Mahinda Rajapaksa: මහ ජනකායක් මැද මහින්ද මැතිඳුන් මොරටුවට (VIDEO)

Monday, May 25, 2015

මහ ජනකායක් මැද මහින්ද මැතිඳුන් මොරටුවට (VIDEO)

අද සවස මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහභාගිත්වයෙන් මොරටුවේ බොද්ධ මන්දිර බෝ මළුවේදී ආශීර්වාද පහන් පූජාවක් පැවැත්වුණා. මහින්ද මැතිඳුන්ව පිළිගැනීම සඳහා පැය කිහිපයකට පෙර සිටම මග දෙපස මහ ජනකායක් පෙළ ගැසී සිටි අයුරුයි මේ.

10906384_1607625626190821_8975335273461352593_n[1]

11102977_709187405856239_8018427786248361975_n[1]

11137153_709187379189575_6366213183021132672_n[1]

10391020_1607625642857486_6133774783265525665_n[1]

10995447_1607625779524139_2322725185082146505_n[1]

 

පහත වීඩියෝවේ දැක්වෙන්නේ එතුමා පැමිණෙන අවස්ථාව සහ ජනතාවගේ ප්‍රතිචාරයි.



"හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නොමැතිව වුවද ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට ඉදිරි මහ මැතිවරණය ජයග්‍රහණය කළ හැකි බව" පැවසූ ජීවන් කුමාරතුංග මහතාත් මේ සඳහා සහභාගී වීම විශේෂත්වයක් වුණා. පින්කමේ පින්තූර පහතින්.

2

1

2

3

4

6

1

 

පින්කමෙන් අනතුරුව පැමිණ සිටි ජනතාව ඇමතූ මොහොත සහ ඒ සඳහා සහභාගී වූ දස දහස් සංඛ්‍යාත ජනකාය.

10404179_1607717206181663_5150309654483594311_n[1]

11150744_1607717212848329_4559495465291116406_n[1]

11262142_1607717226181661_4176046499638945320_n[1]

එහිදී කළ කතාවේ කොටසක් පහතින්.



යාලුවන්ටත් බලන්නට Share කරන්න.

තවත් අයටත් බලන්නට "Share" කරන්න.

49 comments:

  1. මහින්ද කියන්නේ අපිට දේවියෙක්.

    ReplyDelete
  2. podu jana nayaka.... podu jana pathuma,,,

    ReplyDelete
  3. we are with you from our heart,,,,,,

    ReplyDelete
  4. Jewanla yatartayata jana matayata garu kala utui mahinda mati tumata wiruddawa katha karana hama kenakenama janatha wirayata badun wewi

    ReplyDelete
  5. api semada ape maha raja samagaei. athuma nethiwa apita ratak koinda api hemoma athumata sada naya gethie

    ReplyDelete
  6. ලොව කොතන සිටියත්,කොතනක ඇවිද්දත්, ඔබ අපේ ජිවමාන දෙවියෙකි . යටිකුට්ටු යහා පාලන/යම පාලන හෙන්ච්මන්ලාගෙන් ආරක්ශාවි මේ මඩවු, කුනුවු දේශය නැවත නියම මයිත්‍රියෙන් පුරවා සරුසාර කරන්න සියලු දෙවියන්ගෙ බැල්ම ආරක්ශාව සමග ත්‍රිවිද රත්නත්‍රයේ පිහිටෙන් යෝද ශක්ති, ආයු බල ලැබෙවා, මැතිදුට ජයෙන් ජයම වේවා

    ReplyDelete
  7. Nimal MadaporuwageMay 25, 2015 at 6:05 PM

    Ape Rata Beyra Gena Apita Jewath Wenna Nidahsa Dunna Obai Ape Mha Raja Api Oba Samagai Obata Jaya Niyathai.

    ReplyDelete
  8. don Rosan de zoysaMay 25, 2015 at 6:35 PM

    Apachi kotheneda Ethena API Athigaru janadipathi Mahinda Rajapakse Mathidunta jayen jayama wewa Siyalu Devi dewathawnge Arksawe noaduwa labewai
    Ma prarthena Keramik

    ReplyDelete
  9. Asanka BalasuriyaMay 25, 2015 at 6:36 PM

    He is the Only King...and he is even on top of God's King...we always love You

    ReplyDelete
  10. මහසොහොන් පිල්ලියMay 25, 2015 at 6:52 PM

    ජීවන් භංග වේවා කියලත් කියනවා නේද ?

    මහින්ද පැරදුන හැටියේ ජහ පාලනේ අහවල් තැන ලොවින්න ගිහිල්ල , චන්දෙ කට ලඟදි ආයිමත් මිනිස්සු / චන්ද මතක් වෙලා සහලෝල උන අරගෙන , චන්ද ලැබෙන පැත්තට හෝයියා කියාගෙන දුවගෙන එන ජීවන් වගේ අවස්ථා වාදී අම්බරුවන්ට මහින්ද පාඩමක් උගන්නුවේ නැති උනත් ජනතාව හොඳට මතක තියාගෙන පාඩමක් උගන්වන්න බලාගනිල්ලා.

    ReplyDelete
  11. Piyaseeli SenanayakeMay 25, 2015 at 6:59 PM

    We are ever so grateful for your leadership in eliminating terrorism and fear from our hearts. No other leader in this world has done that.

    These spineless back stabbers can't even hold a candle for you. We want you back, the country wants you back, all the different communities want you back (see what is happening in Jaffna). It is only the traitors and enemies of our beautiful country who are against you.

    Jaya Wewa, Jaya Wewa, Jaya Wewa.

    ReplyDelete
  12. රටක් වශයෙන් අප අන්ත අසරණ වී සිටිය මොහොතක අපගේ පූරුවේ කල කුමන හෝ පිනකට අපගේ ජීවිත වලට සැබෑ නිදහස් ප්‍රාණය දෙන්න මහා වීරවරයෙක් පැමිණුනා...ඒ මහා වීරයානන්ට ආදරණීය වීර සොහොයුරෙකු සිටියා.ඉන් පසු ඒ මහා වීරයාණන් ඔහුට එල්ල වූ අනේකවිද දැඩි පීඩනයන් හමුවේ මහා දැවැන්ත පර්වතයක් සේ නොසැලෙමින් ඔහුට දැවැන්ත ශක්තියක් වූ ඒ වීර සොහොයුරානන් හා වීර වික්‍රමාන්විත හමුදාවක් සමඟ එක්ව ලක්මව ලෙයින් තෙත්කළ මිනීමරු LTTE ය නැමැති කුකුරි ත්‍රස්ත කණ්ඩායමක් සමඟ උරෙන් උර ගැටී අපගේ වීර හමුදා රණවිරුවන් මේ ලක්මව වෙනුවෙන් ඇස් හිස් මස් අතපය දන්දෙමින් තම අවසන් හුස්මස් තම සුජාත භූමියටම එක් කරමින් එම ත්‍රස්තයන් යමලොව යවා මේ අපගේ ලක්මව හා එම ලක්මවගේ සුජාත දරුවන් වූ අපසැම මරණයෙන් මුදාගණු ලැබුවා..

    ඔබට පේනවද....?
    ඔබට දැනෙනවාද...?
    ඔබට ඇහෙනවාද...?

    අප බේරාගත් ඒ අතීත රජ දරුවායි ඔබ සමඟම මේ සිටින්නෙ.

    ReplyDelete
  13. Udaya IlangaratneMay 25, 2015 at 7:26 PM

    OBA THUMATA RATA BAARAI

    ReplyDelete
  14. Who we are....

    We the Hela - are the indigenous people of Heladiva. We speak Helabasa - a unique and elegant language. Our Hela Culture is similarly unique and found no where else on Earth.

    Our Hela community is family oriented and centred around children. We hold the Hela values of humanity, self-sufficiency and wisdom in the highest regard.

    The archaeological record of Heladiva dates human habitation to around 125,000 years. mtDNA evidence provides dates from 85,000 and 65,000 years. Even the Mahavansa acknowledges there were people on the Island when prince Vijaya arrived. In fact, the Mahavansa in detail describes Prince Vijaya's encounter with the Hela princess Kuveni who he later married.

    Prince Vijaya's arrival and the Sinhela (Sinha+Hela) royal dynasty he founded is well recorded in the chronicle, Mahavansa ('The Great Dynasty').

    https://sites.google.com/site/helafamily/our-origins

    ReplyDelete
  15. පිරිවර ලැබගන්න පෙර කල පින් මහිම..
    මොනවට කියා පෑ මොරටුවෙ රැස්වු සැම..
    හැම මුහුනකම දිස්වුනි ඔබ වෙත ඇල්ම..
    මැතිදුන් මහින්දයි පොදු ජන හද ගැස්ම..!

    ජය ජය ජයම වේවා මැතිදුන්ට අපේ..
    ලැබගෙන තව තවත් පිරිවර සමග සැපේ..
    රට කරවන්න බැරි බව තේරිලා කපේ..
    යහපාලනය ගෙදරම යයි නැතුව ඇපේ..!

    අව් වැසි ලැබේවා නිසි තැන හරි කලට..
    යල මහ දෙකම සරුවේවා මව්බිමට..
    තෙරුවන් සරන වේවා පින්බර රටට..
    සැම දෙන පෙල ගැසේවා මැති මහින්දට..!

    පෙරමුණ රැගෙන සිරි ලක ගොඩ නගන්නට..
    සැම දෙන එක්ව කල ඇරයුම පිලිගන්ට..
    කල ගුණ මතක අය කවදත් ඔබ නමට..
    ඉර හද පවතිනා තුරු අපි මහින්දට..!

    Power ට ස්තුතියි. ඔබේ අගැයුම දැකලා මේ කවි පද ටිකත් නිකම්ම ලියැවුනා.

    ReplyDelete
  16. හෙළ විරුවෝ රට කරවු හැටි මහිම,
    දැනෙයි අපට හදවත් තුල පිබිදීම,
    රට කන්නට බත් බැලයන් සැරසීම,
    ඉඩදිය නොහැක තවදුරටත් බලපෑම.

    මැතිදා සමග ඉදිරියේ යන දිනය ලගයි,
    කළගුන දත් මිතුරෝ ටික ඔහු ලගමයි,
    නවතන්නට බැරිය ජන ගග බොහොම සැරයි,
    කුනු රොඩු සියල්ලම පැඩැරැල් තුමා ලගයි.

    ReplyDelete
  17. Mahinda is a great man. No doubt! However, I don't like people calling him 'Rajathuma, Mathindun, deviyan etc. Respect him as a great human being and one who won our hearts.

    ReplyDelete
  18. We Wanted Sir Mahinda

    ReplyDelete
  19. Obai hamada ape janapathi Obata jayen jaya maharajaneni !!!!

    ReplyDelete
  20. Appachchi oya katawath namenna onanaha thaniyama pakshayak hadanña munta ape bale penwamu

    ReplyDelete
  21. Obai Samada ape janapathi obata jayen jaya ape maharajaneni

    ReplyDelete
  22. me video eke ehenawa me enne janaadhipathithuma kiyala..ow thawamath ape hithwala janapathi obai methiduni..obata jaya haa theruwan saranai ape rata newatha goda ganna..

    ReplyDelete
  23. dinu deshaya raka ganimata ape janapathi MAHINDA samaga ak wemu..................................................

    ReplyDelete
  24. Kothek Jana nayakain ma lakderane Raja huwath.dasa wasarak gehu ma kuriru uddaya Oba apa atharan mulumaninma ewath kala Oba thama ape seba Hu ekama jana nayakayanani.obata mage chandaya adath dunnase se merenathurawata apa paule sewoma Oba samagai...ma Obata dun chandaya ma hata aya sakshida pawa atha..ma Obata aya oppukara penwa dimata pawa ma kemathe Bala sitinnemu...Garu Mahinda Rajapalse thumani Oba ape Jaya semada ekasithin merenathurawata pawa thiyena bawa ma etha Adambarayen kiya sitinnemu...obata semada Jaya..ma Indika Ashok prabath Dissanayake..(792630111v)..

    ReplyDelete
  25. Jaya Niyayatai maha Raja neani

    ReplyDelete
  26. හොරිකඩයෙක් එනු දුටුවා මැතිදු වෙත,
    එනමුදු කිසිත් වෙනසක් නම් පෑවේ නැත.
    ඔහුත් එකතු බණ මඩුවෙ සියලු සත,
    බුදු වදනට යොමුවි වැදගෙනයි සිත

    ReplyDelete
  27. Janesh kumar de silvaMay 26, 2015 at 5:53 AM

    always live in our hearts ....... Mr. President Mahinda rajapaksha ,no one can take over you ,

    ReplyDelete
  28. Souriya Dinu,Power,Soyura Rata Wenuwen
    Rasa Windinemi Oba Samage Kavi Sathutin
    Mihindun Ape Yali Dinanaa Dina Wenuwen
    Seth Kawiyakma Wewa Mal Wasi Samagin!

    ReplyDelete
  29. sunilsenanayake sunilMay 26, 2015 at 7:05 AM

    රඡානනි අපි ඹබ සමගයි

    ReplyDelete
  30. Ane ara Jeewan gon buruwawa nan langata ganna epa.

    ReplyDelete
  31. SLFP members who Jumped , betrayed the country and presently enjoing the posts and comforts are approaching Mahinda to gain the votes again in elections Nothing else They will definitely jump again and sell themselves to any party with Sirisena

    ReplyDelete
  32. සයුමි වෙනුවෙන්,
    සෙත් කවි සමග සුබ ආසිරි ගලා එන ,
    මල් වැසි වතුර බැස එන්නෙ උතුරගෙන,
    සතර වරම් දෙවියන්ගේ බැල්ම ගෙන,
    ඈතක් නොවේ ,දිනුමට දින ලගාවෙන.

    ---රට වෙනුවෙන්---

    ReplyDelete
  33. sathya awabode vima.gane presansa..karamu,.

    ReplyDelete
  34. මහින්ද රාජපකෂ මැතිතුමනනි ඔබතුමා දේෂපාලඤ්ඤයෙකු වෂයෙන්
    නොව ඊට එහා සිට්න සුව්ෂේෂි කෙනෙකි.

    ReplyDelete
  35. api oba samagai dinu desaye purogamiya obata ape acharaya

    ReplyDelete
  36. IS IT TRUE THAT RANIL IS TO START BUDDHIST CRIMINAL INVESTIGATION DIVIION?

    BCID

    ReplyDelete
  37. එක් හිතවතකු ඉහල කිව් පරිදි, මහින්ද රාජපක්ස යනු ඔබත් මාත් මෙන්ම තවත් ලන්කා පුත්‍රයකු බව සැබැවකි.
    එහෙත් එතුමා අන් හැම නායක පදවි ඉසිලූ අය, කිසිසේත් කල නොහැකි බව කියූ, දරුණු යුද්දය නිමා කල, මගෙ රට සුරපුරක් කල, අපේ සදාදරනීය ජනනායකයා.
    පොදු ජන හදගැස්ම හදුනාගත් සොදුරු මිනිසා.
    එතුමා යුග පුරුශයෙකි. තව වසර 1000කටවත් එතුමා වැනි එඩිතර උදාර ජනනායකයෙකු ලක් පොලොව මත පහල නොවේ.
    එතුමාට "අප්පච්චී", "රජතුමා", "දෙවියා" හෝ වෙනත් ඕනැම නමකින් ඇමතීමට ඔබටත් මටත් ඇති අයිතිය සැමදා සුරකිමු!

    ReplyDelete
  38. හැම විට හැම දෙනට සෙනෙහසමයි ලැබුනේ..
    මව්පිය මුදු ගුණය මුලු රටටම දැනුනේ..
    "අප්පච්චී" නමත් එනිසයි පට බැදුනේ..
    නොපෙනෙන "දෙවිදු" ඔබ තුල කාටත් පෙනුනේ..!

    ඔබමය දිනිදු නව ලොව පායනා හිරූ..
    ඔබමය නිරිදු පොදු ජන සිත් වසග කෙරූ..
    ඔබමය මැතිදු මුලු රට අද කරන ගරූ..
    ඔබමය දෙවිදු මගෙ හද පුදසුනක් කෙරූ..!

    ඔබමය තරිදු සිසිලස දෙන දිලෙන තරූ..
    ඔබමය මැතිදු යුද බිය මෙහි නිමා කෙරූ..
    ඔබමය නිරිදු සිරිලක පවතිනා තුරූ..
    ඔබමය දෙවිදු මගෙ හද පුදසුනක් කෙරූ..!

    ReplyDelete
  39. Such things are unlikely to happen because many won't vote for them this time.

    ReplyDelete
  40. සයුමී ඔබෙන් අද දින ලියැවුන කවිය..
    නියතයි ගෙනෙන බව මැති දෑතට සවිය..
    වෙබ් අඩවියේ අපහට කෙරුවද තුතිය..
    හොද කවිකාරියකි ඔබටද එය හිමිය..!

    ReplyDelete
  41. මිහිඳුන් අපේ යලි දිනනා දින වෙනුවෙන් ෴
    සෙත් කවියක්ම වේවා මල්වැසි සමගින් ෴

    හිතාදර sayumi,
    ඔබටත් මල්වැසි වසීවායි මම ප්‍රාර්ථනා කරමි!

    ReplyDelete
  42. apata rata beradun appachchi ohuya ohu me lothalaye chirahath kalayak wajabewa apeth aayu gena eyai mage prarthanawa

    ReplyDelete
  43. Hithawath Rata Wenuwen,Dinu Ha Power,Oba Samata Hada Piri Sthuthiya!! Dinu Kiyana De Hari.Hithala Balanna Matha Kalaye Deshapalanaye Yeduna Kenekuta Kawuruwath 'Ape Appachchi, Rajathuma' Deviyao'Kiyanawa Ahala Thiyenawada? Balaya Thiyena Kota Kiyai,Eth Ita Passeth?
    Paksha Pata Bedha Nobala Thamanta Abhya Dun,Me Rata 8 Weni Warata Eksesath Kala Minisaata,Me Rate Suwahasak Janayagen Labena Hardayangama Gawurawai E.

    ReplyDelete
  44. මහින්ද රාජපක්ශ නාමය අපේ හදවත් වල වගේම ලක් ඉතිහාසයේ රන් අකුරින් ලියැවී හමාරයි. තව ශත වර්ශ ගනනාවකට ලක් පොලොවේ මෙලෙස එතුමාගේ ගුණ ගැයෙනු නොඅනුමානයි. පසුගිය චන්දයෙන් My3 ගත් ලක්ශ 62 න් වැඩි ප්‍රමානයක් My3 නමවත් අහලා නැති අය. නමුත් මහින්ද රාජපක්ශ මැතිතුමා ලැබූ ලක්ශ 58 එතුමා කෙරෙහි ඉතාමත් ආදරෙන් ගව්රවයෙන් දුන් චන්ද! ඒවා තව ලක්ශ ගනනාවකින් වැඩි වෙලා දැන්.
    මර්වින් ලා වැනි අය ගෙන් ඈත් වන්න ලැබීමම, එතුමා ජන 8 අපත් සමග ලැබූ පරාජය තුල ඇති විශිශ්ට ජයග්‍රහණ වලින් එකක් ලෙසයි මම දකින්නේ.
    එතුමා වටා ජනගග සුනාමියක් වෙල එතුමාට විරුද්ද බලවේග සියල්ල යටවෙන දිනය අත ලගයි!

    ReplyDelete
  45. Piyaseeli SenanayakeMay 28, 2015 at 6:59 PM

    We are with you Mahinda.

    Theruwan Saranai

    ReplyDelete
  46. මහින්ද මහත්තයෝ ඔබතුමා එන්න එපා දේශපාලනේට. ඇවිල්ලා වැඩ කරාට අපේ මිනිස්සුට ඕවා මතක හිටින්නේ නෑ. අපේ ලක්ශ 62ක් ම කුහකයෝ. දැන් ඉන්න උන්ට රට කන්න දීලා බලන් ඉන්න තියෙන්නේ. කරපු වැරැද්ද තේරුන් ගන්නේ එතකොට. අපේ උන්ව ඔබතුමාව මතක් වෙන්නේ උන්ගේ දුක් වලදී විතරයි. හදල දුන්න ගෙවල් වල ඉදන් ඔබතුමාට විරුද්ධව චන්දේ දුන්නේ. ඇවිදින මංතීරු වල ඇවිද ඇවිද ඔබතුමාට විරුද්ධව කතා කරන්නේ. හදල දුන්න හයිවේ වල යන ගමන් හෙන ගහපං කියන්නේ. උන්ට කරා වැඩි උනා.

    ඔබතුමාගෙන් ඔය කිසි දෙයක් ලැබුනේ නැති මිනිස්සු තමයි ඔබතුමාට චන්දේ දුන්නේ. උතුරට නැගෙනහිරට කරා වැඩි උනා. ඔබතුමාට පුලුවන්නං ඔය දුප්පත් සිංහල බෞද්ට පවුල්වලට උදව් කරන්න. ඒ මිනිස්සුට උදව් කරන්න කිසිම රාජ්‍ය, රාජ්‍ය නොවන සංවිධාන නෑ. ඉන්දියාවෙන් ඇමෙරිකාවෙන් උදව් කරන්නේ දෙමළට, මැදපෙරදිගින් තම්බින්ට උදව් කරන්නේ. පුලුවන්නං අපේ සිංහලයන්ට උදව් කරන්න වැඩ පිළිවෙලක් හදන්න.

    මේක පුලුවන්නං මහින්ද මහත්තයට හරි නාමල් අයියට හරි පෙන්නන්න. තෙරුවන් සරණයි.

    ReplyDelete
  47. දිනු,
    අපි හැමෝගෙම සිතුවිලි ඔබ අපූරුවට කවියට නගලා !

    ReplyDelete
  48. charitha vinodaniMay 29, 2015 at 2:28 PM

    Samada obayi ape janapathi

    ReplyDelete

අදහස් දැක්වීමේදී ඔබගේ නම දැක්වීමට "Comment as" ඉදිරිපස ඇති "Drop down menu" එකෙන් "Name/URL" ‍තෝරා ඔබගේ නම ඇතුළත් කරන්න.