මහින්ද – මෛත්‍රී සාකච්ඡාව සුහදව සිදු විය.

මහින්ද රාජපක්ෂ මහතා සහ මෛත්‍රීපාල සිරිසේන මහතා අතර සිදුවූ සාකච්ඡාව අද දින සිදුවුණා.

මෙහිදී රාජ්‍ය පාලනයට අදාල කිසිවක් ගැන සාකච්ඡා වුණේ නෑ.

සංවාදයට බඳුන් වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතයට අදල කාරණා කිහිපයක් ගැනයි. එහිදී
(i). ශ්‍රීලනිපයේ බෙදීම් වළක්වා ගැනීම.
(ii). ශ්‍රීලනිපයේ ඉදිරි අගමැති අපේක්ෂකත්වය.
(iii). ඉදිරි මහ මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස තරඟ කිරීම
(iv). අපේක්ෂකයින් සඳහා නාමයෝජනා ලබාදීම
ආදිය ගැන විශේෂයෙන් අවධාරණය කෙරුණා.

එකඟතාවයන් ගැන දෙපාර්ශවයම තෘප්තිමත් නොවුණත් කතාබහ සුහදව අවසන් වුණා.

8894264442[1]

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

17 comments to මහින්ද – මෛත්‍රී සාකච්ඡාව සුහදව සිදු විය.

  • akata akathu v katha kirima hodai

  • Shyam

    Former President Rajapaksa should not trust Mr. Sirisena, a man who has mastered the art of betrayal will not hesitate to betray once again. Mr. Sirisena, was pushed into meeting Mr. Rajapaksa because he has no majority hold over the party, he will dance to the tune of Mrs. Kumaranatunga and Mr. Wickremesinghe whilst giving the impression that he is for the SLFP where as he has stated publicly to SLFPers that Mr. Rajapaksa would not be given the prime ministerial candidacy since the west want Mr. Wickremesinghe. This is the bitter truth. Mr. Rajapaksa should contest independently, it is difficult for a man who toiled, shed tears and blood for the party, however, it is time to let go and contest independently. NO PARTY IS GREATER THAN THE SOVERIGN STATUS OF A NATION! Mr. Rajapaksa has to come forward to save the genunine sinhala budhists (not pseudo sinhala budhists) tamils, muslims, malays and burghers who wish to retain the SOVERIGN STATUS of our Motherland. He is the only man who can do so! My sincere wish is that he will rise up to this occasion and restore the dignity of our country. At present the country is being servile to powerful nations with vested interest if this continues, we will be dragged into another civil unrest in order for the vested parties to sell their arms!

  • Nishantha Kumara Dissanayaka

    Apita Sinhala Jathiyata Nayakayeku ona.apita idapu nayakaya mahinda rajapaksha idiriyatath obathumage rekawaranaya api balaporoththu wenawa.kath samaga athwel bedagaththath ape jathiye anagathaya oba thuma baraganna……….jaya sri…

  • yahapalanaya

    good come back….

  • ස‍ාකචිඡා වූ කරැණු 4 සාර්ථක ව‍ෙිවා/.බිදුනු සිත් සුවපත් ව‍ෙිවා/.පරප‍ෝසිතයන් තුරන් කරන්නට කාලය සැනකින් පැමින‍ේවා/..

  • Ranith samaranayake

    I think these talks are not decisive. President has his hands tied by PM, West, and India. Besides trusting him who betrayed SLFP it’s leaders and supporters and merged with UNP, only to fall in to another trap. Even if any agreements
    Made he will betray if Ranil gives bigger Hoppers.

    What should happen is people need to get to streets demanding oust of illegal PM who benefits from classic thieves like Arjun Mahendran, Ravi Karunanayagam and commit frauds like FCID witch hunts and driving both economy and sovereignty to ditch.

    People should demand proper opposition and It’s leadership, to represent them.

    Mahinda should give clear leadership to overthrow this illegal govt by showing its corruption such as leting in creating housing schemes in Wilpattu lagoon, broken promises of wages, development and corruption. Have his MP’s table no confidence motions against PM , Govt! Finance Minister.

  • Kamal

    Mahinda campaign made a big mistake by going for Jana Reli . New campaign should focus on Facebook , websites, YouTube and media programs like Santana, wada pitiya.

    Also there is karma law is at play here. All happens at right time. Mahinda’s mistakes are being paid by him now.

    What’s amazing is how PM behaving like there is no Karma. He commits massive witch hunt.

    When Mithree gets to see his Karma played back it’s going to cause ugly scene. Besides he is incapable of governing
    anything. Just enjoying perks at nation’s future expense.

    But a nation and it’s people are paying for these western and Indian Plots.

    Only positive outcome thus far is Tamil diaspora operations getting confused.

  • Kamal

    Also understand that people of N/E only care for separatism, by race or religion. As UNP promotes that they get the votes. They don’t care about development. they need land and rule.

    But the rest of the voters except hard line south is immature voters. They can be persuaded to vote to anything. They not remember even LTTE after a few weeks.

    All this shows that Sri Lanka needs a King as in the prosperous past. Democracy is a western gimmick to keep fighting.
    Democracy and votes are plots to create instability. We need a King if not a Chinese system of Govt.

  • ඉතලියානෝ Italiano

    මේ කතිකාව ගැන ගොඩාක් දේවල් ලියන්න තියෙනවා ඒවා පස්සෙ ලියන්නම් දැනට එක දෙයක් ලියන්නම් මහින්ද ඔබ ගොඩක් පරිස්සම් විය යුතුයි කොටි උවදුරු තිබුන කාලෙටත් වඩා මොකද දන්නවාද නුඹ ජාතික වස්තුවක්

  • Rani De Silva

    President Rajapakse always take care of yourself – American CIA, LTTE, RAW are against you so are the Sinhela traitors.

    Ranil will never allow Sirisena to give you the opportunity to contest for the Prime Minister role. Ranil is ruling the country, Sirisena is only a puppet in the hands of the West, he does not know what is happening in the country, for example Baduhideen is clearing the Wilpathu National Park to create a housing estate for the Muslims, this not
    exceptable for all Sri Lankans, what is Sirisena or other MPs doing about it?

    When the election date us announced, if nothing comes out of your talks with Sirisena, contest the election using another symbol that you like, people like the ‘Nelun kole’. Do not trust Sirisena – he backed stabbed you once and said publicly he felt sorry for you. Why do you want to demean your self. True you gave your life for the SLFP but it is time you moved on, gain self respect and give the Sinhela patriots something to fight for, for you and the country. Jaye Wewa.

  • Rani De Silva

    Mate web badaviyak nathe, Sinhela akuruth nathe.

  • Dinuu

    Italiano, ඔබ හරි. මහින්ද මැතිදුන් හුගක්ම කල්පනාකාරීව හොදට හිතලා බලලා තීරන වලට එන්න ඕනේ. ඔබතුමා ජාතික සම්පතක්. අපි ඔබතුමා රැකගන්න ඕනේ. මේ රට අයිති ඔබටයි. කොටි උවදුරට වඩා භයානක උවදුරක් මේ.

  • Sooriyabandara

    I think Mahinda should come forward from MEP. SWRD contested from MEP and became the PM in 1956. MR should do the same. No point talking to this graama sevakaya.

  • Power

    මේක වැඩේ නම් යමයන්ගෙ ඩබල් ගේම් එකේ තවත් එක් පියවරක් වෙන්ඩ පුලුවන්.. මුන් දැන් දන්නවා මහින්ද රාජපක්ෂ නැමැති දැවැන්ත නායකයා නොමැතිව ඡන්දයකට ගියොත් නිදහස් පක්ෂයට බඩුම තමයි කියලා,ඒක නිසා මුන් දැන් කොහොම හරි බලන්නෙ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාව ගොනාට අන්දවා ගෙන වැඩේ කරගන්ඩ.මොකද පාල පාර්ශවය නියෝජනය කරන්ඩ ඇවිල්ලා ඉන්න දත් දොස්තරයා ඉස්සර කිව්වෙ..”රාජපක්ෂලා කවදාවත් සල්ලි හම්බු කරේ නෑ රාජපක්ෂලා හම්බු කරේ මිනිස්සු කියලා”..ඊට පස්සෙ 19 සම්මත වුණාට පස්සෙ අප්‍රේල් 29 වෙනිදා මාධ්‍ය හමුවක කිව්වෙ “පෞරෂය තියෙන්නෙ උඩු රැවුලේ නෙමෙයි රජරට ගොවි පුතෙකු ඉතිහාසය වෙනස් කරා කියලා” ඕකට අමතක වුණාද දන්නෑ මහින්ද රාජපක්ෂ මැතිතුමා කියන්නෙත් දකුණේ ගොවි පුතෙක් කියලා..නිදහස් පක්ෂය පවා දීපූ රජරට ගොවිපුතාගේ කෙරුවාව දැන් රටම දන්නවනේ..මම නම් කියන්නෙ ඔය ඩබල් ගේම් කාරයන්ගේ ගැට වලට අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අහු නොවිය යුතුයි.මොකද ඔබතුමා මේ රට ඔබතුමාට අපහාස කරණ මේ යමයන්ට පවා නිදහසේ ඉන්න රටක් සකසා දුන් එඩිතර වීර නායකයෙක්..එහෙම නායකයෙක් මෙහෙම පෙරේතයෝ පස්සෙ යන්ඩ ඕන නෑ..කවදාවත් යන්ඩත් එපා.

    බලන්ඩ මේ වීඩියෝ එකෙත් ඩබල් ගේම් කාරයෝ එහෙම ඉන්නවද කියලා…

    http://www.youtube.com/watch?v=8cjyp_Vth5M

  • sayumi

    Power Hari.Yahapaalage Paththen Saakachchawata Sahabaahi Wenawa Kiwwe Anura Y. Susil P. ha Nimal S. Eth Awe Dath Dosthara,mkds Wani Kumanthrana Appulaa.Sakachchawa Saarthaka Kara Gameeme Aawanka Uwamanawak Yahapaalata Nathi Bawata Ekama Honda Saakshiyak Bawai Mata Nam Sithenne.

  • Dinuu

    මහින්ද-My3 හමුවක මුලින්ම අගමැති අපේක්ශක මහින්ද බව ප්‍රකාශ කරලා ගිවිසුමක් අත්සන් කරන්නයි ඕනේ. ඒකට අකමැති නම් My3 ලට එකතු වන්නත්, එකට චන්ද වැඩ කරන්නත් මොකක්ද ඇති අවශ්යතාවය?
    ලක්ශ58ක් තනිකරම පිරිසිදු මහින්ද චන්ද. දැන් එය තව ලක්ශ ගනනාවකින් වැඩි වෙල. කොටින්ම රටෙන් භාගයකටත් වඩා පැහැදිලිවම පිරිසිදු මහින්ද චන්ද. ඒවා SLFP චන්ද නෙවෙයි.
    මහින්ද වටා පොරකන, එතුමාව යන්තමින් හෝ අල්ලන්න, දැක බලාගන්න පොරකන අහින්සක ජනගග දැකලා මහින්දගේ ඒ ලක්ශ58+ චන්ද ටික කඩාගන්න මහින්ද සමග සාකච්චා වලට එනවා රටට බොරුවට පෙන්වන්න. මහින්ද අගමැති අපේක්ශක නොකලොත් ඒ චන්ද එකක්වත් ලැබෙන්නෙ නැහැ ස්තීරවම! සහතිකයි!
    රට දෙකඩ කරන්න හැදුවට මහින්දවත්, එතුමා වටා ඉන්න ජනගගත් ඒකට කීයටවත් ඉඩ තියන්නේ නැහැ.
    වසර 30 කටත් වඩා කරදර දුක් වින්ද රට, එක්සේසත් කරලා හැමෝටම නිද්හසේ සතුටින් ඉන්න පුලුවන් රටක් ගොඩ නැගුවේ මහින්ද! මඩ ප්‍රචාර සහ යටිකූට්ටු වැඩ වලින් අහින්සක මිනිසුන් රවටලා පාලන බලය කොල්ල කා ගත්තට එහෙම ලේසියෙන් රට දෙකඩ කරන්න ඉඩ ලැබෙන්නෙ නැහැ. දැන් මුලු රටම අවදියෙන්!!

Leave a Reply