"ශ්රී ලංකා නිදහස් පක්ෂය කියන්නෙ ඩාර්ලි පාරෙ 301 ගොඩනැගිල්ල නෙවෙයි. බෝඩ්ලෑල්ල නෙවෙයි, ලාංඡනය නෙවෙයි, කොහෙද රටේ පංච මහා බලවේගය එකරාශි වෙන්නෙ, එතන තමයි ශ්රී ලංකා නිදහස් පක්ෂය රජකරන්නේ. ජනතාවගේ හදවත් තුළයි ශ්රී ලංකා නිදහස් පක්ෂය රජකරන්නේ. ප්රතිපත්තිවලයි ශ්රී ලංකා නිදහස් පක්ෂය රජකරන්නේ. මම ශ්රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරන්නයි ඇවිත් තියෙන්නෙ."
මහින්ද රාජපක්ෂ මැතිතුමා අනුරාධපුර අක්කර 500 ජනතාව අමතා කළ කථාව.
අනුරාධපුර කැකිරාව අක්කර 500 වෙත පැමිණි මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ශක්තියට මහ ජනකායක් එක් වෙයි. ආණ්ඩුවේ දේශපාලන හයිරම්කාරයෙක් විසින් පැමිණි ජනතාවට මරණ තර්ජනය කරයි. මැරුවත් මහින්ද සමග රට වෙනුවෙන් නැගිටින බව ජනතාව පවසයි.
![10930119_864791560249250_7125157861939602337_n[1]](https://lh3.googleusercontent.com/blogger_img_proxy/ABLy4ExIob6m3Q-NAG_TXIw05p-ugJ2yGyigU0gcFjjHyEMThzT6VD--ng5w1dfRw-E26xzL6Qpm2xgDfuMmgDAKY4Gqfc92Mpwgpw7EDjJojtgUhYYt4PxHhob_ujVmq9CNnWrPe1y8pnmgpwr3tvPeil9lZ2lGTfN_IDOxuxzF9dstsPnSPjega5JLIWUZwWoDG2Y=s0-d)
![11224816_864791573582582_6400056592780647543_n[1]](https://lh3.googleusercontent.com/blogger_img_proxy/ABLy4EzJB-7TjVojENYvDOZjlZYsExtYNtcMB-lJ9kkRlCb9IQOMzHqn6kwy0wC-5x84-oCLi-Ms0VsqJ-vW1Nyg6m984yEAc_LtDB21-zmTDpcCTWZ7SprYmG64rpWYO8zy0tlN3SSbK3jP-fyVHAqmWg2bIqUMZjZkc_IEumscP2X3IWcJRtxQyzw_XOOC0DiYnMBV=s0-d)
![11351214_864791616915911_7118393853489089427_n[1]](https://lh3.googleusercontent.com/blogger_img_proxy/ABLy4EzkvkpeNEUJM80x3n-P4wPY2uFu3AgfZiyn9RznfEdV4d9tRMhRKv7COvj2YkR_oG0MyCx5rRBsBduXjgebB_OCOfmbZbqsH7u7nZwGGGYRbEWjlWRD6jrqOiiq4pZxl_6bt3uJxSCUuPpMa0RgrsngLqlYaWYYCFKvvmramL6Qri8HIA50R40pIhTTnfJmR9R_=s0-d)
![11391250_1609683245985059_6757369089968954307_n[1]](https://lh3.googleusercontent.com/blogger_img_proxy/ABLy4EwLPOnZ9fb47Qv6t6ENwZJeFOUu9zzBiJIRWVpWpjTfGPJhbFWT8JURWGN97ETXJvnB391KjzA94beZ_aItqsSMmirB73eniI-48NaSfvn1hl1MZGhDENTKK9P1PCflhEjIKKW6ZJHnBZ9XibyngYwO8ehV5VpgWME_vF23hGVQ_IcjdpD3JeBricbOk_v0PFSA=s0-d)
යාලුවන්ටත් බලන්නට Share කරන්න.