මුල් පිටුව
අපව අමතන්න
අප ගැන
පිළිතුරු
தமிழ்
English
FaceBook
Twitter
YouTube
Wednesday, May 6, 2015
දෙහිවල පූජා වෙසක් කලාපය මහින්ද මැතිඳුන්ගේ සුරතින් විවෘත වීම.
ධනසිරි අමරතුංග පදනම සමග දෙහිවල ගල්කිස්ස මහ නගරසභාව සංවිධානය කරනු ලබන "පූජා" වෙසක් කලාපය 2015/05/05 දින ප.ව 7.30 ට පමණ මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් විවෘත වුණා.
එම අවස්ථාවේ පින්තූර පහතින්.
යාලුවන්ටත් බලන්නට Share කරන්න.
Newer Post
Older Post
Home