මහින්ද මැතිඳුන් ජයසිරි මහ බෝ සමිඳු වැඳ පුදා ගනී

ඊයේ සවස මහින්ද රාජපක්ෂ මැතිතුමගේ සහභාගීත්වයෙන් අනුරාධපුර ජය ශ්‍රී මහ බෝ සමිඳු අබියසදී ආශීර්වාද බෝධිපූජා පින්කමක් පැවැත්වුණි. ඒ සඳහා උතුරුමැද පළාත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලඥයින් ඇතුළු අති විශාල ජනකායකගේ සහභාගීත්වයක් දක්නට ලැබුණි.

10409511_864680616927011_7169916259197795864_n[1]

11141308_864680686927004_5171881234045007801_n[1]

11224209_864680756926997_4603004690295537676_n[1]

11207273_864680806926992_6093135563668280366_n[1]

21910_864680833593656_2919248821239979214_n[1]

11060024_864680326927040_604777092789227936_n[1]

10521792_864680346927038_1237026311134863352_n[1]

10313688_864680420260364_3200599048489218996_n[1]

11391567_864680496927023_4544901440874800878_n[1]

1

2

3

යාලුවන්ටත් බලන්නට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

9 comments to මහින්ද මැතිඳුන් ජයසිරි මහ බෝ සමිඳු වැඳ පුදා ගනී

  • RATA wenuwen

    තේජ බල ඇති සතට අදරැති උතුම් ගුණකද ඔබ සතුයි,
    දැයත් රැකුමට දෙසක් නන්වන ශුර සෙන්පති හරි අගෙයි,
    ලොවේ කොතනක ගමන් කෙරුවත් සිතේ එඩිතර ගතියමයි,
    මැතිදා අපගේ, ගමෙන් මතුවු සුවද දල්වන පහනමයි.

  • Dinuu

    ජයසිරි මහ බෝ සෙවනේ..
    ජනගග වට කර ගමිනේ..
    පින්බර මුහුනකි පෙනුනේ..
    සැම දෙවි ඔබ රැක ගන්නේ..!

    යොදුන් ගනන් ජනගග ඔබ දකින්නට..
    හාස්කමකි අප දැක නැති කිසි කලට..
    නොදත් පිරිස ගැහුවත් මඩ එක පෙලට..
    දෙව්ලොව පවා අද හරසර ඔබ නමට..!

    රටවැසියනට පියකුව සෙනෙහසින් බැදී..
    දුක සැප දෙකට සිටියෙත් සැම වෙතම රැදී..
    ජනගග සැම කල්හි ඔබ අත් නොහැර හිදී..
    ඔබෙ ගුණ ගයන්නට මා දත් වචන මදී..!

    රන් ගොයමේ වී කරලේ ඔබව පෙනේ..
    කුරහන් යායෙ ඔබෙ සාටකෙ සුවද දැනේ..
    ඔසවා වඩා ගත් සුරතල් දරුවන්නේ..
    මතු දියුනුවට “අප්පච්චී” මයි ඕනේ..!

    ඔබමය මැතිදු පොදු ජන හද කිරුල දැරූ..
    ඔබමය රටට හෙට දින බබලනා හිරූ..
    ඔබමය සුපුන් සද සිසිලස ගෙනෙන තරූ..
    ඔබමය නිරිදු මව්බිම පවතිනා තුරූ..!

  • දින 100න් විනාස කරපු මගේ මාතෘ භුමිය නැවත ගොඩනගන්නට ඔබට ජයශිුුු බෝ සමිදු පිහිට ආරක්ෂාවම ලැබේවා.

  • chathuranga

    jaya we..jaya jaya we….

  • ජනතා හදවතේ අදත් ජිවමාන ජනපති ඔබි නිරිඳුනි

  • Apie kalayaie jathiyath ratath maha viraya nani obata yayawewa…..

  • sayumi

    Ape Mahinda Janapathindun Udesa Rata Pura Pawathwena Me Ashirwada Pujawanta Dayaka Wee Apith Ethumage Jayagrahanayata Shakthiyak Wemu.Ethuma Wenuwen Ekama Eka Sil Padayak Ho Raka Deviyanta Pin Dee Ethumaata JAYA Pathamu.Apa Sathu Yam Guna Dharmayak Sihi Kara Ethumage Jaya Wenuwen Adhishtana Karamu. Palanaya Nokara Sama Kere Maithriya Pathuraa Sathuran Dina Ganimata Ethumata Maha Shakthiyak WEMU!

  • Power

    අනුරාධපුරේ අනුරාව නැගූ මහ
    මිහිඳු කුලේ ඉපදී…
    බුදු දහම දෙසා බව කඳුල නිවා
    මහ මිහිඳු ගලේ පාමී //

    අනුරාධපුරේ අනුරාව නැගූ
    දුටුගැමුණු කුලේ ඉපදී
    රට දැයද නඟා
    බුදු සසුන වඩා
    දුටුගැමුණු බලේ පාමී ෴

    අනුරාධපුරේ අනුරාව නැගු මහ
    මිහිඳු කුලේ ඉපදී…
    බුදු දහම දෙසා බව කඳුල නිවා
    මහ මිහිඳු ගලේ පාමී..

    අනුරාධපුරේ අනුරාව නැගූ
    මහසෙන්ගෙ කුලේ ඉපදී
    මහ වෙහෙර සදා
    වැව් අමුණු තනා
    මහසෙන්ගෙ බලේ පාමී ෴

    අනුරාධපුරේ අනුරාව නැගූ
    මිහිඳු කුලේ ඉපදී
    බුදු දහම දෙසා බව කඳුල නිවා
    මහ මිහිඳු ගලේ පාමී //

  • nilanka sidath

    චිරං ජයතු ජනපතිඳුනි !

Leave a Reply