Mahinda Rajapaksa: SLFP මහ ලේකම් මහින්ද ගාවට ආවාම වුණ දේ... (( VIDEO ))

Saturday, April 11, 2015

SLFP මහ ලේකම් මහින්ද ගාවට ආවාම වුණ දේ... (( VIDEO ))

ගම්පහදී චන්ද්‍රිකා කුමාරතුංග මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරී පිරිසක් හමුවේ පැවසූවේ "මහින්දටත් ඕන්නම් පක්ෂයට ඇවිල්ලා සම්බන්ධ වෙලා ඔළුව නමාගෙන වැඩ කරන්න පුළුවන්" ලෙසටයි.



ඉන් අනතුරුව මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගලදී පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරීන්ගේ රැස්වීමට චන්ද්‍රිකා කුමාරතුංග මිය පැමිණි අතර එහිදී සභාවෙන් එල්ල වූයේ හූ හඬ සහිතව දැඩි විරෝධයක්.

විධායක ජනාධිපතිවරයෙක්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන රැළියකට එහි සිටින තමන්ගේම පාක්ෂිකයින්ගෙන් හූ හඬ එල්ල වීම අසාමාන්‍ය තත්ත්වයක් බවයි මැදහත් විචාරකයින් පවසා තිබුණේ.


චන්ද්‍රිකා කුමාරතුංග මියට ජනතාවගෙන් එලෙස ප්‍රතිචාර ලැබෙද්දී, මෑතකදී අහුගම්මන විහාරයේදී පැවැති උත්සවයකදී මහින්ද රාජපක්ෂ මහතාට ජනතාවගෙන් ලැබුණේ මෙවන් ප්‍රතිචාරයකුයි.



මහින්ද රාජපක්ෂ මහතා නොමැතිව මැයි දිනය පැවැත්වීමට මුලදී සැලසුම් කළ බව අපට ආරංචි වුණා, ඒ සඳහා හයිඩ් පිටිය තෝරා ගත්තත් ඊට පැමිණීමට නියමිතව තිබුණේ ඉතාම සුළු පිරිසක්. හේතුව තමයි මෛත්‍රීපාල සිරිසේන මහතාට ඡන්දය දුන් අය එදාට එජාප සහ ජවිපෙ මැයි දින සැමරීමට යාම.

"මහින්දගෙන් තොර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක්" වෙනුවෙන් සමහරුන් සිහින දැක්කත් එය මේ මහ පොළොවේ සිදුවන යතාර්ථයක් නෙමෙයි.

ඒ බව ඔප්පු කරමින් ශ්‍රී ලංකා නිදහහස් පක්ෂයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා, මහින්ද රාජපක්ෂ මහතාව මුණ ගැසීමට පැමිණියේ දකුණු පළාතේ මන්ත්‍රීවරුන් අභයාරාමයේදී මුණ ගැසෙද්දීයි. පහත දැක්වෙන්නේ ඔහු මහින්ද රාජපක්ෂ මහතාව මුණ ගැසීමට අවස්ථාවක් ලැබෙන තුරු කල් මරමින් බලා සිටින අයුරුයි.

2

එළඹෙන මැයි 1 වනිදා පවත්වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින රැළියට පැමිණෙන ලෙස අනුර ප්‍රියදර්ශන යාපා මහතා මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා පත්‍රය ගෞරවයෙන් යුතුව පිළිගන්වනු ලැබුවා. එහි සිටි මන්ත්‍රීතුමන්ලාගෙන් ලැබුණ ප්‍රතිචාරය මෙලෙසයි.


1

ඒ අනුව චන්ද්‍රිකා කුමාරතුංග මියගේ උද්ධච්ච ප්‍රකාශයට ස්වභාවිකවම පිළිතුරු ලැබුණා.

යාලුවන්ටත් බලන්නට Share කරන්න.

තවත් අයටත් බලන්නට "Share" කරන්න.

13 comments:

  1. mama hitiyanam othana, oya horikadayata thalanne Madu Waligen,passa paththen wakkara kara yanna, kohokarath eka redda themagena yanna athi, saalaawae inna senaga dakala

    ReplyDelete
  2. Mahindava mey ratey bahuthara janathava vatakaralaa ivaray! Chandrika ta thamay oluva namanna venne!

    ReplyDelete
  3. Maha lekam atha ev lipiya kelinma kunukuudeta daanna! Obathumava ihalata osavaa inna MAHAA JANATHAA BALAVEGAYA samaga idiriyatama yanna!

    ReplyDelete
  4. Eda ahugammanaya pansalata maha wasse apith giya eda ae wahi mada godak senaga awith hitiya.api mahinda rajapaksha janadipathituma samaga samadam innawa.apiwa raka gath nayakaya obai obata jaya wewa.........Makola hasith

    ReplyDelete
  5. මහසොහොන් පිල්ලියApril 11, 2015 at 9:15 AM

    අනේ ඒ කුජිත ගෑනි මරු කියෝනවා ද්වේශයෙන් සහ ඊර්ෂ්‍යාවෙන් වියරු වැටිලා. මැක්කෙක් වත් ගනං ගන්නවද එව්වා ? පාක්ෂිකයන්ගෙන්ම හුවෙන්ම එයාට පිළිතුරු ලැබුන නේ

    කරබාගෙන ඇවිල්ල ඕන නං වැඩ කරන්න කිව්ව මිනිහ ගාවට ඇවිල්ල දෙකට නැවිලා ආරාධනා කරන්නත් සිද්ධ උනා එහෙනං ... හිකිස්

    ReplyDelete
  6. edaa aappeyen peralu anduwa newatha "Huwa " samajagathakara Mahindha Mahathaa pramukawa anduwak hadamu.

    ReplyDelete
  7. Janapathi Mahinda ........... nathnam me rata thamath makara kate.....

    ReplyDelete
  8. රත්නපුරේ අපි කවදත් මහින්ද ජනපති සමගයි. තේදළු 75 සිට 59 ට බැහැල , අපමණ අගයක් ලැබිල.

    ReplyDelete
  9. meya uthum sathkriyawaki ,rate siduwena de deka hadawathin welapennemi
    , magen subapathum

    ReplyDelete
  10. Chaminda SenanayakaApril 12, 2015 at 12:09 PM

    Chater Anura. Ape janapathi oyalath ekka enna. Ethuma apith ekka mayday ekata enawa.

    ReplyDelete
  11. Sumane Liyanaarachchi Sydney AustraliaApril 15, 2015 at 5:57 AM

    Manida Rajapaksha strated giant developments in Sri Lanka.These development projects must be continued for benefits of all kinds of people who are living across the world.These giant development in SL have created many jobs for Sri Lankans and much needed foreign currencies for shaping country towards a developed nation. This is a short interval for Mahinda but other political babies can play games as much as they like during this time. Be aware Mahinda will be back soon. We all must work hard to bring Sri Lanka as a strong nation leaving our polical differences aside.

    ReplyDelete
  12. බෙන්තර කොල්ලෙක්..April 15, 2015 at 10:28 AM

    සැටලයිට් අක්කා අපිටත් දවසක එන්න කියනකම් අපිත් බලන් ඉන්නේ...අපිත් ගම්වල සන්විධායකයෝ නේ.කුණු බිත්තර පාරක් තමා...අනේ අපිටත් එන්න කියන්නකෝ...චාටර් අක්කේ,සිරි අයියේ,බෝක්කු කට ඇති අරාජිත ගොයියෝ...

    ReplyDelete
  13. SLFP may ralliyata oba thuma yanna epa.MS KISISETHMA wishwasa kala NOHAKI.

    ReplyDelete

අදහස් දැක්වීමේදී ඔබගේ නම දැක්වීමට "Comment as" ඉදිරිපස ඇති "Drop down menu" එකෙන් "Name/URL" ‍තෝරා ඔබගේ නම ඇතුළත් කරන්න.