මහින්ද වෙනුවෙන් කළුතර ශ්‍රී.ල.නි.ප. යෙන් පළමු වෙඩිමුරය.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති තුමා මීළඟ මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සංධානයේ අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීම වෙනුවෙන් සංවිධානය කරන ආසන මට්ටමේ ජන හමු මාලාවේ ප්‍රථම ජන හමුව කළුතර ආසනයේදී අද පැවැත් වුණා.

එහි පින්තූර පහතින්.

11188189_868520313208446_8316194239820759281_n[1]

11205012_868520456541765_1140730433766701394_n[1]

10423976_868520446541766_99624474055505672_n[1]

10421512_868520443208433_797884356652815397_n[1]

යාලුවන්ටත් බලන්නට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

7 comments to මහින්ද වෙනුවෙන් කළුතර ශ්‍රී.ල.නි.ප. යෙන් පළමු වෙඩිමුරය.

  • RATA wenuwen

    ඔබ සැමට අපගේ ආශිර්වාදය, ජයම වේවා!!!!

  • RATA wenuwen

    රට වෙනුවෙන් කවියක් මතක්වෙනවා, එහෙනම් ලියමුකො.
    මාර සිරා නම් මාරුව කලා හැඩයි,
    “මම මම” යයි පතල කලේ කයියට මයි,
    පින්ගුත්තර සිතට එය නම් මදි පාටයි,
    කුමක් කරාවිද කියලා හිතට බයයි.
    වෙනස හමාරයි, සිරා මාරයි ,වද කැල කුම්බාන්ඩයන්ට
    බාරයි

  • කළුතර අපි හැමදාමත් මහින්දට තමයි

  • Rohan

    අපොයි ……… රතනව …….. නම් අයෙමත් ගාවගන්න එපා………. මුං තමයි මහින්ද මැතිතුමාට කෙලවන්න මුලික වෙලා රටටම කෙලෙව්වේ……..එනිසා මූ ……වගේ චීවරයේ සැගවී සිටින අමනයකුනම් ගාවගන්න එපා………නමුත් මෙතන සිටියම යුතු විදුර වික්‍රමනායක මහතා දුටුවේ නැත …. කළුතර ආසනයේ රැස්වීමක් වුනත් කළුතර දිස්ත්‍රක්කය තුල සිටින මහින්ද හිතවාදීන්……….. සියලු දෙනා එක්විය යුතු බවයි මගේ අදහස. තම තමන්ගේ අතර තිබෙන පුද්ගලික න්‍යාය පත්‍ර පසක දමා රට වෙනුවෙන් එක්විය යුතු මොහොතයි මේ …….

  • yahapalana

    Podu jananayakawa genna ona aniwa

  • sayumi

    Dan Yaha Paaluwa Epa Welaada Rathana Himi Aai Meheta Paninna Hadanne? Api Mahinda Janapathindunta Kiyanne Aai Nam Me wage Aya Paththa Palaathe Ganna Epa.Gaththoth Eelanga Sareth ObaTthumawa Paawala Denne Meyalama Thamai.

  • UPUL WICKRAMARACHCHI

    Thawama GamMattamin Kisima Sanvidanayak Wela Naha Ekath Ikman Kaloth odak Hondai .

Leave a Reply