මහින්දව බලන්න කදිරානට ජන ගඟක් (පින්තූර)

මහින්ද රාජපක්ෂ මහතා කදිරාන විජයාරාම විහාරස්ථානයට සහ කදිරාන පුරාණ මංගර දේවාලයට පැමිණියේ ආගමික වැඩසටහන් කිහිපයකට සහභාගී වීම සඳහායි. එම අවස්ථාවන් වලදී කවුරුත් බලාපොරොත්තු නොවූ මහ ජන ගඟක් පැමිණුණා.

මෙහිදි එතුමාගේ කතාවේ සඳහන් වූ පරිදි අදාල පරිශ්‍රය තුල යහපාලනය මගින් වේදීකාවක් සෑදීමට ඉඩ ලබ නොදී ඇති අතර එයින් නොසැලුනු එතුමා උස් වාහනයක සිට ජනතාව ඇමතුවා.

පහත දැක්වෙන්නේ කදිරාන විජයාරාම විහාරයේ ජය පිරිත් දේශනයට සහභාගී වීමට පැමිණි අවස්ථාවයි.

1

2

3

4

5

6

7

8

9

10

 

පහත දැක්වෙන්නේ කදිරාන පුරාණ මංගර දේවාලයේ ආගමික වැඩටහනට සහභාගී වීමට පැමිණි අවස්ථාවයි.

13

12

11

10

8

7

4

3

2

1

q

 

යාලුවන්ටත් බලන්නට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

19 comments to මහින්දව බලන්න කදිරානට ජන ගඟක් (පින්තූර)

  • chani says

    Ape unusum suba pathum jayawewa maharajaneni

  • Volunteer for MR

    I got registered for the cyber support for MR and this is the second reminder but no response yet.

    • Hello, I’m very sorry about the delay. The meeting will be organized by another person who supporting to MR and I think he will arrange it soon. He has to 100% guarantee about he security of the supporters from Yahapalanaya, so I think he got time as needed to increase the security of the arrangement.

  • Geethanjali Ilangakoon

    Semada ape nayakathuma obai. Rata keli walata wen karanna denna epa….

  • swarna fernando

    අතිගරු ජනාධිපතිතුමනි, ඔබතුමාට අපගේ උණුසුම් සුභ පැතුම්. ඔබතුමාට අපේ බස්නාහිර මහ අමතිතුමා ඇතුළු පළාත් සභා සහ පළාත් පාළන නියෝජිතයන් ලබා දෙන සහයෝගයටත් අපේ ගෞරවණීය ප්‍රණාමය ! තව තවත් ජනතාව ඔබතුමා වටා එක් වේවි. මේ ජනඟග දැක්කම යහපාලනයට පිස්සු හැදෙයි.

  • Field Marshal

    I kindly request please open the email for communication, then we can send photos, people who are in Yahapalana media and so on. Please kind enough to email support to this site. And please update all the post in English also. If can Tamil also, majority is Sinhala, but we need to increase our fan base locally and internationaly. What we need is post with proof, then we can simply attack the Toyyas post

  • Field Marshal

    I think dont get people from outside to this Site, nobody can trusted these days.

  • MIGARA

    oba wenuwen api

  • Power

    මට ගොඩක් දවසකින් තමයි මේ පැත්තට එන්ඩ උනේ විශාල කරදර ගොඩක් උනා..මේ පාර වෙසක් එක නන්නත්තාර වෙලා ම ගියා.වෙසක් පෝය දවසේ හවස අකුණු ගහමින් හෙණ වැස්සක් වැස්සා..කරුමේ කියන්නෙ අපේ ගෙවල් ලඟ ට්‍රාන්ස්පෝමර් එකට අකුණක් වැදිලා දවස් 3ක් කරන්ට් එක නැතුව ගියා.එ්ක ඇතුලු තවත් වුණු කරදර නිසා තමයි mahinda.info වෙත එන්න බැරිවුණේ…එහෙම නැතුව අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාව අමතක කරලා එහෙම නෙවෙයි…මම මේක ලිව්වෙ එකපාරම උඩින් පාත්වෙලා වගේ කමෙන්ටුවක් දාන්ඩ බැරි නිසා.

    • Power ව නැවතත් සාදරයෙන් පිළිගන්නවා. සිදුවූ අපහසුතාවයන් ගැන කණගාටුව. තවත් සහෘදයෙන් ඔබ ගැන අහල කොමෙන්ට් කරලත් තිබුණා.

  • sayumi

    Kaalekata Passe Yalith POWER Ge Paminima Gana Godak Sathutui!

  • Dinuu

    power ගේ comment එනතුරු අපිත් මග බලා හිටියා. ගොඩක් සතුටුයි නැවත පැමිනීම ගැන. හැමදාම ලියන්න. මහින්ද මැතිදුන් රට බාරගන්න තුරුම!

  • Power

    ඇත්තටම…ඔබතුමන්ලා කියපු නිසා බැලුවා කවුද මම ගැන හොයන්ඩ ඉන්න කෙනා කවුද කියලා..ගෑණූ ළමයෙක්වත් ද දන් නෑනේ… 😀 , දෙයියනේ බැලින්නං (Rata Wenuwen) යන ලෙන්ගතු නාමයෙන් කමෙන්ට් කරණ අපේ හිතාදර මිත්‍රයාණේ…ඇත්තටම එදා විමල් වීරවංශ මැතිතුමා යමයන්ගෙ රෙදි ගැලවෙන්ඩ කියපු කතාව මම දැන් අහලා බැලුවා.මට ඒ Seen එක වෙනුවෙන් කමෙන්ටුවක් දාන්ඩ බැරිවීම ගැන මාගේ කණාගාටුව ප්‍රකාශ කරනවා..මම නැතිවුණත් ඔබ නියමෙටම වැඩේ දීලා තියනවනේ..

    ඒ වගේම Power ගේ පැමිණීම ගැන ගොඩක් සතුටුයි කියලා ඉහළින් කමෙන්ටුවක් යොදා තිබෙන (sayumi) යන නාමයෙන් කමෙන්ට් කරන අපේ හිතවත් මිතුරියටත් ඉදිරියටම යන්න මම සුබ පතමි.

    ඒ වගේම mahinda,info හි අප හිතවත් ඔබතුමන්ලාටත්,Rata Wenuwen,sayumi ඇතුලු තම රට ජාතිය වෙනුවෙන්,අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වෙනුවෙන් මෙහි කමෙන්ටුවක් තබා යන අනෙක් හිතවත හිතවතියන්ටත් ඔබ සැම කරණ කියන කටයුතු දිනෙන් දින සාර්ථක වේවා!…සුබ අනාගතයක්!…ජයවේවා!…කියා මම ප්‍රාර්ථනා කරමි.

  • Dinuu

    කදිරානට පැමිනි අය ඔබ බලන්නට..
    ලැබ ගත් සතුට පෙනුනා හදවත් වලට..
    අදටත් හෙටත් කවදත් ඔබමයි අපට..
    මගෙ මුලු රටම බාරයි මැති මහින්දට..!

    බිය සැක නැතිව අද හුස්මක් අරගන්නේ..
    ඔබ කැප වුන නිසයි පිහිටට ලක් දෙරනේ..
    කල ගුණ දත් සැවොම මග බලමින් ඉන්නේ..
    හිරු සදු පවා යලි එනතුරු වැලපෙන්නේ..!

    ඔබෙ නව ලොවට රන් හිරු පායා ඒවා..
    යන එන මග දෙපස ජන ගග වැඩි වේවා..
    ගස් වැල් පවා පල බර වී සරු වේවා..
    තිස් තුන් කෝටියක් දෙවියෝ රැක දේවා..!

  • Power

    2015.05.09
    පරිගණක තිරය ඉදිරිපස සිට ලියමි,

    හිතවත් Dinuu මිතුරිය වෙත,

    ඔබ මා වෙනුවෙන් එවා ඇති පණිවුඩය දැඩි ප්‍රමාදයකින් පසුව උව ද දැක ගත්තෙමි.ඉහත මිතුරා හා මිතුරියට සේම ඔබටත් ඔබ කරණ කියන සෑම කටයුත්තක්ම දිනෙන් දින සාර්ථක වේවා!..සුබ අනාගතයක්!..ජයවේවා!.. කියා ප්‍රාර්ථනා කරන ගමන්ම ඔබගේ අති විශිෂ්ඨ කවිපද ගැලපීමේ හැකියාවටත් ඉතාමත් සතුටින් මම සුබ පතමි.ඒ ආකාරයෙන්ම අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාණන් වෙනුවෙන් සැමදා තම අදහස ප්‍රකාශ කිරීමට ඔබත් හැකි සෑම විටකම පැමිණෙන්න කියා මමත් ආරාධනා කරමි.

  • CANDARE

    JANA GAGA DEKKAM HARI SATUTUI-ARAKSAWA NAM HODATAMA MADI-SANVIDAYAINTA
    MEETA WADA WAGAKEEMA DEE OBATUMA RATA WENUWEN ARKSA WIYAYUTU BAWAI PENEE YANNE-

  • sayumi

    Obata Sthuthi Hithawath Power.Oba Samatath Mahinda Rajapaksa Janapthinduntath Jaya Wewa!

  • modaya

    i think MR should forget about SLFP now, even if they get 50 mps they will join UNP to form a government.MR should come together with other small parties to get over 100 MPS. Dear Sir, it is time for the mass movement need a face and a force now they will hunt down most of your supports, it is time to think about the country and your legacy.

Leave a Reply to Mahinda.info Editor Cancel reply