කිරුලපන මැයි රැළිය (VIDEO)

පසුගිය ජනාධිපතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සංධානයට සහයෝගය ලබා දුන් පාර්ශවයන් විසින් සිදුකරන කිරුලපන මැයි දින රැළියේ අවස්ථාවක්.

එය ආරම්භයේදී ලබා ගත් ගුවන් දර්ශන.

රැස්වීමේ ගුවන් දර්ශන.

ශ්‍රීලනිපයේ ප්‍රභා ගණේෂන් දමිළ ජාතික මන්ත්‍රීතුමා හෙළිකළ රහසක්.

මැයි දින පෙළපාළිය.

යාලුවන්ටත් නරඹන්නට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

31 comments to කිරුලපන මැයි රැළිය (VIDEO)

  • danuka

    Monwwat panna nah danat nah boru karana epa

    • සජීවී විකාශය කරන්නේ අප විසින් නොවෙයි. එය සිදුකරන සහෝදර මාධ්‍ය අංශය යම් දුෂ්කරතාවයක් ගණනාවකට මුහුණ දුන් බවත්, හැකි විගසින් සජීවි විකාශය ලබා දෙන බවටත් ප්‍රකාශ කළා.

  • PRASADI FERNANDO

    I AM A BIG FAN OF MR . I SAW THE TRUE MEANING OF LEADERSHIP THROUGH MR AS I DONT THINK ANY OTHER PRESIDENT HAS DONE SO MUCH LIKE HE DID IN A SHORT SPAN OF TIME .. IN 10 YEARS .. ENDING A WAR .. DEVELOPING THE COUNTRY .. WHO COULD DO THAT ??? WHAT IS IMPOSSIBLE TO MOST OF THE LEADERS MADE POSSIBLE BY MR .. HE HAS DELIVERED WHAT HE PROMISED TO THE PEOPLE . THE NASTY PEOPLE WHO WAS THRISTY AND HUNGRY FOR POWER PLANNED SO WELL TO GET RID OF THIS GREAT LEADER AND YES OUR PEOPLE WERE SO BLINDFOLDED AND THEY SUPPORTED THEM , THE SADDEST DAY FOR THIS COUNTRY STARTED SINCE 8TH OF JANUARY 2015 AND HOPE WE CAN END THIS AND WIN MR BACK AGAIN ..I KNOW .. RIGHT NOW LOT OF PEOPLE WHO VOTED AGAINST THIS GREAT LEADER REGRET WHAT THEY DID AND SURELY ALL OF THEM WILL ONE DAY HAVE TO ASNWER THEIR KIDS FOR LETTING A GREAT LEADER GO …

  • Prasad

    Mahinda Rajapaksha janadipathi thumata jayawewa

  • jayanigunawardana

    ….share හෝ inbox කරන්න…

    පොලිස් මූල්‍ය කොට්ටාෂය විදායක සභාව යන සියල්ලම මහින්දව නවත්තන්න පලිගන්න මයිත්‍රී රනිල් ඇටවූ උගුල් වේ.
    අනපේක්ෂිතව මහින්ද රාජපක්ෂ වෙත මහා ජන රැලලක් නිර්මානය වීමෙන් සියලු කොමිෂන් අවජාතක කිරීමටත් ඒවා පිලිබදව තමා නොදන්නවා යයි කීමටත් මයිත්‍රීට සිදුවිය..
    එසේම විදේශ ඔත්තු සේවාවන් විසින්,
    ඉදිරි මැතිවරනයේදී මහින්දට සහායදෙන කන්ඩායම් ජයගන්නා බව මයිත්‍රීට දන්වා ඇත..
    එබැවින් පලිගැනීම පසෙකලා නැවතත් මහින්දට ආරාධනා කිරීමට මයිත්‍රීට සිදුවිය…..
    ඒ අනුව ඉදිරියේදී චන්ද්‍රිකා පච රණවක හා රාජිතද මහින්ද ගුණ ගයනු ඇත….

    ….ජයග්‍රහණයේ දීත් පරාජයේදීත් මහින්දව අත් නොහැරි කලගුන දත් සියලුම ජනතාවට අපගේ ප්‍රණාමය….
    ඔබ එදා මැදමුලනේ නොයන්නට …නුගේගොඩට,මහනුවරට හා රත්නපුරයට නොඑන්නට, Facebook හි නොලියන්නට මහින්ද රාජපක්ෂ නම්වූ යුගපුරුෂයා අද වනවිට තිස්සට ඇමතිකමක් දුන්නා කියා හෝ සිරගත කරනවා නොඅනුමානය….
    කලගුන දත් ඔබ සියල්ලන්ටම තෙරුවන්සරණයි….!!

  • jayanigunawardana

    එන්න එන්න එන්න…
    සියලු දෙනා එන්න….
    මිහිඳු මැතිදු එනවා….
    කිරුළපනට එන්න….

    මැයි දිනයක් එනවා….
    පලවෙනිදට එනවා…
    යහපාලන එලවා….
    රට බේරල දෙනවා….

    එන්න එන්න එන්න…
    සතර දෙසින් එන්න…
    බෙදුනු යුගය ඉවරයි…
    සැවොම එකතු වෙන්න…

    අපේ රජුන් ගෙන්වා…
    සිංහාසනේ හිදුවා…
    පර සතුරන් එලවා…
    රකිමූ අපේ ලoකා…

    ජයග්‍රහණයදී මෙන්ම පරාජයේදීද නායකයා අත් නොහරිමින්…
    වික්ෂිප්තව තුස්නීම්භූතවී සිටි ජනයා හට වේදිකා තනාදෙමින්….

    ජනතා මතකයෙන් පවා මකා දමන්නට වෙර දැරූ….
    ඒ අභිත නායකයානන් හට මහා වටිනාකමක් එකතුකරමින් ….
    අව් වැසි නොතකා ඔහු වටා පවුරු බැදි..

    කලගුණ දත් සියලමු දේශප්‍රේමී ජනතාවටත්…
    රණ හඩින් දේශයම අවදිකරමින් යහපාලනය දනගැස්සවූ……
    දිනේෂ් විමල් වාසු උදය ඔබ සියලුදෙනා හටත් Facebook හි නිබදව මහින්ද වෙනුවෙන් සරනා ස්වේච්චා බලකායටත්…. …..ජාතියේ උත්තමාචාරය…..!!

  • Api sinhayo sinha le duwanne age

  • Sugath

    සිංහලයාට අවශ්‍ය වන්නේ ඔබ වැනි සිංහයෙකි… ඒ වෙනුවෙන් නව යුගයක් අරඔන්නට වුවද සිංහල ලේ ඇති අප සුදානම් ගරු උතුමාණෙනි….

  • Sugath

    අපේ රජුන් ගෙන්වා …
    පර සතුරන් එලවා …
    සිංහාසන හිදුවා…
    රකිමු අපේ ලංකා…

  • jayanigunawardana

    පාර්ලිමේන්තු මන්ත්‍රීන් 83 ක් පළාත් සභා 100 ක් ප්‍රාදේශීය සභා 450 ක් සමගින් ලක්ෂ 5 ක අති විශාල ජන ගoගාවක් ගෙනෙමු කොළඹට …සමරමු මැයි දිනය ….
    රට බේරාගත් හා රට සoවර්ධනය කල නායකයානන් දෙපල සමගින්…

    මහින්ද රාජපක්ෂ හා ඝෝටාබය රාජපක්ෂ නම්වූ ජාතියේ නායකයානන් දෙපල වෙනුවෙන් පෙරට එන මහා සoගරත්නය සිවිල් සoවිධාන හා සියලුම ජනතාවට ජාතියේ ප්‍රනාමය…..
    ජයග්‍රහණය තෙක් නොනවතින ජන රැල්ල…..වාසුලියක් කරමු…

    ..මිතුරන් 10 කට share හෝ inbox කරන්න..ලක්ෂ 10 ක් ගෙනෙමු

  • jayanigunawardana

    share හෝ inbox කරන්න…
    19 කියන්නේ ඉතිහාසයට අලුතින් එකතුවෙන ලියවිල්ලක්….
    19 පනතක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාට වඩා 90% සංශෝධනය වෙමින් සම්මත උන පනතක් බවටත් පත් උනා සුළුතර ආණ්ඩුවක් ගෙනා මෙම පනත බහුතර විපක්ෂය විසින් සංශෝධනය කරනු ලැබුවේ රනිල්ට ඕනේ ඕනේ ලෙසට නටන්නට ඉඩ නොමැති බව පෙන්වා දෙමිනි….
    රටේ විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කල යුතුබව මහින්ද රාජපක්ෂ ජනපති තුමත් පිළිගත් කරුණකි…..
    මුදල් විසුද්ධිකරණ පනත පරාජය කල විපක්ෂයට මෙම පනතත් අලුයම ලු කෙළ පිඩක් ලෙස බැහැර කිරීමට හැකියාව තිබියදී රටට හිතකර ආකාරයට මෙම පනත වෙනස් කොට සම්මත කරනු ලැබුවේ රටේ බහුතර ජනතාවකගේ ඉල්ලීම නිසා බව බුකියේ ගොන් පාට් දමන යහපාලන ඇම්බැට්ටයන් දැනගත් යුතුය….
    තව නොබෝ දිනකින් 20 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ විපක්ෂය විසින් බවත් එම පනත සම්මත කරගන්නේ සංශෝධන නොමැතිව බවත් ඔවුන් දැන ගත යුතුමය….
    84 දෙනෙක් එකතුව පරාජය කරන්නට සැරසුණු පනතට රනිල් සංසෝධන ගෙන ඒමට කැමති වුයේ රවී කරුණානායක මුදල් පනතක්
    ඉදිරිපත් කොට පාර්ලිමේන්තුවේ බල්ලා මාක් වූ අයුරු මතක් වීම නිසාය….
    සිංහල ජනතාවට බලපාන සියලු වගන්ති ඉවත් කරමින් මෙම පනත සම්මත කරන්නට විමල් දිනේෂ් උදය වාසු ප්‍රමුක මහින්දගේ විපක්ෂය ගත් මෙහෙය අප අගය කළ යුතුය…
    දැන් ඇත්තේ පාර්ලිමේන්තුව විසුරුවා හැර මහමැතිවරණයකට යාමය…
    එම මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ අගමැති තුමන් සමග නව ගමනක් යන්නට මෙම 19 වන ව්‍යවස්ථා සංශෝදනය වැදගත් වනවා සේම රටේ විධායක අගමැති බවට පත්ව රටේ පාලන බලය ලබන්නේ බුකියේ මෝඩකමට කටමැත දොඩන ගොන් ටෝයියන් නොවන බව සැබෑ ලෙසම මතක තබා ගත යුතුය…
    ඊලග අරගලය ලෙස ලෝක කම්කරු දිනයේදී වැඩිම ජනගගක් කිරුලපන වෙත පැමිණ හඩ නගන විට අද පනත සම්මත වුවත් සංසෝධන නිසාවෙන් මාරු විකලෙන් නන් දොඩවන ටෝයියන්ගේ කට වැසි යනු ඇත, දවසක් දෙකක් යනතුරු ගොන් පාර්ට් දමා දුක සතුටක් කරගන්නා ලෙස ටෝයියන්ගෙන් ඉල්ලා සිටිමි…
    (ගොන් ටෝයියන්ගේ මහා මොලකරු වූ **පි රනිල්ගේ කතාව නැවත වරක් නරබන ලෙසද ටෝයියන්ගෙන් ඉල්ලා සිටින්නෙමු…..)

  • jayanigunawardana

    ………….\ ආරාධනාවයි //…………
    මහින්ද රාජපක්ෂ නම්වූ ඒ අසහාය නායකයාගේ කීර්ති නාමය දිනෙන් දින කෙලෙසමින් ජනතාවට ඔහුව එපා කරවූ…ඔහුගේ පාලන කාලයේ සිටි අමනයින්ද මහින්දව එලවා බලය ඇල්ලීමේ කුමන්ත්‍රණයට සම්බන්ධව සිට ඇති වග දැන් ඉතා පැහැදිලිය……
    විදේශ හා දේශද්‍රෝහී බල ලෝබයින්ට රැවටුන ජනයා හොරකම් ,වන්චා, ගස්බැන්දුම්,මිනී මැරුම් කුඩු හා වාචාලකටවල් උලුප්පා දැක්වීම් හමුවේ රැවටී මයිත්‍රීගේ යහපාලනය සරණ ගියා
    නොවේද… ?.
    එහෙත් එදා පෙන්වාදුන් හොරුන් මිනීමරු කුඩු කාරයින් වාචාල කටවල් හා ගස්බැන්දවූවන්ද අද යහපාලනයේ කටු සූප්පු කරනවා නොවෙද..?
    එසේ නම් ඔවුන් එදාසිටම කාගේ හෝ කොන්ත්‍රාතුවකට මහින්ද කෙරෙහි තිබුන ජනතා විෂ්වාසය නැති කීරීම සඳහා ඔහුගේ කීර්ති නාමය කෙලෙසීමේ නිරතව සිට තිබේ….
    රස කථා වලට රැවටී ජාතියේ අසහාය නායකයා ඉවත්කරගෙන ඒවෙනුවට සුනඛයන් රැලක් සමග ජනතාව අතරමං වී සිටිනවා නොවේද..?
    ආදරණීය අම්මේ තාත්තේ අයියේ අක්කේ නන්ගියේ මල්ලියේ….මවුබිම බේරාගෙන රටට යයපත් අනාගතයක් උදාකර ගැනීමේ පරම පිවිතුරු අදිටනින් ජාති ආගම් කුල බේදයෙන් තොරව එකාවන්ව පෙලගැසෙමු……
    මේ ඒසදහා ඔබට ලැබෙන අවසන් අවස්ථාවයි…..පිරිසිදු මනසින් සිතා බලන්න….කාල වකවානු දෙකක් සන්සන්දනය කරන්න……
    ලස්සන වචන කිහිපයකට ඔබ රැවටී ඇති බවත් ඒමගින් පිලිවෙලට තිබූ රට අපිළිවෙළට පත්වී ඇති බවත් ඔබට වැටහේවී….එක්වෙමු …එය නිවැරදි කරමු….

  • cecil gedara

    AP APA MHA RAJANAN SAMAGI OBA KAL SAWAYA APITA AMATAKA NHA JANADI PATI TUMANI ada kuru oba tumawa wiwacanakarat oba tumata pin sida wanta tama ada oya hama kanakma para nidahasa yanna obata jaya niyatai api oba samagai mha raJANAI obata taruwan saraniiiiii

  • usasma jayak lebeewa, eya sikuruyi

  • Mage awanka suba pathum me lack maniyaga nidasa take ganima pinisa roda badona oba siyalu denata..

  • rohitha upali

    Mahinda mathiduni obata jaya veva api samada oba samagai

  • මහසොහොන් පිල්ලිය

    මහින්ද ආවේ නෑ නේද ?

    Im completely disappointed. මිනිස්සුන්ගේ උද්යෝගයත් හැමදාම තියෙයි කියල වත් , තව තව වැඩිවෙයි කියලවත් හිතන්න එපා. මට නං පේන්නේ මිනිස්සුන්ගේ උද්යෝගය එන්න එන්න දියාරු වෙන බව පේනවා කියන එක. නුගේගොඩ චියර් එකෙන් 1/5 ක් වත් මේ පාර මිනිස්සුන්ගෙන් ආවේ නැහැ. දේශපාලන රැස්වීමක් නොවිච්ච මේකට මහින්දට කිසි අවුලක් නැතුව එන්න තිබ්බ.

    කොහොම උනත් මහින්ද බලයේ ඉන්නකොටත් වඩා විශ්වාසය තිබ්බේ සාමාන්‍ය මිනිහ ගැන නෙවෙයි , කුඩු කාරයෝ (දුමි** ), මැරයෝ (මර්** ) , කේන්ද්‍ර කාරයෝ මත නේ. ඒ අයිතිහාසික වැරැද්දට දඬුවම ජනවාරි 8 මිනිස්සු දුන්නා. තව දුරටත් ඇන ගන්න එපා කියල මහන්ද මත්තයට දැනුම් දෙන්න.
    මෙහෙම ජනතා උද්යෝගය දියාරු කරලා නොසලකා හැරියොත් ගියොත් උන්නැහේ හේග් වලට උස්සං යන්න හදනකොටවත් මිනිස්සුන්ට ගානක් නැති වෙයි. මිනිස්සු තමන්ගේ වැඩක් බලාගෙන ඉඳියි.

    මහින්ද හොරගල් අල්ලන එක නවත්වල තමන්ගේ ස්ථාවරය දැනුම් දෙන තුරු මම නං ආයි නෝ සපෝට්. වෙන දේ බලං ඉන්නවා විතරයි.

    • එතුමා කිරුලපන මැයි රැළියේ වේදිකාවට නැග්ගේ නැති වුණාට රැළියට සහභාගී වුණා. වේදිකවට නැග්ගානම් ශ්‍රීලනිපය දෙකඩ කලා යන චෝදනාවට ලක් වෙනවා. කොහොම වුණත් ශ්‍රිලනිපයේ අනාගතය තියෙන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ගාව පමණයි. එනිසා තව පොඩ්ඩක් ඉවසන්න.

      • Prathap Nalaka

        That is a good decision. The alternative would have been attending both meetings.
        However, President MR should get the power of SLFP some how, if not possible, our Hero Gotabaya can be presented in the next election as the prime minister (in a new party) and MR can be silent and wait till the time comes, that is marriage of President My3 Sirirsena and Mr Wickramasinhe come to an end. That will happen very soon, in about 2 – 3 years time. It is important that Hero Gotabaya is in parliament as the opposition leader. That means, next government will be also My3 and Ranil. The sudden election that I expect in 3 years time, after sacking My3, is the opportunity for MR. As the new constitution prevents MR contesting 3rd time for the presidential election, Hero Hotabaya can be the presidential candidate and offcourse, MR is the prime minister.
        That should be the plan, in case, President Sirisena is not willing to give the SLFP chairmanship to MR!

    • මහින්ද වෙනුවට ගෝඨා එනවනං අපිත් කැමතියි. විධායක ජනාධිපති වරයෙක් උන මහින්ද අවුරුදු 5 ක් ඇතුලත ඒ විධායක ජනාධිපති කමෙනුත් උඩට යන්න සමත් උනා. දැන් ඔහු තවත් එක දේශපාලනඥයෙක් නෙවෙයි. ඔහුගේ තත්වය තායිලන්තයේ භුමිභෝල් රජතුමාට සමාන වෙනවා. සියලු දේශපාලකයන්ට උඩින් ඉන්න රටේම ආදරය ගෞරවය දිනා ගත්ත අසම සම පුද්ගලයෙක්.

      ඔහු වගේ කෙනෙක් ට රැජිනට අත දෙන්න දෙකට නැවෙන , නැවිලා ජාතික රුපවාහිනියට ඇවිල්ල ඒ ගැන පාරම් බාන පො** යෙක්ට පාර්ලිමේන්තු ඇවිල්ල සර් කියන්න වෙන එක නං හොඳ දෙයක් නෙවෙයි.

      මහින්දට තියෙන ජනතා ප්‍රසාදය දැකල ඉරිසියාවෙන් පැලෙන SLFP නායකයෝ ඔහුට පක්ෂයේ නියමිත තැන දෙයි කියල හිතනවා නං ඒක විහිළුවක්. ඒ වගේම මහින්ද මැයි රැලියට සහභාගී නොවන නිසා ඔහුට ගහන මඩ සහ අවලාද නවතියි කියල හිතනවා නං ඒකත් විහිළුවක්.

      තැටිය රත්වෙලා තියෙන වෙලාවේ රොටිය පුච්ච ගන්න රාජපක්ෂ වරු දැන ගන්න ඕන වගේම ඔවුන් හොර ගල් අහුලා අහුලා කරන කල් මැරීමෙන් දිනෙන් දින විනාශ මුඛයට යන්නේ රට. UNP ය කෝටි දහස් ගණනින් ගහන ගැහිලි වලින් , උතුරේ නැගෙනහිර වපුරන ජාතිවාදී වයිරස වලින් රටම ආයි ලේ විලක් වෙන්න තියෙන ඉඩ බොහොම වැඩියි.

      ඉතිහාසය දන්නා මිනිස්සුන්ට මත ඇති 77 න් පස්සෙත් උනේ මේකමයි කියල. UNP යටතේ තිබ්බ මාධ්‍ය වලින් පවුල් ගස් , දුෂණ වංචා ඇතුළු පච වපුරලා මිනිස්සුන්ගේ හිත් දුෂණය කරල බලයට ආපු තිරිසන් UNP කාරයෝ නැගීගෙන ආපු දේශීය ආර්ථිකයය එක දවසින් පොලවට සමතලා කරා. තිස් අවුරුදු යුද්ධයකට , තරුණ කැරැල්ලකට පාර කැපුවේ UNP කාරයෝ. වැඩි දුර බලං හිටියොත් ඉතිහාසය ආයි රිපීට් වෙනවා සහතිකයි.

  • RATA wenuwen

    මහින්ද මහතා සහබාගි නුනට එ මහතා නොපිලිගත් කෙනෙක් සොයගන්න මෙ ලක්පොලවෙ ඉතාමත් අමාරුදෙයක් ,ඔහුගෙ අරක්ශාව අපගෙ ජයග්‍රහනයි,
    ඔහුට හද බැදි සහයොගය මෙ ජන ගන්ගාවෙන් පෙනවා
    නේද, රට වෙනුවෙන් අපි සැමදා ඔහු සමගයි. සින්හයෙනි! අපි නැගිට , නැගිට ගොරනාදය හඩ නන්වමු

  • MIGARA

    Singapure LeeKhuan
    Malaysia Mahatheer mohammad
    America Abraham lincone
    Russia Putin
    China Mao sethun
    Indi Gandi
    SRILANKA MAHINDA RAJAPAKSHA

    THAT IS PEOPLES CHOICE , WHERE EVER HE GOES PEOPLE IN THE COUNTRY AROUND HIM
    HE IS OUR LEADER FOREVER
    HIS POLITICAL PARTY SHOULD BE PEOPLE OF THE COUNTRY
    HIS COLOUR SHOULD BE PEOPLE OF THE COUNTRY
    HE IS OUR HERO WHO SAVE THE NATION FROM THE CLUTCHES OF TERRORISM
    HE IS OUR LEADER UNTIL HIS LAST BREATH

  • Sooriyabandara

    I agree with ‘maha sohon piliya’. If Mahinda think that people will just gather to show their solidarity without he taking the leadership, he is fooling himself. If he doen’t have the courage he showed during the war , bad luck. If can’t decide, let Gota come forward. When his supporters started going crazy, we warned him to control them. Tnagalle man, Mervin, akuressa rape case etc. he just kept quiet. See what happened now.Even though he is village man, now he is not listning to village man’ heat beat.Dear MR, please listen!

  • RATA wenuwen

    Hello , My dear Mahason Pilliya,
    Please do not get frustrated , We all are including you and me for RATAwenuwen, When time comes he will come forward to fight against Wada Paalanaya, until such time we all should give our moral support to achieve our target ,
    Jaya Niyathayi, Jaya wewa !!!!!!!

  • Dinuu

    මැයි දින රැලිය අතිශයින්ම සාර්තකයි! මහින්ද ට ජය නියතයි! අපි හැමෝම ඉවසීමෙන් සහ ආදරෙන් එතුමා වටා ඉන්න ඕනේ! මහින්ද හැර වෙන කාටද පුලුවන් අපේ රට මේ වැටිලා ඉන්න භයානක උවදුරින් බේරාගන්න?
    විමල්-දිනෙශ්-වාසු-උදය සහ ප්‍රසන්න, බන්දුල වැනි නම නොලිව් තව හුගාක් සත්පුරුශයින් මහින්ද වටා ඉන්නවා වගේ අපි හැමෝමත් නොවෙනස්ව එක වගේ ආදරෙන් එතුමා දිනවන තුරුම මේ සටන ගෙනියන්න ඕනේ!
    රට වෙනුවෙන්, ස්තුතියි ඔබේ නොවෙනස් අදහස් වලට. මහ සොහොන් පිල්ලිය, තව චුට්ටක් ඉවසමු. ලගදීම ඔබ හිතන විදියටම මහින්ද මැතිදුන් අප අතරට එනවා!
    ස්තුතියි අනෙක වාරයක් මේ කරන කැපවීමට! ජයනි ගුනවර්දන තව නිතර පැහැදිලි කිරීම් ලියන්න. අපේ කට්ටිය දයිර්යමත් ව මේ සටන ඉදිරියට ගෙනියන්න.ජයෙන් ජයම වෙවා!!!!

  • dinuu

    Mahinda.info අනේක වාරයක් ස්තුතියි මේ කරන කැපවීමට. ජයවේවා!

  • RATA wenuwen

    මෙ දවස් වල සොබිත තැන කරවෙච්ච රොටිලු දානයට
    ගන්නේ. මෙහෙම රොටියක් ජිවිතේට වැලදුවේ නැහැ කියලා කොට්ටෙ පැත්තෙන් ආරන්චියක් ආවා, රතනන් පනීතන් සමග වයිර සමාගම් වල යෙදිමකරනවා කියලත් කියනවා

  • Dinuu

    නිමවුනි මැයි රැලිය මහ ඉහලින් ජයට..
    හැම දෙයකින්ම පලවෙනි තැන මහින්දට..
    කියැවුනි ඔබව නැතුවම බැරි බව රටට..
    මැතිදුනි ඔබගෙ අයිතිය අද ලක්මවට..!

    අබිමන් ලබා දුනි සැම රණවිරුවනට..
    රැකවරනය සමග එම දූ දරුවනට..
    සෙනෙහබර පියකු විය ඔබ මුලු රටට..
    කල ගුණ මතක ඇත සදහට අප සැමට..!

  • Dinuu

    ප්‍රභා ගනේශන් තරුණ මන්ත්‍රී තුමා ගේ කතාවට හුගක් අය පැහැදිලා. ඔබට අපේ ප්‍රණාමය!

Leave a Reply