වෙන්නප්පුව විහාරෙටත් මහ සෙනගක්. හිංදු සහ කිතුනු හිතවතුන්වද බැහැදකී.

මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙන්නප්පුවේ දුම්මලදෙනිය ශ්‍රී ධර්මාරාම විහාරයේ බෞද්ධාගමික පින්කමකට සහභාගී වූ අතර එතුමාව දැක බලා ගැනීම සඳහා විශාල පිරිසක් පැමිණ සිටියා. පහත දැක්වෙන්නේ එහි පින්තූර.

4

1

2

3

ඊට අමතරව මහින්ද රාජපක්ෂ මැතිතුමා මාදම්පේ තනිවැල්ල දේවාලයට සම්බන්ධ බැතිමතුන්වත්, හලාවත ආසන දෙව් මැදුරට සම්බන්ධ බැතිමතුන්වත් හමු වුණා.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

4 comments to වෙන්නප්පුව විහාරෙටත් මහ සෙනගක්. හිංදු සහ කිතුනු හිතවතුන්වද බැහැදකී.

  • RATA wenuwen

    Mathithumani obata jaya. ape sonduru subapathim me wiswaye tharanga mala osse gamankara obata suba asinsana genaenwa saththiyayi sadhathathanikayi. Jaya Wewaa Mathiduni.

  • Dinuu

    Mahinda Methidhun yana yana hama sthanyakadima maha janathava harima aadaren ethuma vata kara ganne. Mehema jana hadhavath dinuu nayakayek meeta pera api dutuve nehe. ethuma vataa sitiya vadhagath aya dhadayam kireema pamanay dina 100 ta yamapalanaya keruve. Aney Apoy ratakata vechcha naspaththiyak!!!!

  • Power

    මම නිකංද කිව්වෙ…මිනිස්සු ආදරය කරන්නෙ සැබෑ නායකයෙක් කිවහැකි නායකයාට,
    ජනතාව හිතන්නෙ මෙතුමාගේ අතකින් ඇල්ලුවත් එ් දෙයත් අපට මහත් ආශිර්වාදයක් හැටියට.එහමෙ නැතුව වෛරයෙන් පිරිලා ජනතාව රවටමින් රටේ සැබෑ නායකයන්ගෙන් පළිගන්න එවුන්ට නායකයෙක් වෙන්ඩ බෑ කිසිම දවසක.

    සොඳුරු අනාගත පරම ප්‍රභාතය උදාකරේ කවුදැයි
    මිනිස්සුන්ට මතකයි
    මරණ බියෙන් තැති ගැණුනු අතීතය නිමාකලේ කවුදැයි
    මිනිස්සුන්ට මතකයි //

    අපේ අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමණි,ඔබතුමාට…

    තුරුණුවන් සරණයි!
    සුමන සමන් දෙවි පිහිටයි!

  • yahapalanaya

    podu jana nayaka

Leave a Reply