මහින්ද සමග ~~~ නිදහසේ පහන් වැට ~~~

විජයග්‍රහණයේ 6 වන සැමරුම වෙනුවෙන් “නිදහසේ පහන්වැට” මාතෘ භුමි වැඩසටහන කොළඹ විහාරමහාදේවි උද්‍යානයේදී පැවැත්වුණි. ඒ සඳහා අතිවිශාල පිරිසක් සහභාගී විය.

4

3

2

1

11148773_1603933213226729_8376721425747604588_n[1]

6

10923324_1603934829893234_811487405897979505_n[1]

5

11262460_458960124269308_1392725467369657887_n[1]

11111619_458959917602662_5617969257324607501_n[1]

උඩ පින්තූරයේ ගෝඨාභ රාජපක්ෂ මහතා අසල සිටින්නේ කවුදැයි හොඳින් බලන්න. ඔවුන් මහ ජනතාව අතරින් වාඩි වුණා. ඒ තමයි ජනමූල විරුවන්ගේ හැටි.

යාලුවන්ටත් බලන්නට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

17 comments to මහින්ද සමග ~~~ නිදහසේ පහන් වැට ~~~

  • ROHAN KAHAKOTUWA

    Mage rata vinasa karapu L.T.T.E
    koty vinasa karamin,,mage rata sinhela api bera gath ape rata raka dun virudara vira sebalun athulu ape konda kelin thiyan adath hetath anagathe thiyenna ape mahinda rajepaksha mathidun athulu rata raka dun siyalu denatama mage hadavathinma pathum,,,,,,,,,jaya WEVA MAGE RATA DINEVA,,,,,,,,,,,,,,,

  • Ex-yahapala

    I think our heroes have to be more protected! Western world is trying to get rid of these heroes who didn’t kneel down in front of them! Physical elimination is very common in the CIA agenda! Ranil and Ravi will be hilarious to see such an elimination!

  • ඉතලියානෝ Italiano

    රණවිරුවකු බිහිකල මව්වරුණි, ඇතිදැඩි කල පියවරුනි, ඔබට අපගේ නමස්කාරය පුදකරමු. රණවිරු ස්වාමිපුරුෂයන් කුරිරු යුද්ධයේදී අහිමි වූ බිරින්දෑවරුනි, රණවිරු පියා අහිමි වූ දරුවනි, අප මේ මොහොතේ සහෝදරත්වයේ දෑත් දිගු කරන්නෙමු.ඔබ සැම ශ්‍රේෂ්ඨය.

  • Shyam

    May all the valiant soldiers who sacrificed their lives for the territorial integrity of Sri Lanka be remembered with sincerity! It is because of them that today all Sri Lankans, live without the fear of death hanging over them! It is indeed saddening to hear present political leaders in power belitting this momentous achievement. This victory was achieved due to the unwavering political leadership given by MR. It is saddening to note that those who sacrificed their lives so that others can live, are commemorated on par with those who pursued brutal terrorist methods to gain their demands for a separate state! There is a vast difference between those who die for the country and those who kill for achieving their demands! Sri Lanka last celebrated the victory over terrorism in 2014 May 18th. Tomorrow’s commemoration will be done according to the wishes of US, EU and Indian influence! It is indeed saddening to note that Sri Lankan people could forget the fact that there was a brutal era in Sri Lanka’s most recent history, if we had a society where ethics and human principals were upheld these sort of scenarios will not occur. This is the curse of this country where personal and party political interests rise above national interest! Whenever, a nationalistic thinking is encouraged and the country starts to prosper someone from within always volunteers to act as sabotaours! Only sincere wish is that the sacrifice made by our valiant soldiers will not be in vain!

  • Nelum

    Mahinda Rajapaksha janadhipathithumani api samada oba samagai.Ape rata apata nidahaskara dun obathumage nawatha samprapthiya api hadawathinma apeksha karanawa.

  • Dhamma Geethanjana

    සැබෑ විජයග්‍රහණයේ උරුමය රැක දෙමින්… සුවහසක් ජන සිත් ඉල්ලන සැබෑ සැමරුම ඊනියා පරයින්ගේ බලයට නතු වන්නට නොදී රැක ගන්නට කැප වූ ඔබ සැමට පිං.බොහොමත්ම පිං.රට , දැය , සමය වෙනුවෙන් ඇස් , ඉස් , මස් රුහිරු පිදු වීරවරුන්ට , වීරවරියන්ට නමස්කාර වේවා…!

  • ape rata ape deshaya kuriru yudden beragaththa thrivida hamudawataath mahinda gotabaya mathiduntath niduk nirogi bhawa labila dalada samidu pihita labewa ,,,,,,kuriru yuddhe nisa apa atharin samugath thrivida hamudawe siyaluma ranaviruwanta amamha niwansuwa labila mewan akak maranayak nawatha nowewa ,,,,,,,,,, nawatha ape rata kotiyata pawadunnu maithri ranil chandrika mangala rajitha patali sarath ponseka athulu hama ekektama hena hathma gahanna one pawulpitin hadigawenna one ape rata jathiya pawadenawata vinasha kalata

  • Piyaseeli Senanayake

    I have no words to thank the war heroes. For those who organised this event, we are ever thankful.

    Mawbimata – Jayawewa

  • Power

    මිනීමරු කොටියව මේ මවුබිමෙන් අවසන් ගමන් යවා ලක් මාතාවගෙන් නිකරුණේ ගලා ගිය ලේ ගංඟාවන් නතර කොට ලක් මවගේ සියලු දරුවනට මර බියෙන් තොරව අභිමානයෙන් ජීවත් විය හැකි මවු රටක් උරුම කර දුන් අපගේ සේනාධිනායක අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට,ගරු ගොඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්තුමා හා දිවා රාත්‍රී , අවු වැසි නොබලා ඇස් හිස් මස් ලේ දහඩිය ඇතුලු තම අවසන් හුස්ම පොදත් තම උපන් මවුබිම වෙනුවෙන් ම වෙන්කළ සියලුම වීරෝධාර රණශූර රණවිරුවනට මාගේ උපහාරය මෙසේ පුදමි!

    එම උපහාරය වෙනුවෙන් අප හිතවත් mahinda.info හි හිතවත් ඔබතුමන්ලා ඇතුලු මෙහි එන රටට දැයට රණවිරුවන්ට ආදරය ගෞරවය දක්වන හිතවත් ඔබ සැම දෙනාට එක් කර ගනිමි.

    දැයේ විරුවනි,ඔබටයි මේ උපහාරය…

    http://si.uploads.im/pBYkS.jpg

    ඒ වගේම අපගේ අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට උපහාරයක් වශයෙන් නිර්මාණය කොට තිබෙන මම හොයාගත්ත මේ ගීතයත් මෙහි ගීත දර්ශකයට එකතු කරණ මෙන් ඔබතුමාලගෙන් ඉල්ලමි.

    මෙන්න එම ගීතය…

    http://www.youtube.com/watch?v=2reTdRMX_4

    • ස්තුති Power. එක් කළා. මෙය ඔබගේ 108 වැනි කොමෙන්ට් එක. 100 දි කියන්න හිටියේ ඒත් අමතක වුණා.

  • Power

    සමාවෙන්න, link එකේ පොඩි අවුලක්…

    මෙන්න එම ගීතය..

    https://www.youtube.com/watch?v=2reTdRMX__4

  • මහසොහොන් පිල්ලිය

    නිදහසේ පහන් වැට අමතා මහින්ද රාජපක්ෂ මහතා කල සම්පූර්ණ කථාව
    https://www.youtube.com/watch?v=4T9XZxzXfdw
    සුභ අනාගතයක්

  • Sitharan

    When victory over Nazis is celebrated everyone would be proud of taking part in it. Why victory over brutal ltte terror shouldn’t be celebrated? They killed civilians indiscriminately, they ruined lives of school kids by using them as child soldiers and making them eat cyanide. If government wants to forget this and commemorate ltte it’s a great shame. Many lost their life and limbs, many lost their childhood. Why didn’t wigneswaran come to north when ltte was there? If ltte was there those politicians who try to commemorate this would be shaking with fear. What a nonsense. They have no right to sacrifice people’s lives for their personal interests.

  • Power

    හත් දෙයියනේ…ඔබතුමන්ලා මෙතරම් කාර්යබහුල වෙලත් මම ලියපු කමෙන්ට් ටිකත් මතක තියාගෙන හිටියේ කොහොමද..? මට නම් ඔය කියනකං මම කෙතරම් ප්‍රමාණයක් කමෙන්ට් දැම්මද කියා නිකමටවත් හිතිලා නෑ..ඇත්තටම පුදුමයි.

    පුදුමයි..ඒත් ඇත්තයි කියලා, මමත් ඔබතුමන්ලාට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙමි.

  • dinuu

    උදා කර දෙන්න නිදහස රට වෙනුවෙන්..
    එදා සිට කැපවු ලේ ගන්ගා හලමින්..
    බදාගෙන පොලොව සමු ගත් රණ විරුවන්..
    සදා සිහි කරමු අප හද පිරි බැතියෙන්..!

    සොහොයුරු රණ විරුන් වෙනුවෙනි දිවි පිදුවේ..
    ඉතිහාසයේ රන් අකුරින් නම ලිව්වේ..
    හසලක ගාමිනී වෙත රට ණයගැතිවේ..
    බිහිකල මවුනි ඔබ හට බැති පුද හිමිවේ..!

    දැල්වූ පහන් ජනගග එකතුව පෙරදා..
    පෙන්වූයේ අප ණයගැති බව සැමදා..
    දැක්වූ සෙනෙහබර බව ජනපති මැතිදා..
    පෙන්වූ ලෙස හැගුනි ජය නියතයි සැමදා..!

    රටවැසි සැමට එක මෙන් සෙනෙහස ලැබුනේ..
    දූ දරුවනට රැකවරනද සමගින්නේ..
    දැයේ විරුවනට අබිමන් ලැබ දුන්නේ..
    නිරිදුනි ඔබම බව අප කවුරුත් දන්නේ..!

  • RATA wenuwen

    සති 5 කින් පසු මටත් නැවත රට වෙනුවෙන් කොමන්ට් ඉදිරිපත් කිරිමට හැකිවිම ගැන මම සතුටුවෙමි , එ පසුගිය කාලය තුල පලවු සෑම කොමන්ට් එකක්ම මා කියවා බැලුවා, මගෙ හදබැදි භක්තිය ඒ මිතුරු කැලට මෙයින් පුද කරමි. ඒ වගෙම එඩිටර් මහතාටත් මගෙ අවන්ක ස්තුතියද පුද කරමි.

    • ස්තුතියි. ඉදිරියේදී අඛන්ඩව වෙබ් සයිට් එක අප්ඩෙට් කිරීමට උපරිමයෙන් උත්සාහ ගන්නවා.

Leave a Reply