මහින්ද රාජපක්ෂ මහතා වාරියපොළ පැන්නිතව විහාරස්ථානයට පැමිණ රටට සහ රණවිරුවන්ට සෙත් පතා ආගමික වතාවත් වල නියැලුණි. ඒ සඳහා භික්ෂූන් වහන්සේලා ප්රමුඛ වාරියපොළ ප්රදේශවාසී විශාල ජනකායක් සහභාගී විය. යහපාලනයෙන් සිරගත කොට සිට අවසානයේදී චෝදනා ඔප්පු කර ගත නොහැකිව නිදහස් කිරීමට සිදුවූ ජොන්ස්ටන් ප්රනාන්දු මහතාත් මේ සඳහා සහභාගී වුණි.
යාලුවන්ටත් බලන්නට Share කරන්න.