මෙහිදි එතුමාගේ කතාවේ සඳහන් වූ පරිදි අදාල පරිශ්රය තුල යහපාලනය මගින් වේදීකාවක් සෑදීමට ඉඩ ලබ නොදී ඇති අතර එයින් නොසැලුනු එතුමා උස් වාහනයක සිට ජනතාව ඇමතුවා.
පහත දැක්වෙන්නේ කදිරාන විජයාරාම විහාරයේ ජය පිරිත් දේශනයට සහභාගී වීමට පැමිණි අවස්ථාවයි.
පහත දැක්වෙන්නේ කදිරාන පුරාණ මංගර දේවාලයේ ආගමික වැඩටහනට සහභාගී වීමට පැමිණි අවස්ථාවයි.
යාලුවන්ටත් බලන්නට Share කරන්න.