මැතිසබය ගිණියම් කළ, 19 ගැන විමල්ගේ කතාව මෙන්න.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධ විවාදයේදී ආණ්ඩු පක්ෂයේ දැඩි බාධා කිරීම් මධ්‍යයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවත්වන ලද කතාව.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ශ්‍රෙෂ්ඨාධිකරණයට දුන් පිටපත, කථානායක තුමාට දුන් පිටපත, ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට දුන් පිටපත, ජනමාධ්‍ය වෙත නිකුත් කළ පිටපත, ගැසට් කළ පිටපත ආදී වශයෙන් පිටපත් කිහිපයක්ම තිබෙන බවට චෝදනා ඇත. පහත දැක්වෙන්නේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ගැසට් පත්‍රයයි.

සැයු: දෙවන වර සහ තෙවන වර කියවීමේදී ඉහත කෙටුම්පතට සංශෝධන  174 ක් එක් වූ අතර බොහෝ වගන්ති (ඉහත වීඩියෝවේ විමල් වීරවංශ මහතා පවසන හානිකර වගන්ති ද ඇතුළුව) ඉවත් කෙරුණි. ඒ පිළිබඳ කෙටි පැහැදිළි කිරීමක් මෙම ලිපියෙන්. කරන ලද සියලුම සංශෝධන ලයිස්තුව ඔබ වෙත ගෙන ඒමට අපි උත්සාහ දරන්නෙමු.

යාලුවන්ටත් දැනුවත් වීමට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

21 comments to මැතිසබය ගිණියම් කළ, 19 ගැන විමල්ගේ කතාව මෙන්න.

  • RATA wenuwen

    විමල් සහොදරය ඔබ සින්හයෙක් ,ඔබට සදා ජය

  • Sampath

    oba karan na u meheya sada amara niyai. obata pin. merenathak mahinda mahatthaya ekka inna. ohuta obawa one. obata ohuwa one. oba depalama ratata one budusaranai.

  • Dr Karunaratne

    An absolutely great speech. It is the truth the whole truth. I do not think opposition that can be easily deceived. May they be blessed with courgage wisdom and farsightedness

  • මහසොහොන් පිල්ලිය

    මොනවා වෙයිද දන්නේ නැහැ අද හවසට. ප්‍රතිසංස්කරණ යෝජනා සාකච්චාත් අසාර්ථක උනා කියල ආරංචි උනා. ටොයි හරක් නිසා රටටම මහා අපල කාලයක් ලබලා.. කවදා මේ ශාපය ඉවර වේවිද ?

  • RATA wenuwen

    තුන් සින්හලේ හඩ නන්වන හැටි අගයයි
    පුතකු ,ඔබයි බිහිවුනු අප රටෙ දැයයි
    මගෙ අම්මත් ඔබ මෙන් පුතු වැදුවා හොදයි
    වැටහෙනවා එම පාඩුව හරිම දුකයි.

  • Kithsiri Rajakulage

    Palawenima Karanaya-nam.,Pasugiya Janadhipathi Waranayen Pathwu.,Janadhipathi Thumata.,Wyawastha Sangshodanayakata Parlimenthu Bahuthara-Janawaramak Nothibima Saha Nolebima.,? Rataka Sangwardanathmaka sthawara., Pewethmakata., Ratakata Awashya wyawasthawa sangshodanayan weni karanawan.,pululwa wiwurtha jana sangwadayakata yomu karamin.,Mathu Dekmak Ethuwa.,Deshayata Suwiseshawu Sweiyreeyathwaya,da., Reka-ganimin.Rate Saha Janathawageda prasadaya dina gatha heki.,janatha paramadipathya surakshitha bawa thahawuru kirimatanam.,parlimenthu methiwaranayak pawathawa easandaha awashya bahuthara janatha prasadaya dina genima awashya noweda.,? 2/3 Bahutharayakuth Dina Gatha yuthu Noweda.,? Batahira Balawathun., Prajathanthrawadaya Sthapitha Kirimata Giya Hema-Thenama.,Aarawul.,Wiyawul.,? eseheiyn Sri Lankika Apitama Suwisheshiwu.,Wyawasthawak misa.,Api Owunwa Copy Kalayuthuwa Netha.,? sthuthie.,

  • Chathuranga Disanayaka

    Niyamai a .obata achara

  • Power

    විමල් වීරවංශ මහත්මයාණෙනි,ඔබතුමා මේ රටට මහත් ආඩම්බරයක්,ඔබතුමා අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සමඟ එක්වීම රටේ වාසනාවක්,ඔබතුමා 19 වෙනුවෙන් ඡන්දය දුන්නෙ “පක්ෂ නිසා පක්ෂයි” කියලා.මම දන්නෑ ඇයි කියලා.

  • Nuwan

    Hon. Wimal,Some people accused that you are with Mahinda because you think yourself. But we know, that is not true.If you think yourself,not about country , you should go against mahinda. Then only you can get benifits.

    So please stay with Mahinda Rajapaksha our Leader who saved our country.

  • wimal sahodaraya apata menma ratata sampthak.mahenda punaragamanaye ratak awadikala ranahadak.oba apata puwraneka vasthuwak.jayaweva…….//

  • Shiro

    Respect you sir!!!!

  • Kanthi Ranatunga

    Mr.Wimal you are so brave,Forward.Your tongue is like a sharp knife.We appreciate the important messages you convey to people through your speech.We appreciate your effort to bring Mr Mahinda Rajapakshe who is our loving leader in to power..We are here to give our fullest co coperation to make Him Prime Minister.At the moment Sri Lanka is in danger.Please save our country and let’s appoint Mr. Mahinda Rajapakshe the Prime Minister of Sri Lanka.

  • sayumi

    Mawu Bime Pamanak Nowa Ape Mahinda Janapathindungeth Panchaayudaya OBAI.matha kaalaye parlimenthuwe apa dutu budhdhimath tharuwa OBAI.
    Dudana Guna Makuwan Bahula Kaleka Oba Wani Uthum Putheku Labu Lak Mawa Thaamath Pin Wanthai.

  • Vikum

    රටක් වටින කටක් ඇති පුතෙක්!

    ඔබ විරු පුතෙකි-රට දැය ලද සම්පතකී..
    ඔබ කල දෙය අන් අයකුට කල නොහකී..
    කල කී කතා වල අගයෙන් රට සුරැකී..
    ජන ගග පිරිවරා ඔබ අද මහමෙරකී..!

    උපතින් ඔබ ගෙනා මෙම දස්කම් වලට..
    සම කල හැකි උගතුන් බිහි කරන්නට..
    සරසවි ඇදුරනට නොහැකිය කිසිම විට..
    හෙලබිම ණයගැතිය මැතිදුන් විමල් හට..!

    ඔබ බිහි කල මව්පියන්ට-දැනුවත් කල ගුරුවරුන්ට..
    හැමදාමත් පින් ලැබෙන්ට-තෙරුවන් ගුන පිහිට වෙන්ට..
    විපතින් මේ රට රකින්ට-ගුණ නැණ බල වැඩි කරන්ට..
    සැම දෙවියෝ පිහිට වන්ට-බොහො කල් ජීවත්ව ඉන්ට..!

  • Dinuu

    රටකට කල විපත බලයට ආ නඩය..
    මිහිපිට කිසිම අයෙකුට වාවනු බැරිය..
    ඔබ වැනි වීර පුතුනට ලක් මව හිමිය..
    රැක ගනු මැනවි ලැබ ගෙන අප හැම සහය..!

    හැම දෙන එක්ව පෙරටම යමු එක පෙලට..
    ජය බිම උදා කරලමු ඔබෙ ජනගග ට..
    තෙරුවන බෙලෙන් සැම දෙවි පින් ලැබ ගන්ට..
    ලක් මව බාර කරවමු හෙට මහින්දට..!

    සිරි ලක දෙදරවා ඔබෙ රන්හඩ නැගුනේ..
    කිතු ගොස පැතිරිලා සතුරන් බිය වැදුනේ..
    ජන ගග පිරිවරා ඔබ පෙරමුන ගැනුනේ..
    ජය ගොස පතුරුවා හිනැහෙමු පින් දෙරණේ..!

  • Dinuu

    විමල් මැතිදුනි, අපේ පිනට උපන් උදාර ලන්කා පුත්‍රයෙකි ඔබ. ලක් මවට ආඩම්බරයකි.

    දේශද්‍රෝහී, රාජද්‍රොහී, මිත්‍රද්‍රෝහී පහත් මිනිසුන්, අපේ මහින්ද මැතිදුන් ලක් ඉතිහාසයේ දරුනුම පාවා දීමට ලක් කරද්දී, ඔබ ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී, කල්යාණ මිත්‍රයකුගේ අගය ලොවට පෙන්වා දුන්නා.

    ලක් වැසියෝ ඔබට හරිම ආදරෙයි. නුගේගොඩ රැලියේදී ඔබව හදුන්වා දෙන විට නැගුනු ප්‍රීති ගෝසා-ඔල්වරසන් හඩ ඇහුනද? මිනිස් හදවත් වලින් නැගුනු අවන්ක ප්‍රතිචාර ඒ. දේශපාලනයේ බන්කොලොත් වූ අය කියනව වගේ අරක්කු දීල බස් වලින් ඇද්ද අය නෙවෙයි.
    නුගේගොඩට ලන්වෙන්නවත් බැරිව හුගක් අය දුක් වෙවී ආපහු ගෙදර ගියා ටීවී එකෙන් බලන්න.

    ඔබ-දිනේශ්-වාසු-උදය පිලට පින්සිදු වෙන්න හදවතේ හැගීම් බලාපොරොත්තු තද කරගෙන සිටි ලක්ශ ගානක් ඉදිරියට ඇවිත් මහින්ද methidhun වටා මහා ජන ගන්ගාවක් හැදිලා.

    මේ මහා ජනතා බලවේගය නවත්වන්න කාටවත් බැහැ.

    මහින්ද methidhun ගේ නව ලෝකයකට අලුත් ඉරක් පායන තුරු අපි හමෝම මග බලා ඉන්නවා.

    ඉතාම ප්‍රවේසමින් කපනාකාරීව විශිශ්ට සැලසුම් සමග ඉදිරියට යන්න. සතුරු උපද්‍රව නොසිතන විදියට හැම පැත්තකින්ම බලවත් වේවි. USA,UK,INDIA බලපෑම් සමග කොටි-රනිල්-චන්ද්‍රිකා යුගය ප්‍රභාකරන් යුගයටත් වඩා දරුනුයි. අද ලක්මව මුහුන දී ඇති භයානක අනතුරින් බේරාගන්න ඔබේ රන්හඩ අවදි කිරීම වෙනුවෙන් අප හද පත්ලෙන් පිරිනැමෙන බැති පුද කුසුම් පිලිගන්න.

    තෙරුවන් ගුන බෙලෙන්, තිස්තුන් කොටියක් දෙව් රැකවරනින් ඔබට ජයෙන් ජයම වෙවා!!!

  • Dinuu

    ‘Ithaama pravesamin kalpanaakaareeva’ kiyaa nivaradhi karaganna.

  • rohan

    really a great speech.

  • lalith kumara

    pita ratawal walata gethi nowena andu krama viwasthawak hadala ratata jathiyata suba wadi weda piliwalak sakas karanna wimal manthri thumage kathawanam masuran

  • n g a p sanjaya

    dakune upan weeraputhun 2na( mahinda rajathuma &vimal weerawansha weeraya) akwa rata beraganna satanata mage mage hada piri sthuthiya& oba 2nnata aubowewaaaaaaaaaaaaaaaaaa

    mamat dakune upan obalata garukarana kollek

Leave a Reply