දකුණේ හදවත් උණු වෙයි, මන්ත්‍රී 317 න් 300 ක්ම මහින්ද වෙනුවෙන්.

දකුණු පළාත් සභාවේ පළාත් සභා සහ පළාත් පාලන මන්ත්‍රීතුමන්ලාට ස්තුති කිරීමේ හමුවක් මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් 2015 අප්‍රියෙල් 9 වන දින නාරාහේන්පිට අභයාරාමයේදී පැවැත්වුණා.

එහිදී දකුණු පළාත් සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රී තුමන්ලා 32 න් 27 දෙනෙක් පැමිණි අතර, දකුණු පළාතේ පළාත් පාලන ආයතන නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීතුමන්ලා 317 න් 300 දෙනෙක් පැමිණියා.

ඔවුන් එක හඬින් ඉල්ලා සිටියේ මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරි මහ මැතිවරණයේදී ඉදිරිපත් වෙන ලෙසයි. මහින්ද රාජපක්ෂ මහතා ඕනෑම පක්ෂයකින් හෝ ඕනෑම ලකුණකින් මැතිවරණයට ඉදිරිපත් වුවද තම සහයෝගය ලබා දෙන බව ඔවුන් මහ හඬින් ප්‍රකාශ කළා.

12

18

17

16

15

11

13

14

10

9

8

7

6

5

4

3

2

1

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

9 comments to දකුණේ හදවත් උණු වෙයි, මන්ත්‍රී 317 න් 300 ක්ම මහින්ද වෙනුවෙන්.

  • RATA wenuwen

    Gas bandhu , serappu lewakae gas ballan athulu Yatikuttuweni mewa daka balaagena awabhodhayak ganilla , Mahindha Maethidhunge agaya, ethuma wenuwen inna piriwara

  • Vikram

    Mema ABHIMAANAVATH MAHINDA PELAHAREHI anaagatha vishishta JAYAGRAHANA venuven PREETHI GOSHAA naganna api pela gasee inne!!!JAYEN JAYA NIYATHAY!!

  • Chithu

    Dhakune Manthri thumanlaata apey PRANAAMAYA!! JAYAVEVA!!

  • බෙන්තර කොල්ලෙක්..

    බෙන්තර ප්‍රාදේශීය සබාවේ රන්ජිත් වික්‍රරමසිංහ හා ජැක්සන් කොට්ටහච්චි යන මන්තිවරු චන්දයේදී අනිත් පැත්තට වැඩ කල බව අපි දනිමු.ජනදිපතිවරණයේදී සමහර අපේක්ෂකයන්ගේ පුතාල පැමිණ මුදල් ලබා දී එසේ හරවා ගෙන ඇත කියා ආරංචි ඇත..ඔවුඋන්ගේ අධිකරණයේ නඩු ඉවත් කර දෙන බව පොරොන්දු වී ඇත කියා ආරංචි ඇත…මෙවන් අවස්ථාවාදීන් හදුනා ගැනීමට හැකිවීම වාසනාවකි…මොවුන් නැවතත් ලං කර නොගන්න…අපි ඉදිරි ප්‍රාදේශීය සබැ මැතිවරණයේදී ඔවුන්ට ගෙදරට වී සිටීමට කටයුතු කිරීමට බලා සිටිනවා…

  • RATA wenuwen

    Mun dhan 19 pass karaganna 2/3 ganan karanawalu. unta oya yatikuttuwange redda ussala baluwanam 3 n 2 balaganna puluwan, echcharayi ithiriwela thiyenne. chanden passe unta yana ena man naehae,
    Mahinda Mhathaata Chiran Jayathu !

  • rohitha upali

    obai ape janapathi jaya veva mathiduni

  • Anurudda Weerrasekara

    I would like to offer even my life for bring you back MR Sir

  • piyatissa kalahe pathiranage

    mahinda dinaweemata atwel banda gat hamata apage adaraya saha gaurawaya

  • Dhammi

    jaya jaya we
    dakune api samada oba samagai
    jayawewa.

Leave a Reply