Mahinda Rajapaksa: මහින්ද වෙනුවෙන් ගාල්ල සයිබර් හමුව

Friday, May 22, 2015

මහින්ද වෙනුවෙන් ගාල්ල සයිබර් හමුව

මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් අන්තර්ජාලයේ සහයෝගය දක්වන ක්‍රියාකාරීන් වෙනුවෙන් ප්‍රදේශ මට්ටමෙන් රැස්වීම් පැවැත්වීමට සූදානම්. ඒ අනුව රුහුණේ සිටින ක්‍රියාකාරීන් වෙනුවෙන් හමුවකුයි ඉදිරියේදී පැවැත්වෙන්නේ.

ඒ ගැන යාවත්කාලීන කළ තොරතුරු මෙම ලිපියෙන්.