ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහ සිරිලිය සවිය ගැන ඇත්තම කතාව

[1]. ශිරන්ති රාජපක්ෂ මහත්මියගෙන් මූල්‍ය අපරාධ කොට්ඨාශය (FCID) ප්‍රකාශයක් සටහන් කරගනීමට නියමිතව ඇත්තේ “සිරිලිය සවිය” සම්බන්ධයෙනුයි.

 

[2]. එජාපය මගින් එතුමියට කර ඇති චෝදනාව වූයේ “සිරිලිය සවිය” බැංකු ගිණුමේ ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ජාතික හැඳුනුම්පත් අංකය 222222222V යනුවෙන් සඳහන් වීම යි.

 

[3]. “සිරිලිය සවිය” පුණ්‍යාධාර සංවිධානය සඳහා මහජන බැංකුව විසින්ම ගිණුමක් ආරම්භ කරන ලෙස, සිරිලිය සවිය පුණ්‍යාධාර ආයතනය වෙත ආරාධනා කර ඇත. එනම් ඕනෑම වාණිජ බැංකුවක් කැමතියි තමන් ගාව වැඩි මුදලක් තැන්පත් වෙනවාට. ඒ අනුව මහජන බැංකුව විසින් ස්වෙච්ඡාවෙන්ම අදාල සිරිලිය සවිය ගිණුම විවෘත කර දෙයි.

(i). ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ජාතික හැඳුනුම්පත අස්ථානගතව තිබූ බැවින් තම විදේශ ගමන් බලපත්‍රය මහජන බැංකුවේ සුදුවැල්ල ශාඛාවට ලබා දී තිබුණි. සෙසු බලධාරීන් දෙදෙනා තම ජාතික හැඳුනුම්පත් වල පිටපත් ලබා දී තිබුණි. අදාල පුද්ගලයින් තිදෙනාගේම නම් සහ ලිපිනයක් නිවැරදිව සඳහන්ව ඇතත් බැංකුවේ පරිගණක පද්ධතියට ජාතික හැඳුනුම්පත් අංක ඇතුළත් කිරීමේදී යම්කිසි අතපසුවීමක් සිදුව ඇති බව පෙනේ.

(ii). ජාතික හැඳුනුම්පත් අංක එලෙස සටහන් කිරීම තමන් අතින් සිදුවූ අතපසු වීමක් ලෙස සඳහන් කරමින් මහජන බැංකුව විසින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත ලිපියක් යවා ඇති බව අපට වාර්තා වී ඇත.

 

[4]. “සිරිලිය සවිය” යනු මූල්‍යමය හැකියාවක් නොමැති රෝගීන්ට, ළමයින්ට සහ කාන්තාවන්ට පිහිට වීමේ පුණ්‍යාධාර ආයතනයක්.

(i). එම ආයතනයේ අරමුදලට කැමති දානපතියෙකුට ආධාර කිරීමට පුළුවන්.

(ii). ජනමාධ්‍ය මගින් ප්‍රසිද්ධ නොකළාට එමගින් වන සේවය ගැන දානපතීන් බොහෝ අය දැනුවත්. ඒ නිසා එලෙස විශාල ආධාර මුදලක් රැස් වී තිබේ.

(iii). එලෙස එක් රැස් වෙන මුදලෙන් මේ වන විට සමාජයේ දස දහස් ගණනක් උපකාර අවශ්‍ය වූවන්ට කර ඇති සේවය අතිමහත්. මුදල් නොමැතිව වෛද්‍ය සැත්කම් කරගැනීමට නොහැකි වූ රෝගීන්ට මුදල් ආධාර ලබා දීම, ගැබිනි මව්වරුන්ට අදාල වියදම් දැරීම, ආබාධිත අයට රෝදපුටු, ප්ලාස්ටික් කකුල් සහ කකුල් කරු/අත්වාරු ලබා දීම, ඇස් කණ්නාඩි වල සිට අක්ෂි කාච දක්වා ලබා දීම, නොමිලේ ක්‍රියාත්මක සිරිලිය සවිය ගිලන් රථ සේවාව, රෝහල් වලට එම් ආර් අයි ස්කෑනර් ලබා දීම, පිළිකා රෝහලට අවශ්‍ය උපකරණ ලබා දීම, රෝහල් ගොඩනැගිලි ඉදි කර දීම, රෝහල් වලට එන්නත් සහ ඖෂධ ලබා දීම, දැඩි සත්කාර ඒකකය සඳහා අවශ්‍ය විදුලියෙන් ක්‍රියා කරන ඇඳන් ලබා දීම ඒවායෙන් කිහිපයක් පමණයි. මේවායේ තවත් පින්තූර සහ විස්තර ඉදිරියේදී ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ නිල ෆේස්බුක් පිටුවේ පළ වේවි.

IMG-20150527-WA0012

10416071663_39bbd36122_b

10415920074_bc947da6e9_b

IMG-20150527-WA0017

IMG-20150527-WA0016

IMG-20150527-WA0015

IMG-20150527-WA0014

IMG-20150527-WA0013

IMG-20150528-WA0005

IMG-20150527-WA0019 IMG-20150527-WA0018

IMG-20150530-WA0028

IMG-20150528-WA0013

IMG-20150528-WA0012

IMG-20150528-WA0009

IMG-20150528-WA0014

IMG-20150528-WA0008

IMG-20150528-WA0006

 

[5]. නමුත් මිත්‍රවරුණි, මේ වන විට ආණ්ඩුවේ නියෝග පරිදි සිරිලිය සවිය ගිණුම සීල් කරල යි ඇත්තේ. ඒ අනුව එමගින් ආධාර ලබන රෝගීන්ට මුදල් නොලැබෙන නිසා තම වෛද්‍ය ප්‍රතිකාර කරගත නොහැකිව ඔවුන් පත්ව ඇත්තේ ඉතාමත් කණගාටුදායක අසරණ තත්ත්වයකටයි.

උදාහරණ ලෙස මෑතකදී එක්තරා දරුවෙක්ව සිරිලිය සවිය විශාල මූල්‍යාධාරයක් සහිතව චීනයට යැවුයේ අවයව දෙකක් පිහිටා තිබීම නිසා සැත්කමක් මගින් එකක් ඉවත් කර එම දරුවාව ප්‍රකෘති කිරීමටයි. එවන් ආකාරයේ පිහිටීම් හිටපු දරුවන් ලෝකයටම 6 දෙනයි ඉඳලා තියෙන්නේ. මේ දරුවා මාස ගණනාවක් චීනයේ හිටපු අතර ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. ශ්‍රී ලංකාවට පැමිණි පසුව අදාල මිල අධික ඖෂධ වලට වැය වන වියදම් සිරිලිය සවිය ගිණුමෙන් නොලැබෙන නිසා දරුවාගේ ජීවිතය මහත් අවදානමකට ලක් වී තිබේ.

1

2

3

[6]. මහජන බැංකුවේ Data Enter කිරීමේ අතපසුවීමක් යොදාගනිමින් හිටි ගමන්ම ශිරන්ති රාජපක්ෂ මැතිණියව FCID එකට කැඳවමින් හිර කරන්නට හදන්නේ එමගින් මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ අයට පීඩනයක් එල්ල කර ඉදිරියේදී මාතරදී පැවැත්වීමට නියමිත රැළිය කඩාකප්පල් කිරීම සඳහායි.

 

[7]. මේ වෙනකොට මනුෂ්‍ය සමාජය කොතරම් පිරිහිලාද කියනවානම්, පාරේ මිනිසෙක් වැටිලා පණ අදිමින් හිටියත් ඒ දිහා ඇහැක් ඇරලා බලන්නේ නැතිව හෙමින්ම මාරු වෙලා යන යුගයක් සමහර රටවල උදා වී තිබේ. මේ වීඩියෝව බලන්න. ඒක එහෙම වුණේ මිනිසාගේ ආත්මාර්ථකාමී කම නිසා පමණක් නොවෙයි, අනුන්ට උදව් කරන්න ගිහින් අන්තිමේදී මිනීමැරුම් චෝදනා වලට පවා අහු වේවි කියලා මිනිස්සු බියට පත් වී සිටින නිසයි. වඳින්න ගිය දේවාලේ ඉහේ කඩා වැටුන එවන් සිදුවීම් මේ ගෙන්දගම් පොළොවේ ජීවත් වෙන බොහෝ අය අහල දැක ඇත. ඉතින් මිත්‍රවරුණි, බැංකුවෙන් කළ අතපසුවීම් පවා පළිගැනීම සඳහා යොදාගැනීමෙන්, ඉදිරියේදී සමාජ ක්‍රියාකාරීන් සහ දානපතියන් අනුන්ට මුදලින් උපකාර කිරීමට පවා බිය වෙන තත්ත්වයකට නේද මේ සමාජය ගෙනියන්නේ?

මේවා කිසිවක් නොදැන චෝදනා කරන අයට ඇත්ත දැනගැනීමට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

14 comments to ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහ සිරිලිය සවිය ගැන ඇත්තම කතාව

  • Madam Why didn’t you publish your Charity Service
    I know you Donated large number of Donations to Sri Lanka Army and Hospital’s but no publicity…

  • Piyaseeli Senanayake

    How can anybody with any compassion use this organisation to harass another human being. I have heard that complaints to the FCID has to come direct from Ranil. Though he is not a Buddhist, isn’t love and compassion taught in his Anglican religion? Ranil, you are a shame to the human race.

  • Piyaseeli Senanayake

    In a way this is to be expected from the nephew of JR. He showed by example by taking away Civic Rights of Sirimawo when she lost elections. This may be how Ruwan Wijewardena is trained in the Uncle Nephew Party aka UNP.

  • Bobby Pereira

    All these injustices are due one single traitor only. Po*** Sira also known as Polonnaruwe Po*****. This bastard was born to this world because of the bad collective kamma of the Sinhala Buddhist people of Sri Lanka. No other explanation.

  • niwantha manoj

    meka tama atta katawaunp ayata oni mokak hari katawak alla ganna hari waradda newe

  • Sabharathnam

    REAL MEN CAN’T HURT WOMEN. RANIL,AKILA, MANGALA, SAJITH,HARRISON, DO YOU HAVE B…LS. EVEN PRABHAKARAN DIDN’T DO THESE LOW LIFE REVENGES.

    AMERICAN TYPE DEMOCRACY HAS CAUSED THIS HAVOC TO US. LET’S STOP INDIA AND US PUSH DIRTY DEMOCRAY DOWN OUR THROUGHTS ANY MORE. PEOPLE NEED TO GET TO THE STREETS. OUST PM WHO MADE SIRISENA A PROSTITUTE.
    SEE WHAT DEMOCRACY DID TO IRAQ, IRAN, LIBIYA, EGYPT……

    SRI LANKA NEED TO ABOLISH DEMOCRACY. IT EVEN CAN BE INFLUENCED BY FACEBOOK AND DIRTY DEALERS LIKE RANIL.

    WE NEED A KING !!!!!!!! KING MAHINDA RAJAPAKSE DYNASTY!!!!!!!

    LET’S RETURN TO OUR GLORIOUS PAST WHERE WE HAD 200 odd KINGS!!!!

    • Sitharan

      You are a Tamil too? Yes it’s completely correct thay faux democracy exploited and polluted by egregious lies have subjected many countries to ruin. It’s better to have a kingdom or queendom where people can express themselves freely and have their problems heard than to have a demoncrazy which is used to cover for police state where all are silenced with threats. Bless you comrade many are wuth you.

  • Rajaratnam

    We don’t think even think that Ranil’s hus**** (Sagala
    Ratnayaka) would do such a despicable act to a former first lady.

    Even in USA ( that Ranil worship ) give due respect for first ladies.
    Barbara Bush, Hilary Clinton, Laura Bush, Jackie Kennedy were
    so dignified. UNP shows to the world that it respects no laws (FCID) or no ladies.

    If you vote RANIL OR UNP know that you are voting uncivilized
    Barbarians.

  • මහසොහොන් පිල්ලිය

    ඇඩ්මින් අයියේ .. මේ කාරණේ පහදලා දෙන්න

    ඔන්න මහා මැතිවරණය ප්‍රකාශ කරාට පස්සේ , නිදහස් පක්ෂ මන්ත්‍රීවරු 100 විතර වයිරීපාල අත ඇරලා විසිල් බල්ටි මැද මහින්ද මහත්මයා ප්‍රධාන කරගත්ත සන්ධානයකින් ඉල්ලනවා. මේ අය අතර පවිත්‍රා අනුර යාපා වගේ යහපාලන ගුලිය ගිලල චන්දෙන් පරදෙන්න යන හින්ද ගුලිය වමාරපු අවස්ථා වාදීන් මෙන්ම SB , මර්වින් වගේ අය හිටියත් මම පුදුම වෙන්නේ නැහැ. වයිරීපාල ගෙන් මහින්දට නිදහස් පක්ෂයෙන් නාමයෝජනා නොලැබෙන බව සක් සුදක් සේ පැහැදිලියි නේ.

    ඉතිං මහා මැතිවරණයෙන් මහින්ද ප්‍රමුඛ සන්ධානය විශිෂ්ට ජයක් ගන්නවා. කියමු ආසන 130 කියල. මහින්දත් පාර්ලිමේන්තු එනවා මන්ත්‍රී වරයෙක් ලෙස. නමුත් වයිරීපාල මේ පාර්ලිමේන්තුවේ වගේම අගමැති කරන්නේ සුළු තර රනිල්. දැන් වගේම එකලටත් විශ්වාශ භංඝ බාලගිරි වගේ. අද නොවේ හෙට.

    සුමානයක් ඇතුලත මහින්ද සමග තරග කරලා පාර්ලිමේන්තු ආපු අවස්ථාවාදී ජඩ මන්ත්‍රීවරු 80 කට රනිල්ගේ කැබිනට් එකේ ඇමති කම් ලැබෙනවා. ඔවුන් අපි හැමදාම නිදහස් පක්ෂය , නායකත්වය සමගයි කියල වයිරීපාල ගේ දෑත් ශක්තිමත් කරන්න යනවා. අමතක නොකරන්න විධායක ජනපති ක්‍රමය නමැති යක්ෂයා ඉන්නේ වයිරීපාල සමගයි.

    අන්තිමට මහින්ද නිකන්ම නිකං විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී. මෙය මෙසේ නොවේවි කියා කීමට ඇති හේතුව කුමක්ද ? අපි නිකං මහින්ද මහත්තය පස්සේ එන අවස්ථාවාදී බල්ලෝ පාර්ලිමේන්තු යවන්න මහන්සි වෙනවා නේද ?

    • හොඳ ප්‍රශ්නයක්. මා දන්නා අයුරිනුයි මෙය ලියන්නේ.

      අප දැනටමත් දන්නා පරිදි මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රීලනිප ප්‍රමුඛ සංධානයෙන් තරග කළත්, වෙනත් අලුත් පක්ෂයකින් තරග කළත් මර්වින්ට හෝ එස් බීට එතුමගෙන් නාම යෝජනා ලැබෙන්නේ නෑ. ඒ වගේම විශ්වාසවන්ත අයට විතරයි මෙවර නාමයෝජනා ලැබෙන්නේ.

      එසේම 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් පක්ෂ මාරු කරන මන්ත්‍රීවරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලැබී තිබෙනවා. එසේම මේ පාර්ලිමේන්තුව විසුරුවන්නට කළියෙන්, ඉදිරි මහ මැතිවරණයෙන් අනතුරුව පිල් මාරු කරන අයගේ මන්ත්‍රී කම් අහෝසි වෙන විදිහේ නීතියක් ගෙන ඒමටත් උත්සාහයක් තිබෙනවා. පිල් මාරුව නිසා වැඩියෙන්ම බැට කාල තියෙන්නේ එජාපය නිසා ඔවුන් ඊට එකඟ වේවි.

      රටේ ජනවරම ලැබෙන්නේ මහින්ද රාජපක්ෂ මහතාට නිසා විධායක ජනාධිපතිවරයාට ඊට එරෙහිව ගිහින් රනිල්ව පත් කිරීම ජනතා තීන්දුවට එරෙහි වීමක්. එවිට ජනතා නැගිටීමක් සිදුවීම නොවැළැක්විය හැකියි. එනිසා විධායක ජනාධිපතිවරයා එවැනි තීන්දුවක් ගත්තොත් එය ඔහුගේ දේශපාලනයේ අවසානයයි.

  • sabharathnam

    As people of this country we should recognize the real threat to our development, root cause of racism, foreign interventions. THAT IS DEMOCRACY.

    DEMOCRACY IS THE ROOT CAUSE OF EVIL.

    Chandrika Bandaranayake Family created racism and then terrorism also came for political gain. Thanks to democracy.

    WHITE FLAG FIELD MARSHAL FONSEKA betrayed the soldiers and asked for UNHCR problems thanks to democracy.

    Rajapakse solved terrorist problem. Started unprecedented prosperity to Tamils, Muslims , Sinhalese to live in a great country. Ranil Mithree derailed it THANKS TO EVIL DEMOCRACY.

    I like Rajapakse vision and pragmatic achievements he was creating a unique successful story for the world. it was defiled THANKS TO EVIL DEMOCRAZY.

    DEMOCRAZY IS A WESTERN PLOY. ABOLISH DEMOCRACY.

    Yes as an educated Tamil I want This Ranil Mythree to RESIGN IMMEDIATELY UNCONDITIONALLY. They are asked to recreate separatism for the West and India to do business with that and make profit again as they did.

  • RATA wenuwen

    පහරදීමේ සිමාවක් තියෙන්න ඔනේ, පඩැරැල් තුමා කියන්නෙ මයිත්ත්‍රිය, මම වයිර නොකරන පුද්ගලයෙක්, හපොයි කයිවාරුව, අනේ මුන්ට හෙන හතක්ම ගහපන්,නැති භන්ග වෙලා යන්න.
    මෙන්න මැතිනිය වෙනුවෙන් අදහසක්:-
    ජනහද සතුටුවන අදහස් ගෙන ලයට,
    නිති පුද කලා රටවෙනුවෙන් සහ දැයට,
    ඉරු සද තියෙන තුරු ගොනුවෙයි මතකයට,
    ජය නද ලැබිම සැක නැත ඔබ වැනි අයට

  • Piyaseeli Senanayake

    Sabharathnam, I agree with you. If we can have a system like that of China, with the right vision and love for the country, we too will develop and bring prosperity to all who live in this beautiful island. What the enemies led by India and the US are doing to us through MS, RW and CBK is heart breaking.

  • Power

    ඔව්..ඔබතුමාගේ කතාව හරි අපි කාට හරි පණ ඇරලා උදවු කරපුවාම ටික දවසකින් ඌ අපේ ඇත්තටම පණ යවන්ඩ හදනවා.

    මම ඒකෙන් අදහස් කරන්නෙ මෙතුමියට මේ මිනිසුන් එහෙම කරාවි කියන එක නොවේ.මෙතුමිය මේ මිනිසුන් වෙනුවෙන් පිහිට වෙන්ඩ ගිහින් කවදාවත් ලෙඩ දුක් නොසෑදෙයි කියා සිතන පැත්තකින් ගිණිගෙඩියක් පාත්වෙලා තියන නිසයි.

Leave a Reply