දෙයියන්දරට මහ ජනතාවක් එක් රැස් වෙයි. (පින්තූර)

මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහභාගීත්වයෙන් 2015-05-19 දිනත් උත්සව කිහිපයක් පැවැති අතර ඊට විශාල ජන සහභාවීත්වයක් ලැබී තිබුණා.

අප මාතෘ භුමිය නිදහස් කරන්නට ජීවිත පුජාකළ රණවිරුවන්ට පින් අනුමෝදන් කිරීමට, නාරාහේන්පිට අභයාරාමයේදී මහින්ද රාජපක්ෂ මැතිතුමන් විසින් දානමය පින්කමක් පැවැත්වූ අතර, මහා සංඝරත්නයට පිරිකර පුජා කිරීමද මහින්ද රාජපක්ෂ මැතිතුමන් අතින් සිදු වුණා.

11137179_859578040770602_5793005666898252652_n[1]

11010613_859578064103933_2392723905398713763_n[1]

10519769_859578097437263_5315554363494059387_n[1]

 

ඉන් අනතුරුව කඹුරැපිටිය සපුගොඩ විහාරයේ අක්තපත්‍ර ප්‍රදාන උත්සවය පැවතුණා.

11255008_879535132103966_7493429347463778485_n[1]

10983244_879535412103938_8035528844082741092_n[1]

1466201_879535428770603_7858073849716551627_n[1]

10433000_1604566196496764_1778002137445348360_n[1]

 

දේශයට නිදහස දිනා දුන් සැමට ජාතියේ ප්‍රණාමය පුද කරමින් මුලටියන දෙයියන්දර නගරයේ පැවැති උත්සවයයි පහත දිස් වන්නේ.

11206106_879335758790570_6357272721029622987_n[1]

11046809_879335322123947_7630273049738685611_n[1]

11267163_879335332123946_8117648614301069551_n[1]

11257232_879335588790587_2044030595881424022_n[1]

යාලුවන්ටත් බලන්නට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

13 comments to දෙයියන්දරට මහ ජනතාවක් එක් රැස් වෙයි. (පින්තූර)

  • Mahesh Senadheera

    We respect you our true leader Mr. Mahinda Rajapaksa. We want you.

  • ranjith

    Meka pudumayak nemei desappremi janaya samada ohu samagai

  • Gaanu Palihawadana

    All the true patriots are with him

  • Chiran

    Ape Maharajananta chiranjayathu Samada oba Ape Rajathuma

  • A true leader will be loyal to his people whatever it takes. A true leader will accept the truth whatever it costs. A true leader will shine among all false leaders and heroes.Respect!

  • Geethanjali Ilangakoon

    Mahajanathawa oba samagai semadaaaa…

  • Power

    ගැහි ගැහී පණනළ මරණ බයේ
    කඳුලින ගතකළ අඳුරු යුගය
    මතකයි…..

    පරදා සතුරන් ගෙන දී අභිමන්
    සාමය සැනසුම උදාකලා
    මතකයි…..

    එදත් අදත් අදත් හෙටත්
    ඔබයි අපේ ජනපති දා….
    එදත් අදත් අදත් හෙටත්
    ඔබයි අපේ ජනපති දා….

    (අපි රටක් වශයෙන් අපේ මාතෘ භූමිය කෑලි වලට කඩන්න ඉඩ තියන්න බෑ හාමුදුරුවනේ…අපි ජීවත් වෙලා ඉන්නකං අපි ඒකට ඉඩ තියන්නෙත් නෑ)

    පරගැති බසකට හිස නොනමා
    උපන් බිමේ අයිතිය රැකදුන්නා…
    එකම රටක්
    එකම දැයක්
    එක හැගුමෙන් පිය නඟනා…
    මිනිස්කමට දරු කැලට රටේ..
    බැඳි සෙනෙහසමයි පියෙක් වගේ..

    බුදු කිතු හින්දු ද මුස්ලිම් හමුවේ
    සැබෑ මිනිසා ඔබමයි
    ඔබමයි……

    දිවිමං පෙවෙතේ නවමං තැණුවේ
    නව යුගයක නව අරුත ගෙනාවේ
    ලොවක් දිනා රට දැයක් තනා
    අඳුර මකා දැය එළිය කළා…
    සිරිලක් පොළවේ මිනිසුන් වෙනුවෙන්
    සිංහ හඬක් බිහිවූවා…
    සියවස් වැඩ දස වසින් නිමාකළ

    සැබෑ මිනිසා ඔබමයි
    ඔබමයි……

  • yahapalanaya

    Podu jana nayaka

  • dinuu

    යහපාලන මුවාවෙන් බලයට පැමින..
    බහුතර සිහල හිමිකම් අඩපන කරන..
    කොටි උවදුරට නැගිටින්නට අත වනන..
    රනිල්-චන්ද්‍රිකා-කොටි ගිවිසුම් අමන..!

    බොරු මඩ ගසා ජනපති පුටුවට පැමින..
    UNPයට ඇති තරමට ආ වඩන..
    හෙල බොදුවනට ගරහන හිරිහැර කරන..
    කුමටද රජය රට ආපස්සට යවන..!

    කල කී මඩ-කතා-බොරු-චෝදනා එම..
    හෙලි වී අපට හරි තතු වැටහිලා සැම..
    සිහි වී පෙර පැවති දියුණුවෙ බල මහිම..
    ජනපති මහින්දට වැඩි ජන හද ගැස්ම..!

    ඔබ හට උරුම වුන අද මේ ජනබලය..
    දවසින් දවස වැඩිවන බව සහතිකය..
    මුලු රට අදිටනින් දෑතට දෙන සවිය..
    ජය සිකුරුයි ජය සිකුරුයි අත ලගය..!

  • jagath

    Ohui ape Sara janapati

  • Ariyarathna De Alwis

    අහිංසක මිනිසුන්ට
    කදුළක් ඇසට එනවිට
    පිස දැම්‍‍මේ ඔබ ය
    එය ද සහතික ඇත්තකි.

    ‍ටොය්යන්‍‍ගේ බසට
    අ‍නේ ඇත්ත ද කියමින්
    එ‍හෙනම් ටිකක් රිද්දමු
    කියා කීම ද ඇත්තකි.

    අ‍නේ අපි රැවටුනා
    අපේ ‍දෙය්‍‍යෝ නැති උනා
    මුන්ට ‍හෙහත වැදියන්
    කියා කීම ද ඇත්තකි.

    දැන් අ‍පේ වාරය
    දැන‍ගෙන යමව් ‍පෙරට ම
    සාපලත් ‍දේශය
    සිනා‍වෙන් යළි පුබුදමු.

  • charith sampath

    We respect ever our leader.never leave u and ever with u

Leave a Reply