මහින්ද මැතිඳුන් බෙලිඅත්ත විහාරයට පැමිණෙයි.

බෙලිඅත්ත දම්මුල්ල ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ අභිනව බෝධි ප්‍රාකාරය විවෘත කිරීම ඊයේ සිදුවුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. එම අවස්ථාවට ප්‍රදේශවාසීන් විශාල පිරිසක්ද එක්ව සිටියා.

beliatta

11209765_844412712291013_7243504166028233455_n[1]

11201619_844394898959461_2220654831515371198_n[1]

11214167_844394922292792_6980383473439006584_n[1]

යාලුවන්ටත් බලන්නට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

11 comments to මහින්ද මැතිඳුන් බෙලිඅත්ත විහාරයට පැමිණෙයි.

  • බෙන්තර කොල්ලෙක්

    ගොඩක් සතුටුයි…කෙලෙහිගුණ දන්නා මිනිස්සු ඉන්න එක ගැන…මහින්ද මහත්තයට කියන්න බෙන්තරටත් එන්න කියල..අපි ඉන්නවා මැරෙන්න උනත් රට බේර ගත්ත මනුස්සයා වෙනුවෙන්…

  • yahapalanaya

    podu jana nayakaya araksha karanna api innawa,,,,

  • nandana

    මහින්ද කියන්නෙ ලොවක් වටින උතුම් නායකයෙක්. මේ රටට එතුමාගේ නායකත්වය තවදුරටත් අවශ්‍යයි. ආවස්ථාවාදී බලලෝබී දේශපාලකයන්ට එතුමාගේ අගය නොතේරුනාට මේරටට ආදරය කරන ජනතාව එතුමාට පන දෙන්න ලෑස්තියි. කොන්ද පන නැති නායකයින් සිටි සැම කාලයකම රට විදෙස් රටවල උවමනාවන්ට යටවුනා. අදත් අපගේ රට එවැනි තත්වයකට මුහුනපා තිබෙනවා. මහින්ද මහතාගේ අවශ්‍යතාව වැඩියෙන් දැනෙන්නේ මේ වගේ අවස්ථාවකයි. පසුගිය අවුරුදු 10 ක කාලය තුල රටේ තිබුනු අභිමානය අද කෝ? මේ රටේ 62 ලක්ශයක් ජනතාව බලාපොරොත්තු වූ වෙනස නම් මෙය විය නොහැකියි.

  • RATA wenuwen

    ආප්පයානෙනි! පින්ගුත්තරයානෙනි! වඩින මැන සියසින් දැක බලාගනු පිනිස. මෙතරම්,සත්ගුනවත් යුග පුරුශයා වෙත දක්වන සුභ ආශින්සින, ඔබලා විසින් ඉර්ශියා නොකරන මැනව, වයිර නොකරන මැනව,අපෙ හදබැදි මහින්ද මහතාට ජයෙන්ජයම වෙවා!

  • Saman Peiris

    Mahinda’s alpha male qualities is like patrol to water snake for Ranil,Akila, Sajith and Mangala.

    World’s first gay PM is from wich country ?

  • Saman Peiris

    Let’s get ready for gay marriage legalization aka western reconciliation.

  • RATA wenuwen

    Dear Saman Peiris
    Answer for your question. He is not other than Pinguththaraya from our mother country,
    The time has come to chase them away with Appaya

  • RATA wenuwen

    ආප්පයානෙනෙනි, වෙසක් දින මයියන්ගන පුදබිමට ගොස් ගැයු දේශනය අපි අහුවා , අමු පට්ටපල් බොරු දෙසාබැවෙ ආප්පකටින්මයි.අපායට යන්න ආප්පයාට ඉතාමත් අසන්නයි,දැන් යමපල්ලන්ට අතවනනවලු ,එහේ ගිහින් උනුත් හිරගෙවල් වලට යවාවිද දන්නෙ නැහැ

  • මහින්ද මහත්මයානෙනි’ඹබ පමනයි රටට ඉන්නෙ.ඉක්මන් වෙන්න.මෙෙති්‍ූ මහතා අවංකයි.දැන් ඹහුට වැටහී අැත.ඹහු මුලා වී අැති බව ඹහුද රටට අාදරෙයි.අපේ පමණක් අය සමග ජෝන්කෙලීලගෙ වෙස් බැදීම අපටද පැහදිලිය. අාසියාතික රටවල් අපට වින නොකරයි.අප රටෙ පිහිටීමෙ වැදගත්කම මුලු ලොවම දනී.ද්‍රවිඩ ජනයාද පටලවාගෙන යුරෝපය රිංගන්න සැරසෙයි.අපට යටත් විජිත අායෙත් ළුපා.

  • Dinuu

    වෙසක් සදක් පායා සිසිලස බෙදුවා..
    රටක් වටින නායකයෙකු මෙහි ආවා..
    උතුම් වදන් කවදත් පිහිටක් වූවා..
    අදත් හෙටත් මැතිදුනි ජය ජය වේවා..!

    හෙල දරුවනට නව මන් පෙත් තැනුවාට..
    යුද ගිනි නිවා එක්සේසත් කෙරුවාට..
    කල ගුණ සලකන්න බැරි විය නිසි කලට..
    යලි ආ දිනට මුලු රට අප්පච්චීට..!

    ඔබ ගිය දිනේ අප අතහැර අප්පච්චී..
    තුන් සින්හලේ ලිප ගිනි දල් නිමවෙච්චී..
    ජය ගොස නගා ඔබ එන දින ලන්වෙච්චී..
    සිරි ලක පුබුදුවා හිනැහෙමු අප්පච්චී..!!

  • H.J.Y.COORAY

    you must come back to the power again if not other wise country will not recover present day all the developments have been totally shut it downed ranil try to become president through m3 it would be the meager disaster unp dose not have a true nationalism to take care our mother land we have our own culture that sense dose not realize the leader of unp the western culture can not apply to the our country that heart beat could understood mr.mhinda rajapaksa he is the one who can balance and do in the same time developments people’s unity as well as can stop the discrimination of the srilankan’s. i did not see like you leader in my life you are our guardian you are our appachchee we love you you may have triple gem.

Leave a Reply