මහියංගනයට සහ දෙහිඅත්තකණ්ඩියට මහින්ද මැතිඳුන් පැමිණි අවස්ථාව.

මහින්ද රාජපක්ෂ මහතා අද දින දෙහිඅත්තකණ්ඩිය බෞද්ධ මධ්‍යස්ථානයේ වැඩසටහනකට සම්බන්ධ වුණා. එහිදී භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ රැස්ව සිටි ජනතාවගෙන් එතුමාට ලැබුණ ප්‍රතිචාරයයි මේ.

2

4

3

1

 

ඉන් අනතුරුව මහියංගනය රජ මහා විහාරය වැඳ පුදා ගැනීමට එතුමා පැමිණියා. එහිදී වැදි නායක ඌරුවරිගේ වන්නිලා ඇතෝ සහ වෙනත් පාසල් දරු පිරිසක් සමග සුහදව කතා බහ කිරීමටත් එතුමා කටයුතු කළා.

22

23

24

25

26

21

 

යාලුවන්ටත් බලන්නට Share කරන්න.

 

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

11 comments to මහියංගනයට සහ දෙහිඅත්තකණ්ඩියට මහින්ද මැතිඳුන් පැමිණි අවස්ථාව.

  • WAD FERNANDO

    මහා සිංහළයේ කේසර සිංහ රජුන් කුමන්ත්‍රනයකින් ගෙදර යවා රජවූ හිවලා රටට බුදු දහමට කරන විපැත්තිය දැකීම , ඇ‌සීමට තරම් අප කල අකුසල කර්මය කුමක්දැයි වටහාගත නො‌හැක.
    අපේ දරැවන්ගේ මුහුන බලන විට හදට දැනෙන්නේ මහා දුකකි, දො‌ම්නසකි, මහා අඳුරැ අනාගතයක පෙරනිමිත්තකි, ඒ‌ වෙන කිසිවක් නිසා නො‌ව ඔවුනනට අනාගතයේ කටුක අද්දැකීම් වලට මහුන පෑමට සිදුවේ යයි ඇ‌ති බිය නිසාවෙනි.

    1983 සිට 2009◌මැයි 18 තෙක් අප සමාජය ලැබු කුරිරැ අත්දැකීම් අප දරැවනටද ලැබේවිද?
    බස් , දුම්රිය බෝ‌ම්බ, , ගුවන් යානා විනාෂකිරීම්. කො‌ටි ගුවන්යානා සහ බෝ‌ම්බ හෙලීම්.
    සෑම ගමකටම සීල් කරන ලද මීනී පෙට්ටි සහ ඒ‌වාට ත්‍රිවිද හමුදා ආ‌චාර, පාසල් මුරකිරීම්, දිනපතා ගුවන් විදුලියේ, රෑපවාහිනියේ මිය යන පුමානය ගනනය කිරීම් ආ‌යෙත් එයිද?

    1988/1989 සමයේ මෙන් එක් පැත්තකින් ගෝ‌නි බිල්ලා, රයර් සැහැය ,අනෙක් පැත්තෙන් දිනපතා අඳිරි නීතිය, බලෙන් පෙලපාලි වලට ඇ‌දගෙනයාම්,
    මිනී පෙට්ටිය දනෙන් ඉහලට වඩා එසවීමට වාරන, කටවල් කැපීම්, අමු අමුවේ ගල්කටස් ප්‍රහාර, හැදුනුම්පත් එකතුකිරීම් රාජ්‍ය ආ‌යතන ගිනි තැබීම් ආ‌දී දේ ආ‌යෙත් පැමිනේද?

    අපේ දරැවනට පන්සිල් වෙනුවට කුරානය කියවීම අනිවාර්ය වේද?

    අපේ රට , අපේ ආ‌ගම. අපේ ජාතිය අපේ දරැවනනට නිදහස් නිවහල් සමාජයක් ඉතිරි කරදීම වෙනුවෙන් ක්‍රියාකර මිය යාම, රට පාවාදී රජකම් කරනවාට වඩා මම අගය කරමි.
    ගමේ ජීවත්වන පියෙක්.

  • sisira milton amarakoon

    Great leader for ever country and the nation …god bless you sir.

  • Power

    මම වීඩියෝ එකක් හොයා ගත්තා…සිවාමීන් වහන්සේලා,මහා ජනතාව,පාසැල් වල නංගිලා මල්ලිලා හා ආදීවාසී නායකයත් මෙහි ඉන්න නිසා ඒ වීඩියෝව මෙයට ගැලපේවී කියා සිතුනා…

    ඔබට එතුමා කවුරුන්ද…?

    http://www.youtube.com/watch?v=88zvkXTEuWs

  • rukman

    OBA NEWATH AA YUTHUE APA ATHARATA

  • rukman

    MAHINDA NAMAK NAWAE RATAK

  • sayumi

    Me Sinhala Deepayatath Ehi Wasana Sinhala Demala Muslim Siyalu Janayaatath Kala Athi Mahath Sewaya Wenuwen Hari Nam Maha Sangha Rathnaya Mul wi Ethuma Sinhale Wathman Maha Raju Lesa Abhisheka Kala yuthui.

  • Wipula Kumara Panditha

    Api Dakune hamadamth Mahinda Mathidunta Ratak hadu Lokayak helauo Nayakayek Ape rate Dakunene bihiweema apita Adambarayak e nisa Mamath Adambarakara piyek..Api hemadamth Mahinda Mathidun Samagai..

  • Rohani Alwis

    ethima apata rajek dan tiyenne yama paa;anayak mehema giyoth apita rata jatiya vinasa wenawa

  • MIGARA

    apey asahaya nayakaya enathuru balasitinnemi

  • yahapalanaya

    podu jana nayaka

  • Dinuu

    බුදුන් වැඩිය මයියන්ගන පුද බිමට..
    ආදි වාසි ජන සුව දුක් විමසන්ට..
    අනිකුත් සියලු දෙන අදරින් හමුවන්ට..
    රැස්වුන විටදි ඔබ සතුටින් පිලිගන්ට..!

    හෙල රට සිහල බස බුදු දම් සුරකිමින..
    අන් හැම සියලු දන හිමිකම් ලැබ දෙමින..
    සිරි ලක සුරපුරට හිමිකම් කරවමින..
    ඔබ කල මෙහෙය සිහි කර බැති පුද දෙමින..!

    කල ගුණ දත් සැවොම ඔබ වෙතමයි එන්නේ..
    ජය බිම දකින තුරු අත් නොහැරම ඉන්නේ..
    දින දින වැඩි වෙමින් ජනගග ගලමින්නේ..
    මගෙ රට ඔබට හිමි පනිවිඩයයි දෙන්නේ..!

    බොරු මඩ කතා හොර මැරකම් පවරාලා..
    ගෙන දෙන සිත් රිදුම් සැම පසෙකට දමලා..
    මගෙ රට වැටුනු මහ විපතක හැටි දැකලා..
    රැක දෙනු මැනවි සිරි ලක යලි ගොඩ නගලා..!

    ජනගග ගලන තුරු ඔබ වට කර යසට..
    බටහිරයන් වෙතින් නැත කරදර ඔබට..
    මැතිසබ ජය රැගෙන රට ගොඩ නගන්නට..
    අදිටන බලය ගෙන යමු අප ඉදිරියට..!

Leave a Reply