මහින්දව දඩයම් නොකරනු – මහ ජන ගඟක් පාර්ලිමේන්තු වටරවුමට (PHOTO / VIDEO)

මහින්ද රාජපක්ෂ මහතාවත් ගෝඨාභය රාජපක්ෂ මහතාවත් අලල්ස් කොමිසමට ගෙනවුත් මාධ්‍ය සංදර්ශන පවත්වා එතුමන්ලාට අපහාස කිරීමේ කුමන්ත්‍රණයට එරෙහිව, භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ ජනතාව විශාල පිරිසක් පාර්ලිමේන්තු වටරවුමට පිවිසියා.

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපතිවරණයට උපකාරී කළ රනිල් වික්‍රමසිංහ මහතාව පාර්ලිමේන්තු පටිපාටියටත් පිටින් ගොස් අග්‍රාමාත්‍ය කිරීම අල්ලසක් ලෙස නොසලකමින්, ජනාධිපතිවරණයට උදව් කළ පාබල හමුදාපති වරයාව පමණක් ෆීල්ඩ් මාර්ෂල් කිරීම අල්ලසක් සේ නොසලකමින්, රට එක් සේසත් කළ නායකයා තම ජනාධිපති කාලසීමාව තුළ තමන්ට ලැබී ඇති බලතල ප්‍රකාරව ඇමතිකමක් ලබා දීම අල්ලසක් ලෙස සලකමින්, නීතිය බල්ලට දමා මහින්ද රාජපක්ෂ මහතාට වෙන හැන්දකින් බෙදීමට එරෙහිව මෙලෙස ජනතාව ඒකරාශී වී සිටිනවා.

මෙහි පින්තූර පහතින්

13

5

11

2

1

4

11

රට වෙනුවෙන් හඬ නගන දේශප්‍රේමී ජනතාවට පහර දීමට අධි පීඩන ජල ප්‍රහාර බවුසර් ගෙන ඒමට ආණ්ඩුවෙන් නියෝග කරනු ලැබුවා. උසස් පොලිස් නිලධාරියෙක් මේ අවසාන නිවේදනය නිකුත් කරන්නේ “යහපාලනය” ක්‍රියාත්මක කිරීමටයි.

7

5

ඒ අවස්ථාවේදී භික්ෂූන් වහන්සේලා පෙරට වැඩම කර හැකිනම් අපටත් වතුර ප්‍රහාර එල්ල කරන ලෙස දන්වමින් පෙනී සිටියා.

6

12

14

12

මෙහි තවත් අලුත්ම තොරතුරු mahinda.info වෙතින් හැකි විගසින් ඔබ වෙත ගෙන එන්නෙමු.

යාලුවන්ටත් බලන්නට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

13 comments to මහින්දව දඩයම් නොකරනු – මහ ජන ගඟක් පාර්ලිමේන්තු වටරවුමට (PHOTO / VIDEO)

  • Renu Hegoda

    we love our presidnet Rajapaksha please come back give us peace.May the Noble triple gem bless you, Please come back and give us a life to live, reduce prices, give benefits for voters develop this country , you will be the head of the states for ever, PLEASE OPEN YOUR EYES ALWAYS AND SEE AROUND DO NOT BELIVE ANY ONE AROUND. YOU BE THE KING ALWAYS FOR MOTHER LANKA , GOOD LUCK SIR, BUDUSARANAI

  • hasith

    apith kalin dannawanam api aniwarayenma oba tuma wenuwen marenna unath enawa ape janapathitumani.apith onama deyakata oba thuma samaga innawa.oba thama api dakapu raju.Ae rajatuma samaga samadam api innawa.MAKOLA HASITH

  • suresh

    Apii inawwwwoooo

  • minura

    We are with you sir,never give up.. God bless you our king our hero!

  • Jaya

    Mahinda samaga api sadahatama! Oya maarga baadhaka valin mahaa janathaa balavega navathvanna behe! Ekaa men pela gasee Mahinda, Gotabaya Methidhun aarakshaa karamu!

  • ausdeutschland

    Country is in complete disarray. The checks and balances of a healthy democracy; executive, judiciary, legislative have all been politicized resulting in the darkest era of our times! The political appointment of bribery commission chairwoman thought that she can bypass traditions and frameworks in questioning a former president. Such political whores should be sacked

  • yahapalanaya

    29 parak janathawa elawa damu pinek rate agamathi una kala,,mewa samanyayi

  • RATA wenuwen

    Yahaa paalanayata AMU KEWILA,
    Anthimedi Paala Mahathatath Ranil keliewi.Prawesemen!, Ethakota thamayi egollantath therenne pinguththarayage hati

  • Jaya

    thava video balanna kattiya sriavtvnetwork saha UPFA unstoppable dekinma hodata cover karala! Pavithra ehema kegagaha pelapali yanava!

  • Please come back and give us peace WE ARE WITH YOU SIR……..

  • MPE

    Api hemada mahinda samagai, mahindata atha thiyanna awoth yahapalaneta wada waradii

  • Power

    රටකකා මඩබොන ටොයියනේ ඔන්න බලාගනිල්ලා…බයියන්ගේ Power එක කොහොමද කියලා,උබලා Facebook එකේ පොර ටෝක් දැම්මට සැබෑ ජනතා බලය දැක්කම නිකම්ම චූ යනවා නේද..?බය වෙන්ඩ එපා තව දෙන්නං ඉස්සරහට,
    උබලට අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට හා ආරක්ෂ ලේකම් තුමාට නියපොත්තකින් වත් හානියක් කරන්ඩ අපි ඉන්නකං ඉඩ තියන්නෑ.

  • mali patagama

    Rata.jathiya bara Gatt apaga nayakyat yahapalann sala kanna mahamada.yaha. Palana guna makuwa.anduwa. Thiyala gagara palayalla.rata vinasa mokara

Leave a Reply