අලුත් පරපුර නැමැති NGO සංවිධානය රණවිරුවන්ට මඩ ගහන හැටි.

[1]. “අලුත් පරපුර” යනු එක්සත් ජාතික පක්ෂ කලාකරුවන් පිරිසකගෙන් සැදුම් ලද රාජ්‍ය නොවන සංවිධානයක්. ඔවුන් සිදුකරන ලද එක්තරා සාහසික රඟපෑමක් වීඩියෝ සහිතව මෙම ලිපියේ දැක්වූවා.

[2]. පසුගිය ජනාධිපතිවරණයේදී ඔවුන් මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය ලබා දුන් අතර පහත දැක්වෙන්නේ ඔවුන් සහ මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවකුයි.
7b9e15c7afdcb4f120ca2b07fd217cea_l[1]

[3]. අලුත් පරපුර යැයි කියාගන්නා මෙම NGO සංවිධානය විකල්ප දේශපාලන මතයක් දැරීම ගැන අපගේ කිසිදු එදිරිවාදිකමක් නෑ. නමුත් ඔවුන් දැන් ප්‍රචාරය කරන මතවාදය කොතෙක් දුරට රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද යන ප්‍රශ්නය අපට තිබෙනවා.

[4]. පහත දැක්වෙන්නේ විජයග්‍රහණයේ දිනය සම්බන්ධයෙන් මෑතකදී ඔවුන් ෆේස්බුක් වෙත මුදාහරින ලද පෝස්ටර් කිහිපයකුයි. මේවායින් ඔවුන් කියන දේවල් සහ ජාත්‍යන්තරයට ගෙනියන පණිවිඩය එකින් එක ඔබට විස්තර කිරීමට ඕන කරන එකක් නෑ කියල අපි හිතනවා.

3

4

2

[5]. යුධ ජයග්‍රහණය යනු එක් ජාතියක් තවත් ජාතියකට විරුද්ධව කරනු ලැබූ සටනක ජයක් නොව ත්‍රස්තවාදින්ට විරුද්ධව කරනු ලැබූ ජයකුයි. එය අප සිංහල දෙමළ මුස්ලිම් යන සියලු ජාතීන් සහ ජනවර්ග එකතුව ගාම්භීරව සැමරිය යුතුයි. ඔවුන්ගේ පවුල් වල අය පුද්ගලිකව ආගමික වතාවත් කිරීමට ඇති අයිතිය අපි පිළිගන්නවා. එනමුත් යම් අයකු ත්‍රස්තවාදීන්ව උත්සවාකාරයෙන් සමරයිනම් ඔවුන් වීරයන් කරන්නේ නම් එය ත්‍රස්තවාදයට පාර කැපීමකුයි.

[6]. මීට හරියටම අවුරුදු 6 කට පෙර එනම් 2009/05/19 දින ලක්බිම පුවත්පතේ පළවූ මානිගේ තීරුව මේ වෙලාවේ අපගේ මතකයට එනවා. “සුන්දර නිහතමානී ද මැල්” ප්‍රවීන ජනමාධ්‍යවේදීවරයා එදා පැවසූ දේවල් ඇත්ත වෙමින් පවතින ආකාරය මෙය කියවලාම බලන්න.

mani

යාලුවන්ටත් කියවීමට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

9 comments to අලුත් පරපුර නැමැති NGO සංවිධානය රණවිරුවන්ට මඩ ගහන හැටි.

  • තව අවුරුදු 25ක් යන්න ඕනෑ නැහැ,ජහාපාලන කාලකන්නියෝ අවුරුදු 6 යනකොටම ත්‍රස්තවාදීන්ව වීරයෝ කරලා හමාරයි.වීරයින්ව අන්තවාදීන් කරලා හමාරයි.

  • Piyaseeli Senanayake

    The Yahapalana foxi leaders didn’t need 6 years, they did it in 4 months after coming to power through a coup. Yahapalanaya was only the means to capture power, it wasn’t meant to put in to practice.

    • Sitharan

      They are enemies of sovereignty. They showed in 4 months. No emergency can scare people now because they won’t let this peace go away. Shame on them.

  • Harima kanagatui ada yahapalane samaga rata yana dihawa gana hitaddi.mokada apita bayak danenawa aimat war ekak me yahapalana alugosuwo tika ati karai kiyala.ape werodara senpatiyo ata le mas dahadiyan me sri lantawa maha polawa tet karala apataa nidahase samagiyen jewat wemata ratak bara kale e alugosdu minimaruwa wana prabhakaran mara damala l t t e kodiya bima damme ayet osawanna edak notabamin.et awasanawakata ada ngo wegnash la yahapalane hewane edan uture prabhakaran wa samaranna l t t e kodiya nawata osawaddi ape age malu natanawa kiwot newaradi.ape mahinda rajapaksha maha raju nawatat agamati ho janadipati nowunot ape ratata nawatat l t t e eken tarjana enawa eka suar mokada dan enna yahapalana gobbayo dirachcha lanu kamin enna nisa.apita hari dukai api ratata adare taram ai munta rata gana kakkumak natte kiyala.

  • Power

    පල යකෝ යන්ඩ…තොපිලගේ කොන්දක් නැති නායකයෝ කියාගන්නා නිවටයෝ නිසා තමයි මේ රට දෙපිලට බෙදුණේ.අපේ ශ්‍රී ලංකා හමුදාවල රණවිරුවන් කොටියට නෙලාගෙන යනකොට මුං කොළඹ සිට නියෝග දෙනවා පහර දීම නවත්වා පසුබහැපල්ලා කියලා.එතකොට නිරපරාදේ යුද්ධය නොමැතිව අපේ රණවිරුවන් කොටියට බිලිවෙනවා.මිනීමරු කොටියා කෙළගෙන කෙළගෙන අහිංසක සිවිල් වැසියන්ව හා මේ රටේ ආරථික මරමස්ථාන විනාශ කරමින් ලංකාව අමු සොහොනක් කලා,එතකොට කොහොද යකෝ දෙපැත්තක් තියෙන්නෙ..අපේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති නොවුණා නම් ඔය තොපිලගේ කොටියා පොහොසත් කරපු නිවට නායකයෝ නිසා මේ මුලු මහත් ශ්‍රී ලංකාවම අවසන් හුස්ම හෙලා හමාරයි.

    තොපිලා කියනවා ලැඡ්ජා වෙන්ඩ ඕනලු, කාළකන්ණි… තොපිලගේ ඔය අලුත් පරපුරේ ඉන්න මනුවර්ණයා කියන අවජාතකයා කිව්වා නේද “මේ කාළකන්ණි ඩිස්නිලන්තයට මාව ජාතක කරපු වෙලාවේ මගේ බෙල්ල මිරිකලා කාණුවකට විසිකරේ නැත්තෙ ඇයි කියලා” එහමෙ කියන ඌට මිනීමරු කොටියා මේ රට අමු සොහොනක් කරන කොට සුරපුරයක් වගේ තිබුණා කියන එකනේ ඕකා ඔය කියන්නෙ.අපිට දැන් සත් සුදක් සේ පැහැදිලියි මේ රටේ නැවතත් මිනීමරු කොටියට ප්‍රාණය දෙන්න ඕන වෙලා තියෙන්නෙ කාටද කියන එක, හැබැයි තොපිලා එකක් දැනගනිං මේ රට වෙනුවෙන් දිවිදුන් වීර සිංහ පුත්‍රයන්ට ගරහන උන් කවදහරි හැදිගෑවිලාම යනවා කියන එක, ඒ වගේම අපේ මේ මවුබිම වෙනුවෙන් දිවිදුන් වීරෝධාර රණවිරුවන්ට ගරහන තොපිලා වගේ අවජාතක කලාකරුවෝ කියාගන්නා කලාමරුවෝ ඉන්න ඔය “අලුත් පරපුර” කියන නරුම සංවිධානයට ඔය කියන නම හරියන්නෙ නෑ.

    ඕකට දාගනිං “අලුගෝසු පරපුර” කියලා.

  • sayumi

    Mun Hithan Athi Me Rate Inne Thana Kola Kana Gonnu kiyala.
    ‘Maanushika Yuddhayan Lokaye Nomathi’ Nam Minimaru Hitler ta Erehiwa Lokaye Kala Yuddhaya Mokadda? Eka Amaanushiya Yuddhayakda?
    Mini Maru Prabhakaran Rate Ahinsaka Minisun Dahas Ganam Amu Amuwe Maraa Damima Thopita Maanushikai Neda? Minimaru Koti Marala Ahinsaka Minisun Beraa Gath Eka Amaanushikai Neda?
    Owa Gihin Kiyapiyaw Thopita Kanna Andinna Dena Para Suddanta.

  • Janesh kumar de silva

    we salute to our war heroes , they fight for us and for our mother land not against Tamils, secured our mother land from terrorist , Dear Maani salute to you too…… what a great article that you made , shame on you ‘ aluth parapura ‘ keep your mind awake , our war heroes never fight against Tamils, don’t spread the false information , no one can harm my country , no one means no one , This dear land is ours !!!!!

  • iro

    Niyama saha sudusuma nma “Alugosu Parapura” Thamai. I have no enough time to write a comment for this. In short this is my answer.

  • vipula

    ඔය අලුත් පරපුර හිතන හෑටි නේ. රටෙ තිබුනෙ වාර්ගික ප්‍රස්නයක් නොවන බව තෙරුම් ගෑනිමට තරම් මොලයක් උන්ට නොමෙත. රටෙ තිබුනෙ තස්ත්‍රවාදින් විසින් ඈති කරන ලද භිශනයක් බව ඔය ගොන් රෑල කවදා තෙරුම් ගනිද???????

Leave a Reply