මුල් පිටුව
අපව අමතන්න
අප ගැන
පිළිතුරු
தமிழ்
English
FaceBook
Twitter
YouTube
Thursday, May 21, 2015
මහියංගනයට සහ දෙහිඅත්තකණ්ඩියට මහින්ද මැතිඳුන් පැමිණි අවස්ථාව.
මහින්ද රාජපක්ෂ මහතා අද දින දෙහිඅත්තකණ්ඩිය බෞද්ධ මධ්‍යස්ථානයේ වැඩසටහනකට සම්බන්ධ වුණා. එහිදී භික්ෂූන් වහන්සේලා ප්රමුඛ රැස්ව සිටි ජනතාවගෙන් එතුමාට ලැබුණ ප්රතිචාරයයි මේ.
ඉන් අනතුරුව මහියංගනය රජ මහා විහාරය වැඳ පුදා ගැනීමට එතුමා පැමිණියා. එහිදී වැදි නායක ඌරුවරිගේ වන්නිලා ඇතෝ සහ වෙනත් පාසල් දරු පිරිසක් සමග සුහදව කතා බහ කිරීමටත් එතුමා කටයුතු කළා.
යාලුවන්ටත් බලන්නට Share කරන්න.
Newer Post
Older Post
Home