19 යේ විශ දළ ගලවා සම්මත කළ හැටි විමල් හෙළි කරයි. (VIDEO)

19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීම සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරු අද කොළඹදී මාධ්‍ය හමුවක් පැවැත්වීය.

ව්‍යවස්ථාදායක සභාවට මන්ත්‍රීන් හැර හිතවතුන් පත් කිරීමේ උත්සාහය පරාජය කළ ආකාරයත්, එහි සභාපතිවරයා ලෙස පත් කිරීමට සිටියේ කවුදැයි දන්නා බවත් ඔහු කියා සිටියේය.

එම මාධ්‍ය හමුවට එක්ව සිටි ජී.ඇල්, පීරිස්, බන්දුල ගුණවර්ධන, කුමාර වෙල්ගම යන මන්ත්‍රීහූ ද 19 වැනි සංශෝධනය මගින් එජාපයේ සැලසුම් පරාජය කළ ආකාරය වැඩිදුරටත් ප්‍රකාශ කළහ.

පහත දැක්වෙන්නේ විමල් වීරවංශ මන්ත්‍රීතුමා එහිදී කරන ලද පැහැදිළි කිරීමයි.

පහත දැක්වෙන්නේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය, දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා විපක්ෂයට අවශ්‍ය පරිදි කපා කොටා දමන එක් අවස්ථාවක් සහ රටේ ජනතාවට අවශ්‍ය ලෙස සම්මත කළ ආකාරයයි.

මේ ආකාරයේ සංශෝධන 174 ක් සිදුකෙරුණු අතර, විශකුරු 19 සංශෝධනයේ දළ ගලවා විපක්ෂයේ අභිමතය පරිදි රටට ජනතාවට සුදුසු ලෙස සම්මත කෙරුණි. නමුත් එජාපයේ සමහරු තවමත් සිතාගෙන සිටින්නේ එජාපය ගෙන ආ ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූ බවයි.

ඔවුන්ටත් දැනුවත් වීමට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

7 comments to 19 යේ විශ දළ ගලවා සම්මත කළ හැටි විමල් හෙළි කරයි. (VIDEO)

  • Power

    අපි දන්නවා ඔබ වැනි එඩිතර සිංහ පුත්‍රයෙක් තමා උපන් මාතෘ භූමියට හෝ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට විරුද්ධව කිසිදාක යම් ක්‍රියාමාර්ගයක් නොගන්නා බව,ඒ වගේම ඔබතුමාත් 19 ට “පක්ෂ නිසා පක්ෂයි” කියා ඡන්දය ප්‍රකාශ කරපු නිසා ඇත්තටම අපිත් ඊයේ යම් දෙගඩියාවකින් හිටියේ..
    මොකද මේක යමයන්ගේ වැඩක් නිසා,යමයෝ නං ඊයේ රටවටේ රතිඤ්ඤා පත්තු කරමින් විනෝද වුණා, .මොකද ඕකුන් හිතන්නෙ දැන් මහින්ද ඉවරයි කියලා. ඇත්තටම උනේ මොකක්ද කියාල දන්නෙ නැතුව රට වටේ පුපුරවනවා.

    ඔබතුමාගේ මේ කතාව දැක්කට පස්සෙ උන්ට දවල් තරු පේන්ඩ ඇති.

    යමයෝ පන්නමු !
    මහින්ද සුරකිමු 1

  • RATA wenuwen

    නයා ගරැඩියා වුනා විතරක් නොවෙ, හැව ගියපු ගරැඩියෙක් වුනා,සහොදරය
    පිගුත්තරයා හිතපු වැඩෙ චකබලාස් ,දැන් අපි 20 ත් ගැනබලමු
    ඔබ සැමට ජයෙන් ජය සමග අපෙ ආශිර්වාදය

  • RATA wenuwen

    විමල් සහෝදරය ! මට මෙ වෙලාවෙ බ්‍රිගෙඩියර් අම්පෙ මොහෙට්ටි ගායනා කල ගිතයක කැල්ලක් මතක් වෙනවා,
    “ඔබත් මමත් ඉපැදෙන මිය යන විට
    තවත් කෙනෙක් වටකර වැටබදින විට
    අතක් පයක් හකුලාගෙන ලගම සිට
    යටත් වුනොත් නැතිවෙයි තුන් හෙලය හෙට ”
    නිදා සිටින සින්හයෙනි!! නැගිටින්න හොදම වෙලාව, මහින්ද මැතිදා පෙරටුකොට ඉදිරියටම යමු. රටවෙනුවෙන් අප අවදියෙන්

  • Chathuranga Disanayaka

    Niyamai

  • Sooriyabandara

    I have doubt about 19A passage. Have we all lost an opportunity we had to pack off Ranil. Why we failed to defeat this 19A no matter how dialuted? Did n’t you all allowed MS to score points? Why Hon. Mahinda didn;t give a leadership defeat this amendment? I am curious?

  • Mahesh Senadheera

    I am happy now. Mr. Mahinda Rajapaksa must be the excutive Prime Minister now.

  • Mahesh Senadheera

    Mr Mahinda must be the first executive Prime Minister of our country.

Leave a Reply