අමා දම් සිසිල 136 – වෙසක් මස සදහම් දෙසුම

අමාදම් සිසිල ධර්ම දේශනා මාලාවේ 136 වන ධර්ම දේශනාව වෙසක් පුන් පොහෝ දින මැදගොඩ අභයතිස්ස නායක ස්වාමින් වහන්සේ විසින්, මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධාන දායකත්වයෙන් මැදමුලන නිවසේදී පැවැත්විණි.

මේ සදහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්, ශිරන්ති රාජපක්ෂ මැතිනිය, හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මැතිතුමන් ඇතුළු ප්‍රදේශයේ දහස් ගණනක ජනකායක් සහභාගී විය. දහම් ඇසීමට සපැමිණි බැතිමතුන්ගෙන් මැදමුලන නිවස පිරී ඉතිරී ගොස් තිබුණි.

මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිව සිටි කාලයේ සිට අමා දම් සිසිල ධර්ම දේශනාව අරලියගහ මන්දිරයේ නොකඩවා පැවැත්වූ අතර, එතුමා ධූරයෙන් විශ්‍රාම යාමෙන් පසුවත් මෙම ධර්ම දේශනාව තම නිවසේ පැවැත්වීම විශේෂත්වයකි.

සම්පූර්ණ ධර්ම දේශනාව පහතින්.

පහත දැක්වෙන්නේ එම අවස්ථාවේ පින්තූර.

11012938_1055578164470890_4741026521051026066_n[1]

11133936_1055578274470879_6586869979536668482_n[1]

11200589_1055578331137540_5628291165211693626_n[1]

11143410_10200726546001544_3570035490056693535_n[1]

11141216_10200726547001569_8324727118162721634_n[1]

15587_10200726548281601_731445987206061395_n[1]

1535386_10200726548761613_3964549125859700018_n[1]

11058729_10200726549681636_4461654704178929941_n[1]

11133835_10200726551561683_5150714973814379968_n[1]

 

mahinda.info සමග එකතු වී සිටින සහෘද ඔබ සියලු දෙනාටත් ලෝකවාසී සියලුම ජනතාවටත් සැදැහැබර වෙසක් මංගල්‍යයක් වේවා.!

යාලුවන්ටත් Share කර බෙදා හරින්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

14 comments to අමා දම් සිසිල 136 – වෙසක් මස සදහම් දෙසුම

  • RATA wenuwen

    සාදු! සාදු!! සාදු!!! සුභ වෙසක් සිරියෙන් ලොව බැබලේවා
    මේ පින්බලයේ ආනුබාවයෙන් වයිරි දෙශපාලන අත්තන්ගෙ වයිරය දුරුවේවා ,වයිර නොකරන ඇත්තෝ වේවා

  • Rohan

    සම්පුර්ණ ධර්ම දේශනාව බලන්න තැනක් තිබෙනවද ….?

    • වීඩියෝ කළ මාධ්‍ය කණ්ඩායම එම ධර්ම දේශානාව අන්තර්ජාලයට එය එකතු කරනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා. අන්තර්ජාලයට එක් වූ සැනින් අප පළ කරන්නම්.

  • jayanthika

    Oba siyalu denatama uthum buddaha rathnayaye pihita labewa. Janapathithuma nawatha rajaveemata thurunuwange shakthiya , ashirwadaya labewa.

  • Ex-yahapala

    Our country is in grave danger! John Kerry came only to plan destabilization of our country. You all can see what happened to Libya, Syria etc.
    Now you have to make a list of lies propagated during the election by Yahapalana clique.
    One by one gas to be cleared.
    Try get information about how much money was pumped to the election campaign by the West.
    Specially JVP and Hela Urumaya have to be revealed to people.
    This Vénérable monks role is very important in this campaign.
    Dayan Jayathilaka’s talks have to be given much publicity.
    Mahinda.info is good but you have to work more.
    Country is being ruined.
    You also have to find how So-called FUTA paid salaries to university teachers during their strike sometime ago.
    You should find details on these monies pumped to FUTA by NGGes.

  • මල්ලව සනත්

    මාතෘ භූමිය දෙපයින් සිටුවීමට ඔබ තුමන්ලා කල මෙහෙය අති ගෞරවනීයයි එය ලොව පවතින තුරු ඔබ නාමය පවතීවි…දිවි ඇතිතුරා අප ඔබ සමගයි සුභ වෙසක් මංගල්‍යයක් වේවා,

  • RATA wenuwen

    තරහා සමාකරන සේක්වා,
    ඊලග දර්ම දේශනාවට කරවෙච්ච රොටියාවේ සොබිත තැනව ගෙන්වන්න බැරිද,
    එයා කුසල් පද්දතියට වයිරී දෙශපාලනය අතුල් කරලා රතනන් පනීතන් සමග ගායනය කරනවා වලු .

  • apage pinbara nayakayata theruwan saranai

  • පුජ්‍ය තලපත්කන්දේ තිලකරතන හිමි.

    තිස් වසරක ශාපලත් යුගය නිමාකගනීමට මගපෙන්වූ ඔබතුමාට සහ ගෝඨාභය මැතිඳුන්ට චිරං ජයතු…

  • dinuu

    අපේ අතිගරු මහින්ද ජනපති තුමා ඇතුලු පව්ලේ සැමටත් මෙම වෙබ් අඩවියට පිවිසෙන හිතවතුන් සැමට සහ Mahinda.info Editor ඇතුලු කාර්ය මන්ඩලයටත් සුබම සුබ වෙසක් මන්ගල්යයක් වේවා! අනන්ත බුදු ගුන බලයෙන් සුබ අනාගතයක් පතමි!

  • dinuu

    Thank you Ex-yahapala for your valuable input. I agree too, we need an excellent plan to win over the people who were once misled by MADA PRACHAARA. Please aim to win over young votes by reaching them with a positive plan to touch their hearts.

  • RATA wenuwen

    Hello Dinnu , Your aim is very much appreciated
    Obata theruwan saranayi,
    Mahinda mathidhaa athulu siyallantama budhu guna balayen suba anaagathayak
    pathami

  • Jayantha

    Every poya day I was watch when Mr Mahinda Rajapaksa was president. Kindly
    share this current link to watch the same programme

Leave a Reply