Mahinda Rajapaksa: මහින්දෝදය පිට පිට විවෘත වෙයි. මහින්දගෙන් තවමත් රට දුවන හැටි බලන්න.

Friday, May 22, 2015

මහින්දෝදය පිට පිට විවෘත වෙයි. මහින්දගෙන් තවමත් රට දුවන හැටි බලන්න.

මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර ගණනාවක් සහ තවත් ගොඩනැගිලි කිහිපයක් පසුගියදා බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු දේශපාලඥයින් සහ ප්‍රභූන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත වුණා.

වත්මන් ආණ්ඩුව අරම්භ වී මාස 4 ක ටත් වඩා ගොස් තිබුණත් දැයේ දරු දැරියන් වෙනුවෙන් තවමත් බිහි වන්නේ කළින් පැවැති මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවෙන් වෙන් කළ මුදල් ප්‍රතිපාදන වලින් ඉදිකරන ලද ව්‍යාපෘති වීම විශේෂත්වයකුයි.

"මහින්දෝදය" නැමැති නම වෙනස් කර වෙනත් නමක් යෙදීමට අවස්ථාව නොලැබීම නිසා මෙම සිදුවීම් මාධ්‍ය මගින් වාරණයකට ලක් වී ඇති බවක් පෙනී යනවා.

[1]. වේයන්ගොඩ ජනාධිපති විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය සිසු අයිතියට පත් කළා.

11350868_876602805733530_5836211289025404034_n[1]

11265488_876603052400172_8140314816165610847_n[1]

11248153_876602902400187_7384397375031872099_n[1]

11351357_876602989066845_7432861752362276203_n[1]

11062926_876601785733632_6471428153138186858_n[1]

 

[2]. තිහාරිය අල් - අසිහර් මධ්‍ය මහා විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය සිසු අයිතියට පත් කළා.

11235326_876607132399764_5186666042064743747_n[1]

11140255_876606722399805_191790891531712911_n[1]

11060024_876607615733049_4831273702859704510_n[1]

 

[3]. මාබිම විද්‍යාකර මහා විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය සිසු අයිතියට පත් කළා.

11350820_876596892400788_7795040723848691359_n[1]

11329843_876596729067471_4653276831298262885_n[1]

11262408_876596732400804_5552082908729834365_n[1]

1506607_876596735734137_8578870079294011575_n[1]

 

[4]. කැළණිය බියගම මධ්‍ය මහා විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය සිසු අයිතියට පත් කළා.

11062808_876146629112481_4015333614207609437_n[1]

11049468_876146715779139_6354596572548740252_n[1]

 

[5]. කැළණිය දරණාගම මහා විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය සිසු අයිතියට පත් කළා.

11052490_876146315779179_486876649332639985_n[1]

10521654_876146299112514_840467202317182503_n[1]

 

[6]. කැළණිය සපුගස්කන්ද මහා විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය සිසු අයිතියට පත් කළා.

11228909_876144899112654_5723742988257266748_n[1]

11259525_876144992445978_7228308599871973888_n[1]

11008559_876145095779301_6129381244135639703_n[1]

 

[7]. කැළණිය ශ්‍රී සුමංගල ප්‍රාථමික විදුහලේ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය සිසු අයිතියට පත් කළා.

11020245_876143529112791_839500456255290956_n[1]

11011814_876143552446122_4362611673124456339_n[1]

 

[8]. කැලණිය ප්‍රාදේශීය සභාවේ හුණුපිටිය පෙර පාසැල් ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කළා.

11209639_871415136252297_1727780902142249989_n[1]

10533559_871415192918958_4135124741592957783_n[1]

 

[9]. කැලණිය ප්‍රාදේශීය සභාවේ හුණුපිටිය වෙළද සංකීරණ ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කළා.

11205538_871412439585900_6404395047991985040_n[1]

11206108_871412056252605_8322428581691235983_n[1]

10461445_871412146252596_330965392593688018_n[1]

 

[10]. කැලණිය ප්‍රාදේශීය සභාවේ සීවලී කැළණිතිලක පුස්තකාල ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කළා.

11205085_871405042919973_4445284833898289955_n[1]

 

[11]. පිල්ප් ආටිගල මහා විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය සිසු අයිතියට පත් කළා.

11270079_873786422681835_1539559583701532385_n[1]

10418411_873786836015127_6912584253120155022_n[1]

11148579_873786916015119_7680005861611607379_n[1]

11119144_873788692681608_8698969552798628972_n[1]

11064802_873787059348438_6930390308982105786_n[1]

11267758_873787079348436_9207815243394573617_n[1]

 

[12]. පිළියන්දල ධර්මරාජ විද්‍යාලයේ  මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය සිසු අයිතියට පත් කළා.

11011034_873777039349440_2986362191744644173_n[1]

10392454_873777069349437_5221552132562979748_n[1]

11139959_873779532682524_5671824133320881103_n[1]

11078259_873777082682769_3447787768220891167_n[1]

11234860_873779669349177_3750373908906977371_n[1]

11265123_873777412682736_732692349953414335_n[1]

 

[13]. මිලියන 71කින් ඉදිකළ පිළියන්දල කලාප අධ්‍යාපන කාර්යාලය ජනතා අයිතියට පත් කළා.

11072190_873767386017072_3765181753704032531_n[1]

11152332_873769646016846_8537415734844169295_n[1]

 

[14]. කැළණිය කරුණාරත්න බෞද්ධ මහා විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය හා තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කළා.

11255734_876141762446301_673635615205080568_n[1]

10409353_876141705779640_4779753612353792647_n[1]

11203067_876142105779600_6223692299554208028_n[1]

22698_876141755779635_7939256576160753392_n[1]

11150744_876141989112945_7528518420402316429_n[1]

11227557_876142132446264_8499889158654425947_n[1]

 

පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ඉඳගෙනත් මහින්ද රාජපක්ෂ මහතාගේ පිරිස රට සංවර්ධනය කිරීමට මෙලෙස තම පූර්ණ කාලය කැප කරනවා. ඒත් වත්මන් ආණ්ඩුවේ අය කරන්නේ මහින්ද රාජපක්ෂ මහතාට තවත් මඩක් ගහන හැටි දහ අතේ සැලසුම් කරන එකයි.

මේවා ජන මාධ්‍ය මගින් නොපෙන්වන නිසා Share කර යාලුවන්ටත් පෙන්වන්න.

තවත් අයටත් බලන්නට "Share" කරන්න.

9 comments:

  1. Yahapalanaya cant do these work.

    ReplyDelete
  2. What a great man MAHINDA was.was . He has done so much to this country.and done so much development tot his country.country . now nothing is happening.The country is dirty again.again . and no plants in the cities.cities . What happen to the beautification in the town.town . All the lovely Christina plants have been removed from the prliment new bridge and all.It was looking very nice there.there . sad what this government is doing to this.country.this.country.we need a strong leader like MR

    ReplyDelete
  3. Ravi K, Ranil Wickramasinghe, Arjuna Mahendran etc. etc. are serving our country! That is why Usa, UK and entire west is happy about present leadership of the country.

    ReplyDelete
  4. niyamai eth me minissunta danwath therenawada kiyalai baya wenasak heuwe .labuna rata passata yana wenasak.e wage penne...

    ReplyDelete
  5. Mahinda Rajapaksha is a Great GREAT LEADER! There is no match among others!!

    ReplyDelete
  6. ඔබ කල මෙහෙය මගෙ රට ගොඩ නගන්නට..
    අන් කිසිවෙකුට කල නොහැකිය කිසිම විට..
    අරුනලු නැගී එයි ඔබෙ නව ලෝකයට..
    අදටත් හෙටත් රට බාරයි මහින්දට..!

    යහපාලනය අද කොටියන් නලවනවා..
    බහුතර සිහල දන හිමිකම් අහුරනවා..
    දිනෙන් දිනම රට ආපස්සට යනවා..
    වැඩි කල් නොගොස් මැතිදුට රට හිමිවෙනවා..!

    ජයෙන් ජයම වේවා මැති මහින්දට..
    දිනෙන් දිනම වැඩි වන ඔබෙ ජන ගගට..
    තෙරුවන් බෙලෙන් ජය සිකුරුයි නිසි කලට..
    තිස්තුන් කෝටියක් දෙවිදුන් රැකගන්ට..!

    ඔබ ගිය දිනේ අප අතහැර අප්පච්චී..
    තුන් සින්හලේ ලිප ගිනි දැල් නිමවෙච්චී..
    ජය ගොස නගා ඔබ එන දින ලන්වෙච්චී..
    සිරිලක පුබුදුවා හිනැහෙමු අප්පච්චී..!

    ReplyDelete
  7. දින 100 ක් පසුවෙලත් එක බොක්කු කටක් හැදුවද යහා පාලන කාරයො

    ReplyDelete
  8. මෙන්න දෙනවනම් ගේම්...මෙහෙම තමයි ගෙම් දෙන්ඩ ඕන,යමයෝ මේ දකිනකොට ඇඳගෙන ඉන්න රෙද්දත් කඩාගෙන වැටෙනවා ඇති. හුටා...මට අමතක වුණා, රට වටේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් ගොඩනගපු සංවර්ධන ව්‍යාපෘති හා මෙම මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර තමන් කරා වගේ විවෘත කරපු යම පෙරේතයෝ ටික රෙදි නැතුව ඉන්නෙ කියලා.

    බලපන් මේවා දිහා...තොපිලා ආපු දවසේ රට වෙනුවෙන්,රටේ අනාගතය වෙනුවෙන් සේවය කරපු මනුස්සයාට වෛර කරමින් උසාවි ගානේ බඩගෑවා මිසක් මේ වගේ රට වෙනුවෙන් වැඩක් කරන්ඩ පුලුවන් උනාද...අඩුවට නම් කන්ඩ දෙනවා කිව්වා එහමෙ කියලා කොත්තමල්ලි ඇතුලු නවතම ආහාර රටාවක් හදුන්වා දුන්නා. තොපිලටම ගැලපෙන ආහාර ටික...ඒ විතරද තේ,රබර් හා අනෙකුත් සුලු අපනයන බෝග වගාකරන ගොවියට "අපිට දෙයියන්ගෙම පිහිටයි" කියා කියන්ඩ වැඩ සිද්ධ කරා...හැබැයි දැන් නම් ඒ දෙවියන්ගෙ පිහිට පතපු මිනිස්සු පවා දන්නවා මේ රටට තියෙන්නෙ "මහින්ද පිහිට" කියලා.

    ReplyDelete
  9. obakala deval valin 1%vath karida kiyala balamuko mun palamuva unge badavada ganeema thamai karanne horakama dina 100n ekak. obathuma navath rata baraganna enna. theruvan saranai obathumata." sinhala, demala,muslim" kiyana ahinsaka sri lankika jathiyata samayen jeevath venna ratak hadala denna. athavade kallivalata merata venasa karanna denna epa.

    ReplyDelete

අදහස් දැක්වීමේදී ඔබගේ නම දැක්වීමට "Comment as" ඉදිරිපස ඇති "Drop down menu" එකෙන් "Name/URL" ‍තෝරා ඔබගේ නම ඇතුළත් කරන්න.