මහින්ද රාජපක්ෂ මහතා අම්පාරේදී සහභාගී වූ ආගමික වැඩසටහන සහ පැමිණි පිරිස ඇමතීම ගැන විස්තර මීට පෙර ලිපියකිනුත් පළ කළා. පහත යොමුවෙන් එය බලන්න.
www.mahinda.info/2015/05/ampara
"මහින්දගේ රැල්ලට 6 දෙනයි: මහින්දත් නෑ" ලෙසට අම්පාර රැස්වීම සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පත් වෙබ් අඩවියෙන් පළ වූ ලිපියට පිළිතුරකුයි ඉන් ලබා දෙනු ලැබුවේ.
පහත දැක්වෙන්නේ අම්පාරේ රැස්වීමේදී මහින්ද රාජපක්ෂ මහතා ජනතාව අමතන අවස්ථාවයි.
යාලුවන්ටත් නැරඹීමට Share කරන්න.