය” තාක්ෂණික විද්‍යාගාරයකම, පරිගණක 40 කින් යුත් පරිගණක මධ්‍යස්ථානයක්, පරිගණක 20 කින් යුත් භාෂා විද්‍යාගාරයක්, භෞතික විද්‍යාගාරයක්, ගණිත විද්‍යාගාරයක්, දුරස්ථ අධ්‍යාපනය සඳහා “නැණසල” ඒකකයක් අඩංගු වෙයි.

 

මහින්දෝදය වෙනුවට ‘අකිලෝදය’ කියා දාන්නැයි ඉල්ලලා.. ප‍්‍රසන්න බෑ කියලා..

බස්නාහිර පළාතේ පාසල් වල ඉදිකර ඇති මහින්දෝදය විද්‍යාගාර විවෘත කිරීමේදී සමරු පලක සදහා අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරිවසම් මහතාගේ නම ඇතුලත් කරන ලෙස ඉල්ලීමක් බස්නාහිර පළාත් මහ ඇමති ප‍්‍රසන්න රණතුංග මහතා ප‍්‍රතික්ෂේප කරයි. එහිදී මහ ඇමති සදහන් කර ඇත්තේ මෙම විද්‍යාගාර ඉදිකිරීම සදහා ප‍්‍රතිපාදන වෙන් කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ හිටපු අධ්‍යාපන අමාත්‍යවරයා බැවින් වර්තමාන අධ්‍යාපන ඇමතිවරයාගේ නම යෙදීමේ අවශ්‍යතාවයක් පැන නොනගින බවයි. එය අනුන්ගේ දරුවන්ට උත්පැන්න ලබා දීමකට සමාන කර ඇති මහ ඇමතිවරයා තමන්ට පළාතේ පාසල් ගොඩනැගීම සදහා වර්තමාන අධ්‍යාපන අමාත්‍යවරයා ප‍්‍රතිපාදන වෙන් කළ හොත් එම ඉදිකිරීම් අවසන් වූ පසු විවෘත කරන අවස්ථාවේදී සමරු පලක වල ඔහුගේ නම යෙදිය හැකි බවද සදහන් කර තිබේ. [LCN]

ඒ අතර ප්‍රසන්න රණතුංග ප්‍රධාන අමාත්‍යවරයාගේ ෆේස්බුක් ගිණුමේත් මෙලෙස සඳහන්.

prasanna

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව පළාත් සභා වලට අයත් පාසල් (ජාතික පාසල් නොවන ඒවා) ගැන තීරණ ගන්නේ පළාත් සභා වලින් බැවිනුත්, බස්නාහිර පළාත් සභාව ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලය විසින් පාලනය කරන බැවිනුත්, ඉහත විද්‍යාගාර තුනේ මහින්දෝදය නම වෙනස් කිරීමට යහපාලන ආණ්ඩුවට නොහැකි වී තිබේ. පසුගිය කාලයේ මහ ඇමති වරයාව ඉවත් කිරීමට උත්සාහ කළේ මහින්දගේ වැඩ වල ප්‍රතිඵලත් දින 100 ට ඇතුළත් කරගැනීමට විය යුතුයි.

යම් හෙයකින් මහ ඇමතිවරයා ආණ්ඩුව ඉදිරියේ දණ ගැසුවානම් පහත පින්තූර වල දැක්වෙන පරිදි “රජයේ දින 100 යේ වැඩසටහනට සමගාමීව” ලෙසට ඉහත විද්‍යාගාර 3 ත් විවෘත වෙනු ඇත.

pinnawala

Polonaruwa_3[1]
යාලුවන්ටත් බලන්නට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

6 comments to මහින්දෝදය යළිත් පායයි. දින 100 අවසානයේදීත් බිහිවූ මහින්දගේ වැඩ මෙන්න.

  • Dinuu

    Mahinda mey ratata karapu sevaya AMARANEEYAY! Apey hadhavath vala vagema LAK ITHIHASAYE th RAN AKURIN liyavilaa sadhahatama.
    Prasanna Methithumata apey gowravaneeya PRANAMAYA!
    Pinnavala Zoo ekath vasara keepayakata pera Mahinda Methidhun mudal ven karalaa karagena aava deyak. Oya pinthura alavaagena open keruvata yahapalanaya keruvaa vage.
    Mahindodaya nama ayin karalaa keeyak open keruvada meeta kalin. Thamange hrdha saakshiyata viruddava vada karana, KOTIYATA rata paavaa dhun yamapaalanayata aayusha adui!
    Mahinda, Prasanna Methithumanlaata JAYA NIYATHAY!

  • Power

    මං මේ බැලුවේ යටම තියන ඡායාරූප 2කේ මූණවල් ටික දිහා …හිනාවෙලා හිටියට හිත ඇතුලෙන් ෂුවර් එකටම හිතෙනවා ඇති අනේ අපි නෙමයිනේ මේවා හැදුවේ කියලා හිටං. මුන්ට විලිලැඡ්ඡාවක් කියලා එකක් වත් නැතුව ඇති.මොකද එහෙම එකක් වත් තියනවා නම් හිතට එකඟව කිසිසේත්ම මේ වගේ වැඩ කරන්ඩ බෑ.

    (යහපාලනය සෙල්ලම් තවත් දැමීමට ඉඩ නොදී “මහින්දෝදය” තාක්ෂණ විද්‍යාගාර නාමය අමරණීය වෙන ලෙස එ් නමින් ම විවෘත කොට “අකි ලෝල් ලෝදයට” පයින් ගැසූ ප්‍රසන්න රණතුංග මැතිතුමාට අපේ උපහාරය!)

  • sayumi

    Aththata Apimada Ban Meka Hadewwe? Ammapa Aththa Sir,Man Kiyalamai Samaru Palakaya Hadewwe!

  • RATA wenuwen

    Wada Paalanaye Geththanta Yama Lokaye Aberthu Etha HITAN, Ehi Asuchi walawal walata AKILOL LODAAGAARAYA kiyala nam karalalu. Ayyo HITAN HUTAN

  • Chithu

    Amana yamapalanayata yata novuu Basnahira Palaath Sabavata saha Prasanna Methithumata JAYAVEVA!!!
    Mahinda Chinthana samaga NAVA LOKAYAK bihi vana thuru apita ivasum nehe!Ethek Jathika Veerayan athulu Mahinda hithavathun dhadayam karana yamapalana nindhitha kriya valata viruddava RATATA AADARE api hamoma ekaa men nagee sitiya yuthuy!

  • මහින්ංදා්දය තාක්ෂණ විද්‍යාගාර වැඩසටහන උතුමි දුරදක්නා සොයා ගැනීමකි.wfi.මගතොටදි සිසුන්ට අවශ්‍ය නැත.ව්‍යාපාරිකයන්ට මගතොට wfi වැදගත් වෙි.ඔවුනට අාදායමිද අැත.

Leave a Reply