මේ සදහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්, ශිරන්ති රාජපක්ෂ මැතිනිය, හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මැතිතුමන් ඇතුළු ප්‍රදේශයේ දහස් ගණනක ජනකායක් සහභාගී විය. දහම් ඇසීමට සපැමිණි බැතිමතුන්ගෙන් මැදමුලන නිවස පිරී ඉතිරී ගොස් තිබුණි.
මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිව සිටි කාලයේ සිට අමා දම් සිසිල ධර්ම දේශනාව අරලියගහ මන්දිරයේ නොකඩවා පැවැත්වූ අතර, එතුමා ධූරයෙන් විශ්‍රාම යාමෙන් පසුවත් මෙම ධර්ම දේශනාව තම නිවසේ පැවැත්වීම විශේෂත්වයකි.
සම්පූර්ණ ධර්ම දේශනාව පහතින්.
පහත දැක්වෙන්නේ එම අවස්ථාවේ පින්තූර.
mahinda.info සමග එකතු වී සිටින සහෘද ඔබ සියලු දෙනාටත් ලෝකවාසී සියලුම ජනතාවටත් සැදැහැබර වෙසක් මංගල්‍යයක් වේවා.!
යාලුවන්ටත් Share කර බෙදා හරින්න.