මහින්ද මැතිඳුන් ආ තිස්සමහාරාම පින්කමට නොසිතූ ජන ගඟක්. (VIDEO)

මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් රටට සහ රණවිරුවන්ට සෙත් පතා අධිෂ්ඨාන පූජාවක් තිස්සමහාරාම රජමහා විහාරයේදී අද දින පැවැත්වුණා. පින්කම් භූමියේ ඉඩ මදි වෙන සේ නොසිතූ ජනකායක සහභාගීත්වය ලැබී තිබුණා. එහි වීඩියෝ දර්ශන පහතින්.

 

එම අවස්ථාවේදී ලබාගත් ඡායාරූප.

11147009_1606917696261614_6366626013326387727_n[1]

11268977_1606917699594947_4065101982112935128_n[1]

11007745_1606917702928280_270311392799767803_n[1]

11272759_913463632044407_1380851961_n[1]

11351284_1606923169594400_6511443662893268594_n[1]

11329892_1606917706261613_2882051314533605899_n[1]

10407868_1606923182927732_6871710802586931683_n[1]

11262343_913463655377738_565710532_n[1]

11248342_1606923172927733_8193134699981101656_n[1]

 

යාලුවන්ටත් බලන්නට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

16 comments to මහින්ද මැතිඳුන් ආ තිස්සමහාරාම පින්කමට නොසිතූ ජන ගඟක්. (VIDEO)

  • Sarath Kanchana

    රටක් වටින අප්පච්චි සමග තිස්ස සැරදුන් අභියස ධර්මය ශ්‍රවනය කරන්නට තිස්සට ගැලු මහජන සන්නිපාතයෙන් යහපාලනයේ අමන පාලකයන් වියරු වැටි ඇති අතර,,මනුස්සකම දත් සැබෑ මිනිසුන් සදා මහින්ද රාජපක්ෂ මැතිතුමන් සමග බව තවදුරටත් පසක් කළ දකුණේ ඔබට අපගේ උත්තමචාරය

  • RATA wenuwen

    අනේ වාසනවන් ! යම පාලකයන්ගේ අක්ශි පතනය දියුනුවෙවා,

    මැතිදුනෙ අපි ඔබ සමගයි ඉන්නෙ
    පෙරට තිබ්බ පය නැත ආපසු ගන්නෙ,
    ටික කලකින් පතෝලයන් කුනුවෙන්නෙ,
    වට්ටක්කා සුවද දස අත පතිරෙන්නෙ!

  • Power

    ෴෴ ෴෴ ෴෴ ෴෴ ෴෴

    ඔබමය රට
    ඔබමය හෙට
    දැයකම හද
    ඔබමය අප

    කෙත්වතු වැව් ගොඩබිම් පාසල් ගොඩනඟමු
    දූ දරුවන් යහගුණයෙන් පිරිපුන් කරමු
    රන් අකුරින් ලංකා නාමය ලොව ලියමු
    ඉදිරිය ගන්නට ඔබහට බාරයි මිහිඳු

    ඔබමය රට….
    ඔබමය හෙට…
    දැයකම හද…
    ඔබමය අප…
    මහපොළවකි ඔබ මුලු අහසක් උස…
    අප පරමය ඔබ තව කල්පයකට..

    ඔබමය හෙට……෴

  • ravin

    රටම ආදරේ
    රටට ආදරේ
    අපිත් ආදරේ
    අපේ අප්පච්චී

  • සුර

    අපේ ජනාධිපතිතුමා ට ජය වේවා!

  • geethanjali dasanayaka

    janapatiduni samada api oba samagai..nidahase jeewathwennata prabakarange adipathtiyata yatawela tibuna me sinhala api ipaduna rata paragatiyanta hisa nonama sinhalayeku lesin idiriyata sinhalaya ha tun helaya wenuwen idiripath una oba saha saahodarayanta api hamada garukaranemu..sadakalma oba samagai..deergausa obata…obatumage pamineema nawatha hadawatinma balaporithtu wemi

  • kithsiri bandara

    jaya sri niridaneni, mewara apa dena jana balayen sinhala jathiya agama rakadethwa

  • John

    If MR offer Double Field Marshal he will support him.

    ASK FONSEKA NOW WHY HE WAS ASKED TO SAY WHITE FLAGS STORY BY RANIL AND THE TEAM?

  • Malaka Pathirathne

    H.E.president,Mr Mahinda Rajapakse,
    I have been believing you since my childhood.mynative place at ambalantota.all srilankans are believe your leadership and trust about national security.we never forgot you.You are our president for lifetime.theruwan saranai.
    Malaka pathirathne.
    071-4275210

  • dinuu

    රටක් වටින නායකයෙක් දැක ගන්ට..
    තිස්සමහාරාමෙට ආ ජනගගට..
    අබේතිස්ස හිමි සහ බුදු පුතුන් හට..
    අවසර දෙන්න අප හට තුති පුදන්නට..!

    යහපාලනය ගෙන ආ අපලය රටට..
    බුදු පුතනුවන්ටද හිරිහැර මහමෙරට..
    දැඩි අනතුරක මව්බිම බව පසක් කොට..
    මුලු රට එක හඩින් එක්විය මහින්දට..!

    යන එන තැනදි ඔබගෙන් නිති ලැබුන දයා..
    දරුවන් හඩයි “අප්පච්චී”කොහිද කියා..
    දුර මග ගෙවා ගොස් ඔබ බැහැ දකිනු නියා..
    ජනගග ඇදෙයි තන්ගල්ලට උදය හවා..!

    තිස් වසරක යුද බිය නිම කරපු හැටී..
    කල ගුණ දත් සැවොම මතකයෙ රැදී සිටී..
    ඔබ ලක් පොලොව සිප ගත් දින දනින්වැටී..
    මුලු රට කදුලු සැලු හැටි සිහි කරනු වටී..!

  • RATA wenuwen

    කල ගුන දත් පිරිසකි ඒ එකතු වුනේ,
    “අප්පච්චි” වෙතයි ගරු බුහු මන් ලැබුනේ,
    දකුනේ තවත් ගමකින් වෙඩිමුර එන්නේ,
    අහෝ දුකකි ! පඩැරැලගෙ බඩ යන්නේ.

  • RATA wenuwen

    කොතනක සිටියත් අප මේ පොලවේ,
    මැතිදා වෙනුවෙන් හදවත උනුවේ,
    සොයුර ” දිනු” ඔබ අපසැම මෙලොවේ,
    එකතුව පතනෙමු මැතිදුට ජයවේ!

  • Power

    මම – පට්ට කවි ටිකක්නෙ…කොහොමද ඇත්තටම ඔය වගේ කවි ලියන්ඩ නව වචන හා අදහස් මොහොතින් සිතට එන්නෙ..?

    Dinuu සහ RATA wenuwen – එහෙම තමයි අපි..අපි නියම වැඩකාරයෝ.

  • RATA wenuwen

    පවර් හිතවත,
    සින්හල අපට හෙල ගි කවි ලියන්නට,
    ජානය හැඩවුනේ රට වෙනුවෙන් පිනට,
    නිදිවරලා ගොතමින් කවි ඇදේ සිට,
    මැතිදා නිසා වෙහෙසෙමු බර ගෙන කරට

    — රටවෙනුවෙන්–

  • Janesh kumar de silva

    where ever you go people will follow you ….

Leave a Reply