මුල් පිටුව
අපව අමතන්න
අප ගැන
පිළිතුරු
தமிழ்
English
FaceBook
Twitter
YouTube
Friday, April 24, 2015
ගාල්ලේ පින්කමටත් ජන ගඟක් ((VIDEO))
ඓතිහාසික ගාලුපුර කච්චියවත්ත පුරාණ රජමහා විහාරයේදී මහා සංඝයා වහන්සේලාගේ අනුශාසකත්වයෙන් සහ, මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්රමුඛ මනූෂ නානායක්කාර, වෛද්‍ය රමේෂ් පතිරන මන්ත්‍රීතුමන්ලා ඇතුළු දේශපාලඥයින්ගේ සහභාගීත්වයෙන් සිදුකෙරුණු අධිෂ්ඨාන පහන් ජූජා සහ බෝධි පූජා පින්කම් වලට විශාල සෙනගක් පැමිණුනා. මෙය සංවිධානය කර ඇත්තේ ගාල්ල දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා සහ ගාලු හෙළ සවිය සංවිධානය මගින්.
පහත දැක්වෙන්නේ පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි එහිදී දැක්වූ වැදගත් අදහස් කිහිපයකුයි.
මහින්ද රාජපක්ෂ මැතිතුමා දැක්වූ අදහස්.
පින්කමේ සහ මහින්ද රාජපක්ෂ මහතාව බැහැදැකීමට පැමිණි ජනතාවගේ පින්තූර පහතින්.
යාලුවන්ටත් බලන්නට Share කරන්න.
Newer Post
Older Post
Home