Mahinda Rajapaksa: මහින්ද මැතිඳුන්ට ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගෙන් සන්දේශයක්.

Tuesday, May 19, 2015

මහින්ද මැතිඳුන්ට ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගෙන් සන්දේශයක්.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මුණ ගැසුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පළාත් පාලන මන්ත්‍රීවරුන් සන්දේශයක් භාර දෙනු ලැබුවා. කරුණු 3 කින් සමන්විතවූ මෙම සන්දේශය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාර දෙනු ලැබූ අවස්ථාවයි මේ.



10423259_10153328384683501_2543106473185793321_n[1]

11151070_10153328385513501_1813688254067731913_n[1]

තවත් අයටත් බලන්නට "Share" කරන්න.

1 comment:

  1. yako me manussaya dakkath mara thejasak thiyenne dala athek wage ,,,,,meya thamai podu jana nayakaya ape rate,,,

    ReplyDelete

අදහස් දැක්වීමේදී ඔබගේ නම දැක්වීමට "Comment as" ඉදිරිපස ඇති "Drop down menu" එකෙන් "Name/URL" ‍තෝරා ඔබගේ නම ඇතුළත් කරන්න.