මානුෂික මෙහෙයුමේ නොකියවුණ කතාව…! ((VIDEO))

තිස් වසරක කුරිරු යුද්ධයේ සිදුවූ මහා පාවාදීම් මෙන්ම විජයග්‍රහණ ඇතුළු සමාජයේ වැඩිපුර කතාබහට ලක් නොවූ දේවල් ගැන වර්තාමය වැඩසටහනකුයි මේ… (විශේෂ සිදුවීම් වල ප්‍රති රූගත කිරීම් මෙන්ම සත්‍ය දර්ශනත් අඩංගුයි)

යාලුවන්ටත් නැරඹීම සඳහා Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

6 comments to මානුෂික මෙහෙයුමේ නොකියවුණ කතාව…! ((VIDEO))

  • vajira

    semada oba samagai..jaya wewa!!

  • Power

    තුන්වෙනි Vidoe එකේ මිනීමරු කොටියා කන කෑම දැක්කම…මට කියන්ඩ වචන නෑ.

    කාළකණ්ණි යමයෝ තොපිලා දැන්වත් නැගිටලා හොදට ඇස් කන් ඇරලා බලපං..මේ ලංකාවේ වගේම ලෝකයේ ම ඉන්න විශිෂ්ඨම සේනාධිනායකතුමා දහසකුත් බාධක මැද්දෙ හා වීරෝධාර රණවිරුවන් ජීවිත පුද දෙමින් යුද්ධය ජයග්‍රහණය කළ ආකාරය බලපං…

    රණබිමේ විරුවෝ සැමදා
    ලේ හැලුවේ අපේ නමින්
    දිවි දී රැකුවා ලක්මවුන්
    රණබිම සොහොයුරන් ෴

    කඳුලයි සැමදා ලැබුවේ
    සැප නෑ කිසි දා ලැබුවේ
    මේ බිම ඔබ ලේ හැලුවේ
    අප සැමදා ණයගැති වේ ෴

    මේ දෙරණේ ඔබ විරුවන්

    රණබිමේ විරුවෝ සැමදා
    ලේ හැලුවේ අපේ නමින්
    දිවි දී රැකුවා ලක්මවුන්
    රණබිම සොහොයුරන් ෴

    දෙගුරුන් මිතුරන් සිහිවේ
    එනමුද් ඔබ නෑ සැලුනේ
    කරණා මේ රුදු සටනේ
    ජය සැමදා අප සතුවේ ෴

    මේ දෙරණේ ඔබ විරුවන්

    රණබිමේ විරුවෝ සැමදා
    ලේ හැලුවේ අපේ නමින්
    දිවි දී රැකුවා ලක් මවුන්
    රණබිම සොහොයුරන් ෴

  • suranga Sampath Jayasinghe

    Our ever hero mahinda rajapaksha

  • Dilrukshi.Gansera

    Thoge ****** dala kelawanna ona **** ranil *******. Mewa pena kota ape ata mas nahara kakiyanawa. Thu. ……thoge muna

  • S.r.s.Mangala

    Palmuwath MAHINDA
    Dewanuwath MAHINDA
    Thewanuwath MAHINDA
    Sivwanuwa Mage rata
    Lowa wadha wee yana jatheen 3 ((Eskimowaruan, Rathu indiyanuwan saha sinhalayan)) athara siti sinhalunwa ain mudawagena lowa adambarama jathiya bawata path kala pin wantha methiduni obata siw helaye uththamacharaya. Oba newathath rajawanathuru api agili ganinnemu. Obata Deergayu wewa

  • surasingha nihal fonseka

    සියලුම රට වැසියන්ට ලබා දියයුතු වටිනා පනිවිඩයකි.

Leave a Reply