වත්මන් ආණ්ඩුව අරම්භ වී මාස 4 ක ටත් වඩා ගොස් තිබුණත් දැයේ දරු දැරියන් වෙනුවෙන් තවමත් බිහි වන්නේ කළින් පැවැති මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවෙන් වෙන් කළ මුදල් ප්‍රතිපාදන වලින් ඉදිකරන ලද ව්‍යාපෘති වීම විශේෂත්වයකුයි.
"මහින්දෝදය" නැමැති නම වෙනස් කර වෙනත් නමක් යෙදීමට අවස්ථාව නොලැබීම නිසා මෙම සිදුවීම් මාධ්‍ය මගින් වාරණයකට ලක් වී ඇති බවක් පෙනී යනවා.
[1]. වේයන්ගොඩ ජනාධිපති විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය සිසු අයිතියට පත් කළා.
[2]. තිහාරිය අල් - අසිහර් මධ්‍ය මහා විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය සිසු අයිතියට පත් කළා.
[3]. මාබිම විද්‍යාකර මහා විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය සිසු අයිතියට පත් කළා.
[4]. කැළණිය බියගම මධ්‍ය මහා විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය සිසු අයිතියට පත් කළා.
[5]. කැළණිය දරණාගම මහා විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය සිසු අයිතියට පත් කළා.
[6]. කැළණිය සපුගස්කන්ද මහා විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය සිසු අයිතියට පත් කළා.
[7]. කැළණිය ශ්‍රී සුමංගල ප්‍රාථමික විදුහලේ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය සිසු අයිතියට පත් කළා.
[8]. කැලණිය ප්‍රාදේශීය සභාවේ හුණුපිටිය පෙර පාසැල් ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කළා.
[9]. කැලණිය ප්‍රාදේශීය සභාවේ හුණුපිටිය වෙළද සංකීරණ ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කළා.
[10]. කැලණිය ප්‍රාදේශීය සභාවේ සීවලී කැළණිතිලක පුස්තකාල ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කළා.
[11]. පිල්ප් ආටිගල මහා විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය සිසු අයිතියට පත් කළා.
[12]. පිළියන්දල ධර්මරාජ විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය සිසු අයිතියට පත් කළා.
[13]. මිලියන 71කින් ඉදිකළ පිළියන්දල කලාප අධ්‍යාපන කාර්යාලය ජනතා අයිතියට පත් කළා.
[14]. කැළණිය කරුණාරත්න බෞද්ධ මහා විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය හා තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කළා.
පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ඉඳගෙනත් මහින්ද රාජපක්ෂ මහතාගේ පිරිස රට සංවර්ධනය කිරීමට මෙලෙස තම පූර්ණ කාලය කැප කරනවා. ඒත් වත්මන් ආණ්ඩුවේ අය කරන්නේ මහින්ද රාජපක්ෂ මහතාට තවත් මඩක් ගහන හැටි දහ අතේ සැලසුම් කරන එකයි.
මේවා ජන මාධ්‍ය මගින් නොපෙන්වන නිසා Share කර යාලුවන්ටත් පෙන්වන්න.