Mahinda Rajapaksa: මහින්ද මැතිඳුන් බෙලිඅත්ත විහාරයට පැමිණෙයි.

Monday, May 4, 2015

මහින්ද මැතිඳුන් බෙලිඅත්ත විහාරයට පැමිණෙයි.

බෙලිඅත්ත දම්මුල්ල ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ අභිනව බෝධි ප්‍රාකාරය විවෘත කිරීම ඊයේ සිදුවුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. එම අවස්ථාවට ප්‍රදේශවාසීන් විශාල පිරිසක්ද එක්ව සිටියා.





beliatta

11209765_844412712291013_7243504166028233455_n[1]

11201619_844394898959461_2220654831515371198_n[1]

11214167_844394922292792_6980383473439006584_n[1]

යාලුවන්ටත් බලන්නට Share කරන්න.