මහින්ද මැතිඳුන් අනුරාධපුර අක්කර 500 දී කළ කතාව (VIDEO)

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නෙ ඩාර්ලි පාරෙ 301 ගොඩනැගිල්ල නෙවෙයි. බෝඩ්ලෑල්ල නෙවෙයි, ලාංඡනය නෙවෙයි, කොහෙද රටේ පංච මහා බලවේගය එකරාශි වෙන්නෙ, එතන තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රජකරන්නේ. ජනතාවගේ හදවත් තුළයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රජකරන්නේ. ප්‍රතිපත්තිවලයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රජකරන්නේ. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරන්නයි ඇවිත් තියෙන්නෙ.”

මහින්ද රාජපක්ෂ මැතිතුමා අනුරාධපුර අක්කර 500 ජනතාව අමතා කළ කථාව.

අනුරාධපුර කැකිරාව අක්කර 500 වෙත පැමිණි මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ශක්තියට මහ ජනකායක් එක් වෙයි. ආණ්ඩුවේ දේශපාලන හයිරම්කාරයෙක් විසින් පැමිණි ජනතාවට මරණ තර්ජනය කරයි. මැරුවත් මහින්ද සමග රට වෙනුවෙන් නැගිටින බව ජනතාව පවසයි.

10930119_864791560249250_7125157861939602337_n[1]

11224816_864791573582582_6400056592780647543_n[1]

11351214_864791616915911_7118393853489089427_n[1]

11391250_1609683245985059_6757369089968954307_n[1]

යාලුවන්ටත් බලන්නට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

3 comments to මහින්ද මැතිඳුන් අනුරාධපුර අක්කර 500 දී කළ කතාව (VIDEO)

  • Power

    සමාවෙන්ඩ….අක්කර 500 විතරක් නොවේ.

    උතුරෙන් පේදුරුතුඩුවේ සිට
    දකුණෙන් දෙවුන්දර තුඩුව දක්වාත්,

    බටහිරෙන් කොළඹ සිට
    නැගෙනහිරින් සංගමන්කන්ද දක්වාත්,

    ඩබල් ගේම්,උඩින් පාත්වුණු,පෙර මතකයන් නැති,මතක තිබුණත් හිතා මති අමතක කරණ හෝ අමතක වීමේ රෝගයෙන් හා වෛරයෙන් පෙළෙන සුලු පිරිස හැර අනෙක් ඔක්කොම මහන්ද මැතිඳු වෙනුවෙන්මාාාායි.

  • වසන්ත

    මෙවර වත් දෙපැත් නයි ටික අයින් කරලා යමු
    වසන්ත

  • දුශාන්ත

    ලංකාවේ ඉන්න “කෝමා” තත්ත්වයට පත් වෙච්චි මන්ද මානසිකයන් හැර අනිත් සියල්ලන් මහින්ද රාජපක්ෂ මැතිදුන් වෙනුවෙන් සිටී. සිදු වූයේ – දෙපත් නයන්, දිව දෙකේ කබරයන් සහ කොන්දක් නැති හාල්පාරුවන් හඳුනාගැනීමේ අවස්ථාවක් ලැබීමයි. සිදුවන්නේ – එම තිරිසනුන් නැති සුපිරිසිඳු අනාගතයක් වෙනුවෙන් පෙළ ගැසීමයි. සිදු විය යුත්තේ – එම පෙළ ගැසීම වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මැතිඳුන් ජයග්‍රහණය කරවීමයි…..

    මහින්ද රාජපක්ෂ මැතිඳුණි…. අප ඔබ සමගයි….

Leave a Reply