මහින්ද වෙනුවෙන් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ රෑ පහන් කරයි (පින්තූර)

අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසම ඉදිරියට මහින්ද රාජපක්ෂ මහතාව ගෙනවුත් ප්‍රශ්න කරමින් මාධ්‍ය සංදර්ශනයක් පවත්වනවාට අප එරෙහි විය යුත්තේ ඇයිදැයි මීට පෙර mahinda.info ලිපියෙන් පැහැදිළි කර ඇත.

එලෙස එජාපයේ දින 100 යේ නොහැකියාව වසා ගැනීමට තැත් කිරීමට එරෙහිව පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළ හඬ නැගූ අතර පෙරදා රත්‍රියත් පාර්ලිමේන්තුවේම ගත කරනු ලැබුවා.

5

4

3

2

1

11169834_614147712019849_1163024621160135217_n[1]

පහත දැක්වෙන්නේ ඊට පෙර පින්තූර.

9

8

7

6

10

මෛත්‍රීපාල මහතාගේ ජනාධිපතිවරණයට උපකාරී කළ රනිල් වික්‍රමසිංහ මහතාව පාර්ලිමේන්තු පටිපාටියටත් පිටින් ගොස් අග්‍රාමාත්‍ය කිරීම අල්ලසක් ලෙස නොසලකමින්, රට එක් සේසත් කළ නායකයා තම ජනාධිපති කාලසීමාව තුළ තමන්ට ලැබී ඇති බලතල ප්‍රකාරව ඇමතිකමක් ලබා දීම අල්ලසක් ලෙස සලකමින් මඩ ගසනවාට එරෙහිව අප්‍රියෙල් 21 (අද) උදෑසන 9 ට පාර්ලිමේන්තු වටරවුම අබියස උද්ඝෝෂණයක් සංවිධානය කර තිබෙනවා.

1514943_10153259297378501_2970309782165642780_n[1]

Share කර මේ පුවත බෙදා හරින්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

9 comments to මහින්ද වෙනුවෙන් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ රෑ පහන් කරයි (පින්තූර)

  • chithu

    Mahinda venuven obathumanlage me satanata api hamomath ekathu venavaa. koti parajaya karapu Mahinda Methidhun athulu oba samata yahapalana pahath asadharana kriya jayaganna ekath vadakdha mey MAHAA JANA GANGA th samagin?

  • බෙන්තර කොල්ලෙක්..

    මහින්ද මැතිතුමා වෙනුවෙන් පෙනී සිටින සියලුම මන්තිවරුන්ට ජාතියේ ප්‍රණාමය…..ගාල්ලේ අපේ මනුෂ මැතිතුමනි ඔබට අපේ ප්‍රණාමය..මහින්ද මැතිදුන් වෙනුවෙන් පෙනී සිටින ඔබට කෘතගුණ සැලකීමට අප බල සිටිනවා…

  • RATA wenuwen

    Athi Uthum Mahinda Mahatha wenuwen oba thumanlaa dhakwana gawrawanwitha sahayogayata ape thuthi mal obala wenuwen pudhamu.
    Attakunaa wu Yahaa Paalanaya natuwen kadahelenna onna menna, Ane anichan!
    Unta giya kala

  • Dinuu

    Kala guna dhath obata apey pranamaya! Janapathi Mahinda aarakshaa kereema venuven oonema dekata lasthiy mey ratey bahuthara janathava.
    A venuven kapa velaa inne. JAYAVEVA!

  • Dilrukshi.Gansera

    Homa yanakota Rata tatata yana kala mokakda yaha palana ballani. Rata reka gath nayakayata homa salakanawanam. Apith kata wahagena hitiya Äthiopien. Rata pawa dun ranila ada nolebichcha agmathi kamak karana gaman. Mama nam hithanne den yaha palana toiyan baya wela patai.

  • Suryawansika Sinhale boudda rajjaye Punaragamanaya arabuna!kisima balavegayakata nohaka.me punaragamnaye niyamuvo ape thrividarathnayayi Mahinda & Gotabaya. Mathaka thiyaganila me thungollmwa navaththanta haduvoth me suryavansika Sinhale boudda rajjaye Api.

  • kapila

    Siro ena pota honda na, kotinge pihiten gaththu janadipathi kama dala maru weyan

  • Dilrukshi.Gansera

    Ado k**i ranil ba**o Rata wenuwen jivithaya unth pudanna puluwan sinhala jathiyak yako api. Mama nam mahinda wenuwenuth rata wenuwenuth jivithaya pudanna hari kemathi yako. Tho wage rata pawa dena ba****ta denna ona me loke deviyo innawanam uparima daduwama. Thopi ara youddaya karana kaleth kiuwe youddaya karanna ona gonekuta karanna puluwan kiyala. Rata kanna apu yama palana ba**o.

  • Power

    අනෙක් මන්ත්‍රීවරු අමනාප වෙන්ඩ එපා මම මෙහෙම කියනවට අපේ විමල් වීරවංශ මැතිතුමාට තමයි මේ අභීත සටන් වලට ප්‍රමුඛත්වය ගත් පුද්ගලයා මොකද මම එහෙම කියන්නෙ අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තුමා ජනවාරි 8 පැවති ජනාධිපතිවරණයෙන් මඳක් පසුබෑමෙන් අනතුරුව (පැරදුනේ නෑ) විපක්ෂය ලෙස පැවති මාධ්‍ය හමුවේදී විමල් වීරවංශ මැතිතුමා තමයි හරියට කටක් ඇරලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වෙනුවෙන් කතා කලේ…

    අපේ රට ජාතිය වෙනුවෙන් මෙයට සහභාගී වූ සියලු මන්ත්‍රීවරුන් හට මාගේ ගෞරවනීය ප්‍රණාමය පුදමි!

Leave a Reply