කිරුලපන මැයි රැළිය (පින්තූර)

2015 මැයි 1 දා කිරුලපන පැවැති වැඩකරන ජනතා එක්සත් මැයි රැළියේ ඡායාරූප.

22

5

21

25

1

2

3

4

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

20

23

24

යාලුවන්ටත් බලන්නට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

12 comments to කිරුලපන මැයි රැළිය (පින්තූර)

  • kusumalatha

    aniwaryen mahinda mahaththaya dinanawa

  • Geethanjali Ilangakoon

    Apata enna beri unath May Dineta.. api sewoma oba samagai Mahinda janapathiduni

  • mahinda mahathmayo’
    pitpassen pihiyen aenapu ‘m.sira’saha ohu samaga giya
    awasthaawaadi kuhakain athahera
    wipathedi langin hitiya awanka minisun samaga
    aluth peramunakin chande illanna.
    ehema kaloth jayaggrahnaya isthirai.

    pariseela’ praajitha’ s.ala b.aya’ dirlan’ maru soyza’ merawiya’
    rena cooray’ renawaka’ haanta bandla’ wage paawaadennan smuhayak
    samaga naewathath ekathuwelaa chande illanta puluwanda.?

    hadawathta thattukarala obenma wimasanna.

  • RATA wenuwen

    අපේ ආශිර්වාදය ඔබ සැමට ,
    අපි නැගිටමු, නැගිට , නැගිට ඉදිරියටම යමු,පින්ගුත්තරයා සමග වයිර පාලන ගොබ්බායෙම කම්බස් කරනතුරු ඉදිරියටම යමු,සින්හයෙනි අපි නිදා සිටියා ඇති

  • Mahesh Senadheera

    You are the leader of our nation.

  • devi perera

    api bala gena inne mahinda mahathya agamathi wee jathiya amthana thuru,

  • rohitha upali

    jaya veva dinuma lagai ape nayakayanani

  • Rathnapala

    මහින්ද මහත්තයෝ සන්ධානෙන් එන්න. මිනිස්සු ඡන්දෙ දෙන්නෙ පක්ෂෙකට නෙවෙයි ඔබතුමාටයි. අනේ අපේ මේ රට බේරාගන්න

  • සුජාතා

    තව ටික දවසක් මෙයාල කලොත් ඔබතුමා රටට කල සංවර්ධනය අපසු හරවනවාමයි. අනික තමා මුන්ගෙ ප්ලෑන් එක ඔබ තුමා බොරු වංචාවන් දාල රිමාන්ඩ් කරන එක. ඒක වෙන ඉස්සෙල්ල කරුනාකර මීලඟ රැලියට සහබාගී වෙන්න. නමුත් ඹබ තුමාගෙ ආරක්ෂාව වෙනුවෙන් සීරුවෙන් කටයුතු කරන්න

  • Peter

    Please use Firefox or IE to copy sinhala copy and paste. Chrome does not give this option on this site.

  • bandula

    nishpadanaya wadikarana wadapiliwelak hadaganna ona . me ratata ona suddonge magulaknewei, rajanduwak.

  • Dinuu

    මහ ඉහලින් නිම විය මැයි දින රැලිය..
    හැම හඩකින් නැගුනි ඔබ නැතිවම බැරිය..
    ජන හදවත් තුලින් නැගි හෙන හඩ සරිය..
    හෙට මැතිදුනි ඔබෙන් ඉටු විය යුතු හරිය..

    නිසි කල පැමිනි විට අප අතරට එන්න..
    රටටම වින කරන අය එලවා ගන්න..
    සැම දෙන එක්ව මව්බිම බේරාගන්න..
    හැකි වෙයි අපට ඔබ හා ජය පැන් බොන්න..!

    දස දෙස නැගෙන ඇරයුම් පිලිගෙන ඔබට..
    නිසි ලෙස සොයා සැලසුම් කර යලි හොදට..
    මගෙ රට මෙහෙයවා ගුන දම් පිරි හෙටට..
    හැකි බව දනිමි සුරපුරයක් කරන්නට..!

    තෙරුවන් බෙලෙන් මගෙ රට යලි සරු වෙන්ට..
    තිස්තුන් කොටියක් දෙවිදුන් රැකදෙන්ට..
    මැතිදුන් මහින්දට හිමි තැන ලැබ දෙන්ට..
    පුලුවන් ජන ගගට සමගිව හෙට දිනට..!!

Leave a Reply