විජයග්‍රහණයේ 6 වන සැමරුම වෙනුවෙන් “නිදහසේ පහන්වැට” මාතෘ භුමි වැඩසටහන කොළඹ විහාරමහාදේවි උද්‍යානයේදී පැවැත්වුණි. ඒ සඳහා අතිවිශාල පිරිසක් සහභාගී විය.
උඩ පින්තූරයේ ගෝඨාභ රාජපක්ෂ මහතා අසල සිටින්නේ කවුදැයි හොඳින් බලන්න. ඔවුන් මහ ජනතාව අතරින් වාඩි වුණා. ඒ තමයි ජනමූල විරුවන්ගේ හැටි.
යාලුවන්ටත් බලන්නට Share කරන්න.