දෙහිවල පූජා වෙසක් කලාපය මහින්ද මැතිඳුන්ගේ සුරතින් විවෘත වීම.

ධනසිරි අමරතුංග පදනම සමග දෙහිවල ගල්කිස්ස මහ නගරසභාව සංවිධානය කරනු ලබන “පූජා” වෙසක් කලාපය 2015/05/05 දින ප.ව 7.30 ට පමණ මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් විවෘත වුණා.

 

එම අවස්ථාවේ පින්තූර පහතින්.

8

9

2

10
10931036_10206698640884382_5721456279711505315_n[1]

11188261_10206698639604350_2948316717348060889_n[1]

3

11

7

6

5

4

1

යාලුවන්ටත් බලන්නට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

2 comments to දෙහිවල පූජා වෙසක් කලාපය මහින්ද මැතිඳුන්ගේ සුරතින් විවෘත වීම.

  • Power

    මට වෙසක් පුර පසලොස්වක පොහොය දිනයේ ඔබතුමා වෙනුවෙන් ලියන්ඩ බැරිවුණා…එම නිසා දැන් ලියන්ඩ හිතුවා.

    මේ ලක් වාසී සියලු ජනයා මරණින් මුදවා ගෙන රට එක්සේසත් කොට මෙවැනි වෙසක් පොහොය දිනයන් හි දී මුලු ලොවම විශ්මිත කරමින් දැවැන්ත වෙසක් කලාපයක් නිර්මාණය කර වූ ඔබතුමා හා එවැනි මනරම් දසුන් මැවීමට කොළඹ අලංකාරවත් ව හා පිරිසිදු වටපිටාවක් සකසා දුන් ආරක්ෂක ලේකම් තුමාට අප බුදු පියාණන් වහන්සේගේ අනන්ත අප්‍රමාණ බුදු ගුණවල ආනූභාවයෙන් හා සුමන සමන් දෙවි රැකවරණයෙන් සියලු ලෙඩ දුක් සුව වී සතුරු විපත් උවදුරු වලින් වැළකෙන සුපින්බර වෙසක් මංගල්‍යයක් වේවායි මම ප්‍රාර්ථනා කරමි!

    ඔබතුමාට සමහර විට සිතට දුකක් දැනෙනවා ඇති.මම හිටියනම් මගේ ජනතාව වෙනුවෙන් මෙවරත් අසිරිමත් වෙසක් උත්සවයක් පවත්වනවා කියලා…එහෙම හිතනවා නම් එහෙම හිතලා ඔබතුමා දුක්වෙන්න එපා..අපිට වෙසක් ඕන නෑ..අපට ඕන ඔබතුමාට අනතුරක් නොවී තව තවත් මේ ලක් පොළොව මත අභිමානයෙන් වැජබෙනවා දකින්නයි.

    බුදු සරණයි!

Leave a Reply