මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපතිවරණයට උපකාරී කළ රනිල් වික්‍රමසිංහ මහතාව පාර්ලිමේන්තු පටිපාටියටත් පිටින් ගොස් අග්‍රාමාත්‍ය කිරීම අල්ලසක් ලෙස නොසලකමින්, ජනාධිපතිවරණයට උදව් කළ පාබල හමුදාපති වරයාව පමණක් ෆීල්ඩ් මාර්ෂල් කිරීම අල්ලසක් සේ නොසලකමින්, රට එක් සේසත් කළ නායකයා තම ජනාධිපති කාලසීමාව තුළ තමන්ට ලැබී ඇති බලතල ප්‍රකාරව ඇමතිකමක් ලබා දීම අල්ලසක් ලෙස සලකමින්, නීතිය බල්ලට දමා මහින්ද රාජපක්ෂ මහතාට වෙන හැන්දකින් බෙදීමට එරෙහිව මෙලෙස ජනතාව ඒකරාශී වී සිටිනවා.
මෙහි පින්තූර පහතින්
රට වෙනුවෙන් හඬ නගන දේශප්‍රේමී ජනතාවට පහර දීමට අධි පීඩන ජල ප්‍රහාර බවුසර් ගෙන ඒමට ආණ්ඩුවෙන් නියෝග කරනු ලැබුවා. උසස් පොලිස් නිලධාරියෙක් මේ අවසාන නිවේදනය නිකුත් කරන්නේ "යහපාලනය" ක්‍රියාත්මක කිරීමටයි.
ඒ අවස්ථාවේදී භික්ෂූන් වහන්සේලා පෙරට වැඩම කර හැකිනම් අපටත් වතුර ප්‍රහාර එල්ල කරන ලෙස දන්වමින් පෙනී සිටියා.
මෙහි තවත් අලුත්ම තොරතුරු mahinda.info වෙතින් හැකි විගසින් ඔබ වෙත ගෙන එන්නෙමු.
යාලුවන්ටත් බලන්නට Share කරන්න.