මහින්දගේ මැයි දින වේදිකාව. (( අන්තර්ජාල ජනමත විමසීම ))

May%20Day%206[1]

ලබන මැයි මස 1 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් පවත්වනු ලබන මැයි දින පෙළපාලි වලදී, මහින්ද රාජපක්ෂ මහතාට පාර්ශව දෙකකින් ආරාධනා ලැබී තිබෙනවා. එක් පසකින් එතුමාට සහාය ලබා දෙන සංධාන නායකයින් ඇර‍යුම් කරද්දී අනික් පසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයෙන් ද එතුමාට ඇරයුම් කළා. ඒ අනුව මැයි දිනයේදී මහින්ද මහතා ගොඩ විය යුත්තේ කුමන  වේදිකාවට ද?  සහෘද ඔබගේ මතය එතුමා උදෙසා ප්‍රකාශ කිරීමට අවස්ථාවයි මේ.

[polldaddy poll=8793714]

යාලුවන්ටත් ඡන්දය ප්‍රකාශ කිරීමට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

34 comments to මහින්දගේ මැයි දින වේදිකාව. (( අන්තර්ජාල ජනමත විමසීම ))

  • චාටර් මෛත්‍රිපාල චන්ද්‍රිකා නෝනා ඉන්න වෙදිකා වලට මහින්ද රිංගන්න හැදුවොත් අපේ චන්දේ මහින්දට නෑ. මහින්ද අනිවාර්යෙන්ම පාප මිත්‍රයෝ ටික ආයෙ නම් ලං කර ගන්න එපා. මහින්ද මහතාට කෙලින්මයි කියන්නේ. මේ පාර මැයි දින රැලි වලදි තමයි රනිල්ට මෛත්‍රීට චන්ද්‍රිකාට තරු පෙන්නේ. බලන්න මේ පාර මෛත්‍රිෙගාඩ වෙන මැයි දින රැලි වල සෙනග නැතිව වේලේන හැටි. මේ රට අපේ. නැතුව ඉංදියාවේ කොලනියක්වත්. ඇමරිකාවේ අම්බලමක් නේමේ.

  • Ranjith

    This is a good opportunity to test your strength.

    Go to Wimal,Vasu, Udaya and Dinesh stage. They are true supporters of your campaign.

  • මහින්ද රාජපක්ෂ මැයි දිනය තමා වටා ඒක රාශී වී තිබෙන දේශහිතෙශි බලවේග සමග මිස ජනතාව ප්‍රතික්ෂේප කල කුහක බලවේග සමග එක වේදිකාවකට ගොඩ උවහොත් අපගෙ සහයෝගය ඔබ තුමාට නොලැබෙනු ඇත.

  • kelum

    oba obe shakthiya thaniwa penwiya yuthui.oba kagewath yatathe sita may dina pelapaliyata sahabagi wiyayuthu natha. obata athathata hithawath aya samaga pamanak ekwanna. kalaguna nodanna drohingen hamawitama ath wanna. eya obe jayagrahanaya wegawath karai..

  • Champa

    Go to MS rally with Wimal, Vaasu, Gammanapila and Gunawardene only if they ask you to be the PM.

  • Champa

    Also be careful and have full security.

  • s.s.silva

    mahinda should stand who support bring him back to power
    wimal,wasu,gammanpila,dinesh.with them only.

  • derick weeraman

    go to may rally with wimal wasu gammanpila dinesh ther the one askyou to be a pm then you are going to joint this gruop ather waise iam not goint to wote for you

  • බෙන්තර කොල්ලෙක්..

    අපි ඔබතුමාව බලන්න තන්ගල්ලටත් අව බෙන්තර ඉදන්…නුගේගොඩ රැස්වීමටත් ආව..ඔබතුමාගේ මැයි රැලියටත් අපි එනවා…කාගෙවත් රැස්වීම් වලට ඔබතුම යන්න ඕනේ නැ..වෙනම රැළියක් ඔබතුමා තියන්නේ…චන්ද්‍රිකා මයිතිඉන්න තැනකට අපි එන්නේ නැ..අපි එන්නේ ඔබතුම වෙනුවෙන්..

  • M.S.Abeynayake

    you must think your safty and security in this movement, that’s very important in this stage.I think you will accept my advice….

  • upali peiris

    appachchi inna oni my3 ge redde nemei honde…

  • RATA wenuwen

    Obathuma YATIKUTTUWANGE saha HORIKADAYAGE reswim walata yayuthu naehae,Niyama srawurdhayo Vaasy, Dinesh, Wimal saha Yadaya samaga innaa pirisayi,
    MAHINDA SHOULD STAND WITH REAL FRIENDS but NOT WITH YATIKUTTUWAN
    JAYA WEWA !

  • Susanthi renuka

    Obatuma samaga api innawa katath nawenna one Naha

  • karu

    wimal , waasu. gammanpila, dinesh, inna wedikawa thamai api kemethi

  • modaya

    what ever you do please don’t misslead the innocent people. they have lots of hope towards you sir.

  • HIRURES

    Dhanagath beriya mathu chandaya dhinannata
    Pinthadiya gaththae Agamathi kamata
    Dhannam bolae enapatath naehae hodhata
    Gahamudha karanamak makabewila yanta.

    Meya Agamethi Periya Saamige sithuwillaki

  • අප ඔබතුමාට පමනයි කැමති රනිල් මෛත්‍රි චන්ද්‍රිකා චම්පික සරත්ෆොන්සේකා අනුරකුමාර UNP-TNA-ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ඇතුළු ඔබ පරාද උන මොහොතේ ඔබට වල කැපූ සියල්ලන්ට විරැද්දවයි අපේ චන්දය නැවත ඔබත් එම කැද හැලියට ගියොත් අපේ චන්දය ඔබට නැත වැරදුණ දෙයින් පාඩම් ඉගෙන ගන්න

  • Sandares

    Waligaya nethi gawayaa men dhangalanawaa
    Pinguththara olu bakkaa walikanawaa
    Pinaa chaans eka langadhima nethiwenawaa
    hondhata amberuwoth ekata kelawenawaa

    Ape Jana Hadha Dhinu Mahindha Mahathaata Jaya Wewa !!

  • hasith

    Ape janapathitumani rata wenuwen obata dukedi sitiya pirisath ekka may raliyata yanna .apith aniwarenma enawa janapathi tumani SLFP one na jana pathitumai awnkawama api oba samaga samadama innawa..

  • leel

    meka pala nokalata kamak naha…. oluwata dagann…..

    mecharakalayakata maha pakksha kadagena chndeta giyaaya vinasai…..habai mahinda kiyanne wenama charitayak….ekath atta…..mehi palawani thoraganeemata 93.9% thibunata hodata hithalabalanna karanawa gana…..mokada apita kiyanna bahane meke 93.9%yama mahindata adare karanaudaviya kiyala……mahinda mahattaya…me awsana awastawa……..harima thiranaya ganna wenawa…..

  • wenama mey dinayak thiyamu

  • Nadeesha

    Dineshlage raliyata yanna

  • Mohan Perera

    Thawamath ape balaporoththuwa oba thumai.Dinesh, Wasu,Wimal,Udaya saha obage niyama suppotersla adunaganna.Rata vinasa kala Chandraka samaga stage ekata naganna epa.Api obathuma samagai.

  • ruwan

    ඔබට සිරිසේන කතා කරන්නෙ හිත හොඳකින් නොවේ.ඔක ඩෙශපලන උගුලක්.ඔබට කතාවක් ලබාදෙනනෙත් නැත.ඔය යොජනව රාජිතගේ. ඔබ ගියොත් ආරඩිත අමුත්තකු සේ සිටීමට සිදුවන්නේය.නොගියේ නම් නිඩහස් ප්ක්ශයේ කෙනෙකු නොවන බව කිමට ලැස්ති වන්නේය.මේ උගුලට අහු වෙන්න එපා මෙය ඔබේ දේශපාලන දෙවනි ගමන පටන්ගත් ලෙස ඉදිරිය ගෙනයන්න.විමල්ලා සමග පෙරට යන්න.

  • ruwan

    me vote eka iwath karanna .meka vote karanne anti-mahinda group eka wiya uthui…..

  • Vikram

    Anivaryayen KALYANA MITHRA Wimal pila thoraa ganna. Obathuma apita apey jeevithayatath vadaa vatinavaa! Pl give first priority for your safety!

  • chani says

    Ane sir wadala kiyannam oya kujeetga CBK inna stage ekata nam naginna epa obata hithawath minissu kawda kiyala dan dannawane,oya mathi amathiwaru ekka newei niyama chanda dayakaya inne obathuma samagai

  • y.k.pradeep

    My3ta chandrika eakka nidahase inna dila ape jajanadipathi thumani obathuma wenuwen nagisitina ea minisun kara oba thuma paminuya yutui

  • අරුණ

    වේදිකාවට ගොඩවෙන්න තව අංජනම් බල බල හිටියොත් පෙරහැර යයි..වර්තමාන පාර්ලිමෙන්තුව තුල කමන්ට සහය දක්වන මන්ත්‍රීවරුන් එක්කර නව දේශපාලන සන්ධානයක් ගොඩ නගලා ප්‍රතිපත්තිය ප්‍රකාශ කරලා නැවත දෙශපාලනයට සක්‍රීයව දායක වෙන්න කාලය හරි..දින සියය ඉවරයි..රටත් ඉවරයි..නැවත ගොඩනගන්න එන්න

  • චාමික ජයසේකර

    මේ සිදුවීම් වලින් දැන් රටටම පැහැදිලියි මහින්ද රාජපක්ෂ යනු මේ රටේ සිටින එකම ජන මූල ප්‍රභවය බව…. මේ හැම දෙනාම සැලසුම් කරගෙන හිටියේ දින සීයේ මඩ දාහේ ව්‍යාපෘතිය යටතේ මේ වන විට මහින්ද රාජපක්ෂ මහතාට මහමග යන විටත් නින්දා අපහාස කරන තත්වයට රට පෙළඹවීමට දැන් හිටපු ජනාධිපති කුමන්ත්‍රණතුංගට සිදුවී ඇති තත්වය මෙන් ජනතාව අතරට යන අවස්ථාවට හූ කියා අවලාද කියන තත්වයට මේ රටේ ජනතාව පෙළඹවීමට්යි මහින්ද රාජපක්ෂ යනු කවරෙකු දැයි අද ඔවුන්ට පැහැදිලි වී හමාරය.. නමුත් එදා එතුමාට වචනයකින්වත් සහාය නොදී කටයුතු කල මොවුන් අද එතුමා ඉදිරියේ දණ නමා අවසානයි ඒ අන් කිසිදු කරුණක් නිසා නොව ඒ සියලු කුමන්ත්‍රණ කරුවනගේ දේශපාලන අනාගතය මේ වන විට ඉතාම අවදානම් බව ඔවුන්ට තේරුම් යෑමයි… මහින්ද රාජපක්ෂ මහතා යම් හෙයකින් වෙනම මැයි රැළියක් සංවිධානය කරන්නේ නම් එය ලංකා ඉතිහාසයේ දැවැන්තම මැයි දින රැළිය වන බව ඔවුන් සක් සුදක් සේ දන්න බැවිනි .. බංකොලොත් සිරිසේනගේ හා වනචර කුමන්ත්‍රණතුංගගේ ප්‍රතිරූපය එදින ලොවට හෙළිවීම වලක්වා ගැනීමේ කූට උත්සාහයක් මෙය පිටුපස ඇති බව අපට පැහැදිලිය මාගේ මතය නම් මෙතුමා මේ ආරධනාව පිලිනොගෙන ඔවුන්ට ඔවුන්ගේ ජන බලය පෙන්වීමට අවස්ථාව උදා කර දිය යුතු බවයි .. කම්කරු අයිතීන් වෙනුවෙන් දිවි හිමියෙන් කටයුතුකල නායකයෙකු ලෙස ඔහුට මෙදින විවේක සුවයෙන් ගත කල නොහැකි නම් වෙනම මැයි රැළිය සංවිධානය කිරීම සියලු දේශපාලන කුහකයින් හට නිසැක ලෙසම මරු පහරක් වනු ඇත… පරිණත දේශපාලන බුද්ධියෙන් යුතු එතුමා ගතයුතු නිවැරදි තීන්දුව ගනු ඇත… සියලු දෙනාම වටහා ගත යුත්තේ මේ දේශපාලන බංකොලොත්පිරිස යලි මහින්ද රාජපක්ෂ මහතා වටා එක් වන්නේ හොදකට නොවන් බවයි..ඉදිරි මැතිවරණයේදී නිසැක ලෙසම ඔවුන්ට මන්ත්‍රී අසුන අහිම් කල යුතුවේ ඒ අන් කිසිදු කරුණක් නිසා නොව රටේ දේශපාලන අනාගතය මෙවැනි කුහකයිගෙන් තොර කර සැබෑ ලෙස රටට ආදරය කරන පිරිස වෙත පැවරිමටයි

  • anil rathnayaka

    Ani warayen mahida rajapaksh janepati tuma my raliya venam tibiya utui my3 chndrka ranil me hora anduwa gedara arinne wadepatanganna dinayai my 1 wanada api edaata mona loke hitiyatha ja pati mahidage my raliyata api shbhgivenawa ekathnma my3 ranil chndrka chnpika yane une sri lankaven atugadanne jivitha pujakara hari apge ekama patuma sinhala baudhyage prathnawa atigaru mahida rajapakdha wa sri3 sinhale rajakaravima eka nish my raliya api ekata athwalbade sri lankawa sinhalayata rakaganne obatuma ani warayen nawa pakshyak shitawa patangamu

  • suriyapperuma

    Api Obata Jaya Patha siyalu de karamu. Maubima muda gatteboai. apita a athi.

Leave a Reply