“මහින්දගේ රැල්ලට 6 දෙනයි, මහින්දත් නෑ” – මඩට පිළිතුරු

[1]. වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මාමා වන රංජිත් විජයවර්ධන හා මස්සිනා වන රුවන් විජයවර්ධන යන මහත්වරුන්ට අයත් ‘ලංකාදීප’ පුවත්පත් වෙබ් අඩවියේ පළවූ ලිපියකුයි පහත දැක්වෙන්නේ.

lankadeepa

[2].
(i). පෝස්ටර් ගසා තිබුණ බව පැවසුවත් එම ලිපියේ කිසිදු පෝස්ටර් එකක් දක්වා නෑ.

(ii). මහින්ද රාජපක්ෂ මහතා එන බවට පෝස්ටර් ගසා තිබුණානම් 6 දෙනෙකුට වඩා පැමිණෙන බව, එතුමා යන යන තැන් වල වට වෙන සෙනග දිහා බලද්දී ඕනෑම කෙනෙකුට වැටහෙනවා.

(iii). මහින්ද රාජපක්ෂ මහතා අම්පාරට පැමිණෙන්නේ මැයි 21 දින බව ජනමාධ්‍ය මගිනුත්, අම්පාර ශ්‍රීලනිප ක්‍රියාකාරීන් විසිනුත් ප්‍රසිද්ධ කර තිබුණේ සති කිහිපයකට පෙර සිටයි. ලංකාදීප රචකයා එය නොදන්නවා විය නොහැකියි.

(iv). ඒ අනුව ඉහත සිද්ධිය විරුද්ධවාදී කඩාකප්පල්කාරී පිරිසක් විසින් සැලසුම්සහගතව කරන ලද මඩ ප්‍රහාරයක් බව බැලූ බැල්මටම පැහැදිළියි.

(v). එක්සත් ජාතික පාක්ෂිකයින්ට කුණු රසයක් දීම සඳහා මාධ්‍ය සදාචාරයෙන් ඔබ්බට ගිහින් අවර ගණයේ මඩ පුවත් පළ කරන මඩ පත්තරයක් බවට පත් වී ඇති “ලංකාදීප” ගැන කණගාටුයි.

 

[3]. පහත දැක්වෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා අම්පාරට පැමිණි අවස්ථාව දෙරන ප්‍රවෘත්ති වල වාර්තා කර තිබූ ආකාරයයි.

 

[4]. පහත පින්තූර වල මහින්ද රාජපක්ෂ මහතා අම්පාරට පැමිණි එම අවස්ථාව වඩාත් හොඳින් දැක්වෙනවා.

11046696_1636970779872324_154176916674911301_n[1]

11350539_1636971169872285_1179964762962096213_n[1]

11295582_1636970899872312_8707866288170547312_n[1]

11064278_1636970926538976_8166980496797565966_n[1]

11066798_1636971043205631_3209364339127600109_n[1]

මෙම අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ මහතා කළ කතාවේ වීඩියෝව මෙතනින්.

බලන්න මිත්‍රවරුණි, 6 දෙනෙකුට වඩා ඉන්නවා නේද? ලංකාදීප පත්තරේ ගැන මොකද හිතෙන්නේ?

ලංකාදීප බලන යාලුවන්ටත් ඇත්ත දැනගන්නට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.

14 comments to “මහින්දගේ රැල්ලට 6 දෙනයි, මහින්දත් නෑ” – මඩට පිළිතුරු

  • sarath

    ලංකාදීප කියන්නේ කුණු සක්කිලි පත්තරයක් නේ කවුද ඕවා බලන්නේ සමහර වෙලාවට මම ලංකාවේ හිටිද්දී ගෙදර ඉන්න බල්ලන්ගේ ගු අදින්න ගන්නේ ලංකාදීප පත්තරයේ පිටු තමයි

    • Sumudu Hewa

      සරත්, ඔබේ කතාව සහතික ඇත්තයි. ලංකාදීප පත්‍රය එසැන පුවත් සංවාද මණ්ඩපයේදී නොකරන නොපනත්කමක් නැහැ. මගේ නමින් මගේ අදහස් වලට හාත්පසින්ම පටහැනි ඔවුන්ගේ අදහස් දැමීමත් ඒ පිලිබඳ නිවැරදි කිරීමක් ඉල්ලා සිටියත් එය පල නොකර එයට ප්‍රතිචාරයක් ලෙස පළමු ව්‍යාජ අදහසම නැවත නැවත පල කිරීමත් මගේ අදහස් එයට ප්‍රතිවිරුද්ධ අදහස් දෙන පරිදි වෙනස් කොට පල කිරීමත් මා අත්දුටු ඔවුන්ගේ නොපනත්කම් වලින් කිහිපයකි. රටට ඉතාමත්ම අහිතකර මතවාදයක් දරන ලංකාදීප පත්‍රය තීරණාත්මක අවස්ථාවන්හිදී පාඨක ප්‍රතිචාර පල කිරීමෙන් වැළකීම හෝ ඔවුන්ගේ මතවාදයට විරුද්ධ ප්‍රතිචාර දරුණු ලෙස මර්දනය කිරීමත් දකින්නට ලැබෙයි. එවැනි අවස්ථාවන්හිදී ම විසින් සැබී බසින් කරුණු සහිතව ඉතා සංක්ෂිප්තව දැමු ප්‍රතිචාර එකක්වත් පල නොකෙරුණු බව මගේ අත්දැකීමයි.
      ම විසින් අපේ රට පිලිබඳ කාලීන හරවත් සංවාදයක් උදෙසා ම ආරම්භ කෙරුණු සුමුදු සංවාද පිටුවට ඔබට සාදරයෙන් ඇරයුම් කරමි.

      • “සුමුදු හේවා” නම යොදාගෙන මඩ ගැසීමක් සිදුකරන බව පෙනී යනවා. එය ලංකාදීපයේ අනුදැනුම පිට සිදු නොවන්නක් නම් ඔබගේ කොමෙන්ටු පළ කිරීමටත් ඔවුන් ඉඩ දිය යුතුයි.

        • kcj

          මෙච්චර දවස් අපි තනියම මිනිස්සු එක්ක රණ්ඩු උන ,අපි බොරු නම් වලින් ඉන්නේ අපි තනි වෙලා නිසා ,අපිත් එකතු වෙන්න ඕන ,දැන්වත් facebook team එකක් හදන්න පටන් ගන්න අපිට ටනියම වැඩ කරන්න අමාරුයි ,ජනවාරි 9 අපි පැරදුනේ fb එක විහිළුවට ගතට නිසා ,දැන්ම පටන් ගමු unp එක අපිට වැඩ හුගක් ඉස්සරහ ඉන්නේ ,

  • vimukthi

    ලංකාදීප කවදාවත් මගේ ප්‍රතිඡාර පලකරන්නේ නැහැ. ඔය කියන පුවතට මම දැම්ම ප්‍රතිචාරයක්, ඔය කියන පුවත සත්‍ය නම් ගහපු පෝස්ටර් වල චායාරූපත් පලකරන්න කියලා…ඒ ප්‍රතිචාරය පල වුනෙත් නැහැ, චායාරූපත් නැහැ. තනිකරම මඩ.

  • RATA wenuwen

    මෙ මඩ කරින්ට කෙලවෙන ,කෙලවන දින ඉතාමත් ආසන්නයි,
    “දිය රත්වෙන තුරු කකුලුවා හැලියේ”
    ඔහොම යන්කො.

  • Hasith

    අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමනි කවුරු මොනවා කිව්වත් අපි සෑම දාම ඔබ සමග ඉන්නවා ඔබයි අපි දැකපු රජතුමා ඔබ එඩිතර නායකයේක් අපේ මාතෘ භූමිය පවා දුන්නේ නැ එත් අද ඔබතුමා බේරාගත් අපගෙ රට පවා දෙමින් යනවා නැවත අපේ මාතෘ භූමිය රැකබලා ගැනීමට යලිත් පැමිනෙන්න ජනාධිපතිතුමනි අපි එදා පටන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකයන් එත් අද අපි එය සමග නැ අද අපි ඔබ සමගයි ඉන්නේ ලක්ෂ58 ඔබ සමගයි

    බියගම අපි හසිත්

  • Piyaseeli Senanayake

    When I heard that Anagarika Dharmapala left Sri Lanka thanks to the mud slinging done by the Lake House Group of papers, I don’t believe anything what these papers say. It was the bad karma of us Sinhalese Buddhists, and this time too they and other web media did the same to Mahinda. We have to be very careful of these enemies of the nation.

  • Power

    පල මඩයෝ ටික යන්ඩ…තොපිලා හිතාගෙන ඉන්නෙ මෙහෙම මිනිස්සු ටිකක් මුදුලට යොදවලා මඩ පාරක් දුන්නම මේ රටේ මහජනයා ඒක නාගනියි කියලද..? ඒ ඉස්සර බං, දැන් දන්නවා මේවා මහින්ද ජනබලය පුපුරවා දැමීමට යොදන අධිබල නොවන එහෙත් සාමාන්‍ය TNT කියන එක,එම නිසා මෙවැනි අමු මෝඩ ටෝක්ස් දීලා මහින්ද බලය බිඳ දමන්ඩ හිතන්ඩවත් එපා. ඒ වගේම කවදාවත් බිඳින්ඩත් බෑ.

    යමපාලන මඩහෙලුව අපහට නැවත නැවතත් ප්‍රදර්ශනය කිරීම සම්බන්ධව “ලංකාදීප පුවත්පතට” අපගේ ප්‍රණාමය!

  • RATA wenuwen

    එඩිතර උතුම් අදහස් ඇත නොහැකි මිල,
    හිතවත “පවර්” ඔබ සහ අප මිතුරු කැල,
    සටනෙ යෙදෙන්නේ මඩයන් දීන රැල,
    පලවා හැරල, රැක දීමට සිහල හෙළ.

  • RATA wenuwen

    මෙන්න –මාතර– සුලග වෙනුවෙන් මගෙන් හැදින්විමක්,
    සුලග හමයි මාතර සිට ගස් අඹරා,
    ගතම වෙව්ල දගලනවලු මාර සිරා,
    යමයන් රැලම බයවි කෙල කටින් පෙරා,
    දුවනවා දස අතේ රෙදි පට අතින් අරා

  • ලංකාදීප වැනි ජාතික පුවත්පතක වෙබ් අඩවියක මේ වගේ බොරු මඩ ප්‍රචාර ගෙන යන එක ඉතා පහත් ක්‍රියාවක්. අනික තමා මහින්ද මහතා එනව කියල ආරංචියක් යාන්තමට හරි පැතිරුනොත් අනිවාර්‍යයෙන් එතනට මිනිස්සු සිය දහස් ගානක් එකතු වෙනව.

  • sayumi

    Lokkan Kiyana O na Deyak Nosoya Nobala Bara Ganna Unp Pakshikaintama Hondai Mewa. Lanka Deepe Moda Chune.

  • Thushara

    lankadeepa Ruwan wijewardanage pattarayak. A nisa oya wade kala wenna puluwan

Leave a Reply