අලුත් පරපුරේ සමනලීගේ රෝහල්ගත වීම සම්බන්ධ චෝදනාවන්ට පිළිතුරු ((VIDEO))

[1]. ජනාධිපතිවරණය සමයේ “අලූත් පරපුර” නැමැති NGO සංවිධානය විසින් කුරුණෑගල කුඹුක්ගැටේ ප‍්‍රදේශයේදී සංවිධානය කර තිබු වැඩ සටහනකට එල්ල වූ බව කියන ප‍්‍රහාරයක් නිසා රංගන ශිල්පිනී සමනලී ෆොන්සේකා රෝහල්ගතවීම රට තුල මහත් ආන්දෝලනයක් ඇති වුණා.

[2]. ඇය රෝහල්ගතව අසාධ්‍ය තත්වයෙන් ට්‍රොලියක තබා තල්ලූ කරගෙන යන ආකාරයද රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශණය කෙරුණා.

[3]. ඉන් පසුව “අලුත් පරපුරේ” ජගත් මනුවර්ණ නැමැත්තෙක් තමන්ගේ ආදරණීය දෙමාපියන්ටත් චෝදනා කරමින් පැවසූයේ මෙවැන්නකුයි.

[4]. ඔහු ලැම්බෝගිණි ගැන කීවද ගතවූ මාස 3 ක පමණ කාලය තුළ යහපාලන ආණ්ඩුවෙන් සොයා ගත් ලැම්බොගිණි ටයරයක්වත් අප දුටුවේ නෑ.

[5]. ජනාධිපතිවරණයට සති කිහිපයකට පෙරදී “ඉවසුවා ඇති..! ජනවාරි 8 වෙනිදා අපේ බලය පෙන්වමු..!!” කියල සමනලී ෆොන්සේකා තම කලා ජීවිතය පමණක් නොව කාන්තා ප්‍රතිරූපය යොදා ගනිමින් බොහොම සංවේදී ලෙස රටට කියා සිටියා.

[6]. කැමරා ඉදිරියේ එලෙස ඉකි ගසා ඇඬුවද, තමන්ට වුණා කියන අසාධාරණය වෙනුවෙන් රූපවාහිනී දැන්වීම් වල පෙනී සිටියද, රංගන ශිල්පිනී සමනලී ෆොන්සේකා රෝහලේදී යස අපූරුවට ඇඳෙන් බැස ගිය ආකාරය පසුව අනාවරණය වුණා.

[7]. තමන්ගේ රඟපෑමේ කුසලතාවය යොදාගනිමින් තමන්ටම ආදරය කරපු රසිකයින්ව මේ ආකාරයෙන් රැවටීමට භාජනය කිරීම ගැන තීරණය ජනතාව සතුයි.

[8]. මෙය පරණ සිදුවීමක් වුවත් අප යළිත් පළ කළේ, ඉදිරියේදීත් මොවුන් ජනතාව රවටමින් මෙවන් රඟපෑම් කිරීමට ඉඩ ඇති බැවින් සියල්ලන්ටම යළි යළිත් මතක් කළ යුතු නිසයි.

[9]. “අලුත් පරපුර” නැමැති NGO සංවිධානය දැන් අලුත් නාඩගමක් පටන් අරගෙන. එනම් යුද ජයග්‍රහණයක් නොමැති බවත්, උතුරේ කොටින්ව සැමරීමටත් ඉඩ දිය යුතු බවත් කියමිනුයි. ඒ ගැන අපි ඊළඟ ලිපියෙන් කතා කරමු.

මොවුන් ගැන සියල්ලන්ටම නැවතත් මතක් වීමට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

14 comments to අලුත් පරපුරේ සමනලීගේ රෝහල්ගත වීම සම්බන්ධ චෝදනාවන්ට පිළිතුරු ((VIDEO))

  • මහසොහොන් පිල්ලිය

    අනේ අම්මේ .. තාත්තේ .. ඇත්තටම උඹලට මුව වැසිකිලි වලකට විසික්ක කරන්න හිතුනේ නැත්තේ ඇයි දෙයියනේ!!! :s
    යකුනේ මේ අවාසනාවන්ත කාලකන්නියට වෙලේ ගෙදර කඩෙන් ලබ්බේගිණියක් අරං දියව් හප හප ඉන්න !

  • hasith

    Wadi Kal Noya Sathtaya Jayagannawa Ape Mahinda Rajapaksha Janapathitumani.Oya Boru Karapu Ayata Bududhame Bala Mahimen Yana Enamk nathi wenawa nathi wenawai Ae Wipake Widawanna wenawamai…

    Makola Hasith

  • MIGARA

    hama vinadi 90 kata sarayak sththiyak dushanaya wenawa
    samanalee ponseka americawe england europe INDIYAWE
    MAKKA WENNE BOLAU
    THAMANGE RATATA KELAWANA KALAKANNI KALAKA KARUWO (KKK)

  • kapila

    meyalage acting e kaledima eliyata aweath e kale may wage boru chodana walata uththara denna info center ekak tibune na. namuth dan mahinda.info eken may wage dewal dekka dutu thenama penwala denna puluwan. E kale may wage unit ekak tibunanam e kale awa mada prahara walata uththara denna puluwan kamak tibunanam chanda prathipalaya pawa wenas wenna ida tibuna

  • තරිඳු

    තෝ ඉපදුනගමන් විසිකරේ නැත්තේ ජාතියේ අවාසනාවට

  • Ex-yahapala

    These two letrer woman does prostitution and PRESTITUTION too! These are the authors of Yapalanaya!

  • Dilrukshi.Gansera

    Mama oya kiyana welawe hitiya nam okage bella mirikanawa. Thopi wage eun ipadenne jathiye awasanawata,

  • visaka

    ane paw baba.dan dusanaya wenne pirimi lamai wenna athi..rata kapu badu..okita gahanna ona duvanakam…para balli…ko dan u bage yhapalne.anith pimpiya ara lambogini thiyanava kiyala valpune.u ganiyekda ponsiyekda.thu nodakin thopi.hena gahanna ona thopita..

  • Milinda Lakmal

    Me wage para be***yo dushanaya wenna deyak thiyanawada rata wate giyapu gon badu we***o

  • Orpheus

    UNP karayo(Americnaised) are the rapist, they were caught and punished as much as possible by the loyal police, but UNP police covered these monstaers. This guy needs Psycological treatments immedietly. Just because some one hired a Lambegunie for races, he is gone mad. Is that what Ratnana and Sobitha taught them. Happiness-Let others have what they want, I will work my way to by luxary, if I can’t reach it, I will be still happy(something like Saleka Suththa).

  • Power

    ආ…මරු ඇක්ටින් ඈ…උබලා ඔස්කා සම්මානය ගන්ඩවත් පුහුණු වෙනවද..? මටත් කියහංකෝ බං ඔය විදිහට මයික් එක පුපුරන්ඩ කෑගහලා කදුලු ගන්න හැටි.

    යකෝ මී හරකෝ තොගේ දෙමවුපියන්ගෙන් ඔය වගේ පහත් විදිහට අහන්ඩ තරම් තෝ ඔය වගේ නරුමයෙක් වුණේ කොහොමද..? තෝ දන්නෙ නැද්ද බූරුවෝ දෙමාපියන්ට තම වටිනාම වස්තුව තමන්ගේ දරුවන් කියන එක..ඒත් ඉතින් තොට ඒක තේරෙන එකක්යැ මේක මේ මහින්ද ජනාධිපතිතුමාට අපහාස කරන්ඩ හදපු කෙටි චිත්‍රපටයක්නේ නේද..? “මට ලැම්බෝගිණි එකක් ඇරන් දීපල්ලා මුං එක්ක රේස් පදින්න” තෝ දැන් මැරෙන්ඩ හැදුවා නේද මේ කාළකන්ණි ඩිස්නිලන්තයට මාව ජාතක කරපු වෙලාවේ ඇයි මගේ බෙල්ල මිරිකලා මාව කාණුවකට විසි කරේ නැත්තෙ කියලා..දැන් කියනවා ලැම්බොවක් ඇරන් දෙන්ඩලු රේස් පදින්ඩ..මොනවද යකෝ මේ වෛරී කතා. ගහගෙන ඉන්නෙ “අලුත් පරපුර” කියලා ඔය අලුත් පරපුරට වෛරී පාඩම උගන්නනවා වෙන්ඩ ඇති මගේ හිතේ..

    අනිත් එකී සමනලී නම සමනලී වුණාට වැඩ වල නම් කිසිම සමනල පාටක් නෑ..”අපේ රටේ එක දවසකට ළමයි තුන්දෙනෙක් දූශණය වෙනවා,හැම විනාඩි 90 වකට වරක් ලංකාවේ කොහේ හරි තැනක කාන්තාවක් දූශණය වෙනවා” තොපි දැන් මේ ටික කියන්නෙ හරියට මහින්ද ජනාධිපතිතුමා මේ දේවල් වලට සම්බන්ධයි වගේනෙ…අමන සල්ලාල ගති තියන තිරිසන් මිනිස්සුන්ට කියපං මේවා නතර කරන්ඩ කියලා.එහෙම නැතුව හැම කුණුගොඩක්ම මහින්ද ජනාධිපතිතුමා ඇතුලු එම පවුලට පටවන්නෙ නැතුව,

    අනික..ඔයා කොහොමද දන්නෙ හෑම විනාඩි 90 වකට වරක් ලංකාවේ කාන්තාවක් දූශණය වෙනවා කියලා, කතාවෙන් කතාවෙන් මට නම් පේන්නෙ හෑම විනාඩි 90 වකට වරක්ම මුනුවර්ණයා ඔයාට වැඩක් දීලා වගේ…

  • Gamini

    Samanaleewa Kawda Dooshanayakale Paw Attatama Eaka attatama waradiyne.

  • Eranda

    me mansyn gna kisima pivithuru hagimakna dnam. me tharm pahth vidiyta kathakrnna amma thaththwath pawdenwane.

  • උදිත

    සමනලීල වගෙ –යො රෙද්ද අස්සෙ තියෙන එක ලෝකෙට පෙන්නන කොට මෙව්න් නිසා ඇවිස්සෙන එව්න් කෙලින්න එන්නෙ පැල්පත් වල ඉන්න එව්න්ට‍
    අර රගපාන කොන්ඞ කාරයට ලැම්බොගිනි නෙමෙ ඹ්කගෙ දිව කපල දාන්න ඹ්න

Leave a Reply