පහත වීඩියෝවේ දැක්වෙන්නේ එතුමා පැමිණෙන අවස්ථාව සහ ජනතාවගේ ප්‍රතිචාරයි.
"හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නොමැතිව වුවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉදිරි මහ මැතිවරණය ජයග්‍රහණය කළ හැකි බව" පැවසූ ජීවන් කුමාරතුංග මහතාත් මේ සඳහා සහභාගී වීම විශේෂත්වයක් වුණා. පින්කමේ පින්තූර පහතින්.
පින්කමෙන් අනතුරුව පැමිණ සිටි ජනතාව ඇමතූ මොහොත සහ ඒ සඳහා සහභාගී වූ දස දහස් සංඛ්‍යාත ජනකාය.
එහිදී කළ කතාවේ කොටසක් පහතින්.
යාලුවන්ටත් බලන්නට Share කරන්න.