විමල් – හරීන් වාද පිටිය. හරීන් ගහන බේගල් මෙන්න. (VIDEO)

විමල් වීරවංශ මහතාට එරෙහිව හරීන් ෆනෑන්ඩු මහතා විසින් කඩවත කෙරවලපිටිය අධිවේගී මාර්ගයේ වියදම් සම්බන්ධයෙන් කරනු ලැබූ අභියෝගය අනුව දෙරන වාද පිටියේ දෙදෙනා මුහුණට මුහුණ සංවාදය පැවැත්වුණා.

එහිදී විමල් වීරවංශ මහතාගේ ප්‍රධාන තර්කය වූයේ, වත්මන් රජයේ කැබිනට් තීන්දුවේ කැබිනට් පත්‍රිකාව අනුව එම අධිවේගී මාර්ගයේ වියදම බිලියන 66.6 ක් බවයි.

එහිදී එම කැබිනට් පත්‍රිකාව බොරු බව පෙන්වීමට හරීන් ප්‍රනාන්දු මහතාට නොහැකි වූ අතර, මාතෘකාවට අදාල නැති දේවල් කියමින් වටේ යාම සිදුකළා.

සම්පූර්ණ වැඩසටහන පහතින්.

නැරඹීමට නොහැකි වූ යාලුවන් සඳහා Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

19 comments to විමල් – හරීන් වාද පිටිය. හරීන් ගහන බේගල් මෙන්න. (VIDEO)

  • මහසොහොන් පිල්ලිය

    බොහොම ඉස්තුතියි ඇඩ්මින්. දෙරණ youtube චැනල් එකේ තාම මේක දාල නැතිහින්ද බලන්න බැරුව හිටියේ. කෝපි එහෙකුත් හදාගෙන පරිඝනකය ඉස්සරහ වාඩි උනා මන්ධ බුද්ධික UNP අපතයෙක් ලංකාවම ඉස්සහරහ අතුල්ල අතුල්ලා කක්කි නානව බලන්න. 😀

  • kumara

    me wage dewala wadagath thorathuru thibunata hamotama kiyawanna balanna welawak natha. Puluwannam mema janadhipathi satanata pera saha pasu masa 3 kalayaka thibu siyalu janamadya wadsatahan mulashra karagena 1 hour documentary film ekak hadann. sinhala demala english walin eliyata damanna. siyalu de sakshi ethuwa (with reference data, source. meka hariyata haduwoth kadi bidi giya sith wedi wage nawatha saththaya therum gannawa sure!

  • sisira kappetipola

    අද උදෙ ඉදන් මෙක බලන්න හිටියෙ ඔබට ස්තුතියි

  • sayumi

    Kadawatha Kerawalapitiya Adhiwegi Margaya Gana Waada Karanna Awith Rate Nathi Walpal Kiyawamin Wimal Ahapu Wadagathma Prashnaya Maga Harala Harin Lissala Giya.Ahana Prashne Wath Therum Ganna Bari Una Me Wage Ayath Ekka Mona Sakachchaada.Aparaade Wimalge Watinaa Kaalaya Apathe Giya.

  • Orpheus

    Widening a 4 lane bridge to a 6 lane bridge in the future will extremely hard and will cost will be doubled. The filling of earth to a 4 lane road to make a 6 lane road is practical and can expand in the future without much problems. You don’t need to be an engineer to undeI have done mistakes like that although I have a knowledge of engineering. It is called “Penny wise pound foolish!” I am supprised the University has reccomended these changes.

  • BJ

    Wate yawanna puluwan aya ethi eeth ee eekale…….

  • Bobby

    This bugger Harin F. is talking bullshit. Feel sorry for stupid people in Sri Lanka. You stupid people elected stupid bastards like Harin F. This Harin bastard can’t even shit properly. The bastard is wasting every one’s time.

  • Ranaviru Sebala

    There is the Law of Karma.

    While same people divide and fight Arabian
    People with their donors invading WILPATTU
    FOREST and settling using direct sea access routes.

    Dravidian people extending their colony
    From Tamil Nadu invading SAMPUR.

    They elected President and PM then they selected
    Their Chief Justice Sripawan, Ravi Karunanayagam, Aruna Mahendren
    They wiped their law suits of each other.

    Now they plan to Assasinate Mahinda, and Basil and
    Imprison Gotabhaya.

    Lions from the World over are ready for the challenge,
    This time they will deliver to remember.

  • Ranaviru Sebala

    Watch how Prisident Sirisena and PM Ranil
    Do nothing to wilpattu invasion. President holds this ministry
    He should be impeached.
    If we didn’t have Nimal Siripala, leaderless man, today our motherland
    Leading in South Asia.

    Ranil should be imprisoned for Orchestrating and
    Protecting his boy toy Arjun Mahendran for UNP funds and creating
    FCID but not investigating Rajitha Senaratne’s and Sujeewa Serasinghe, and Sajith’ deals.

  • Power

    OCH 1 – කොට්ටාව-කඩවත පාර
    OCH 2 – කඩුවෙල-කඩවත පාර
    OCH 3 – කඩවත-කෙරවලපිටිය පාර
    OCH 4 – පාල-රනිල් ගෙදර යන පාර

    මම හොදට බලාගෙන හිටියා විමල් වීරවංශ මැතිතුමා පුවත් පත් වලින් උපුටා දක්වනකොටම “මට කෙළවෙන්ඩයි යන්නෙ” වගේ හරීන් ප්‍රනාන්දු අපේ මහාමාර්ග පිළිබද විද්වත් අයියා, හෝ ගාලා පත්තර පිටු පෙරලනවා,ෆයිල් අදිනවා.එක විඡ්ජුම්බරයයි..මම හිතුවා මේ යකා මෙතනම පුටුව පල්ලෙ වැටෙයි ද කියලා.ඕක තමා ලොක්කා කියන්නෙ අභියෝග කරාට අභියෝග බාරගන්ඩත් පුලුවන් වෙන විදිහට කරුණු කරණා තියෙන්න ඕන.අතේ පත්තු වෙන බොරු කෙළලා කෙළලා අභියෝග කරොත් සොරිම තමයි.

  • Rohan

    මේකාගේ ඇඟේ තරමට මොලේ නෑ …………. උඹලගේ ජනපතිවරණ පච ප්‍රකාශනයේ තිබුනේ කඩවත කෙරවලපිටිය යා කරන අධිවේගී මාර්ගයේ 9.32 ක් වූ දුරක් සඳහා එක් කිලෝමීටරයකට රුපියල් මිලියන 715ක් වැය කරනවා එයින් මහින්ද ජනපතිතුමාට එක් කිලෝමීටරයකින් රුපියල් මිලියන 500 කට ආසන්න කොමිස් මුදලක් හොරකම් කර ඇති බවයි …….. ඒඅනුව කඩවත කෙරවලපිටිය යා කරන අධිවේගී මාර්ගයේ මුළු ව්‍යප්‍රතියෙන් මහින්ද ජනපතිතුමා රුපියල් මිලියන 4600ක් විශාල දුෂණයක් කර ඇති බවයි. මහින්ද ජනපතිතුමාගේ ධාවන තීරු 6කට බිම සකසා, ධාවන තීරු 6කට පළල කිලෝමීටර 8 ක් ආසන්න දිගකින් යුතු පාලමක් මත, ධාවන තීරු 4ක අධිවේගී මාර්ගය ( මහින්ද ජනපතිතුමාගේ දැක්ම 2020 දී ඉතිරි ධාවන තීරු 2 ද නිමකිරිමය……. යමපලනයට අනාගත දැක්මක් ඇත්තේම නැත……..) නිම කිරීමට වියදම රුපියල් බිලියන 66.6ක් මුදල දුෂණයක් කියූ යමපලනය…….. ධාවන තීරු 4කට බිම සකසා, ධාවන තීරු 4කට පළල කිලෝමීටර 5.5 ක් ආසන්න දිගකින් යුතු පාලමක් මත, ධාවන තීරු 4ක අධිවේගී මාර්ගය බිලියන රුපියල් 66.6කට ඔවුන්ගේ කැබිනට්ටුවේ අනුමත කර ඇත ……… ඉදිකිරීමේදී ධාවන තීරු 6කට බිම සැකසීම, ධාවන තීරු 4කට අඩුවීමත්, ධාවන තීරු 6කට පළල කිලෝමීටර 8 ක් ආසන්න දිගකින් යුතු පාලම,……..ධාවන තීරු 4කට පළල, කිලෝමීටර 5.5 ක් දක්වා අඩු කිරීමත් තුලින් ඉතිරිවන මුදල යමපලනයේ අශ්චර්වයෙන් ඉතිරි වුවක් ලෙස පෙන්වීමට……. ඇඟේ තරමට මොලේ නැති…….. රනිල්, ම්ඩට ම පාවිච්චි කරන හරින් වාදපිටියේ දී අසාර්ථක උත්සහයක නිඇලුනි. කෙල පෙරාගන මේ අමනයින් කියන මෙගා පච වලට බඩතඩිය ගැන පමණක්ම සිතන බඩගෝස්තරවාදී…………පොයියෝයි, ටෝයියෝයි රැවටුනද …… 58 ලක්ෂයක් වන තම මවුබිමට ආදරය කරන බයියන්ව රැවටිය නොහැකි බව ඇඟේ තරමට මොලේ නැති අමනයා දැනගත යුතුමය ………විමල් මැතිතුමාට ජයවේව ……..!!!

  • Ravi

    This is a great conspiracy that they allow us to
    fight and divide over dirty politics. We can do better and plan strategically
    Against enemies of motherland.

    Their real motive is to remove Sinhala cultural and religious heritage.

    Today Sri Lanka is an Annex of Tamil Nadu. They don’t even have developed proper
    toilets, and millions of poor people ease themselves on streets, and rail tracks.

  • dinuu

    පුහු තර්කයක් නේ යහපාලනය ගෙනාවේ. තිබුන තත්වයෙන්ම නැතිව, ලේන් අඩු කරලා හදලා, වියදම අඩු වුනත් පසුගිය රජය හොරකම් කලා කියලා ඔප්පු වෙන්නේ නැහැ. ඒ බව පොඩි ලමයෙකුට වුනත් තේරෙනවා. යහපාලනයට රට කරගෙන යන්න බැහැ. අපරාදේ විමල් මැතිදුන්ගේ වටිනා කාලය නාස්ති වුනා මේ වගේ අය එක්ක වාද කරලා.
    මහින්ද රජය කරගෙන ගිය දැවැන්ත සන්වර්දනය නතර කරලා ඒ බවට පුරසාරම් දොඩන යහපාලනය ගෙදර යවන්නම ඕනේ.

  • සම්පත්

    මම නම් වැඩසටහන ඔක්කොම බැලුවා. මුල ඉඳලම හරීන් නාගත්තා කියන්න දෙයක් නැතිඋනහම කතාකරන්න ආපු මාතෘකාව අමතක කරලා වෙන වෙන දේවල් කියන්න ගත්තා.බොරුවට වැඩි ආයුෂ නැහැ අපි බලාගන ඉමු.

  • Randika

    i think anyone can understand the point of Mr.wimal 😀 i dont know who voted for this harin guy 😀 but the guy is so stupid to challange about something whch he has no idea about….!!

  • nuwan

    Some people said wimal is in mr side to be protected him self. But i think and we can see If wimal talk in favour of present goverment,he may be ahble to get some benifits.so I think wimal is a good and brave man.

    • Sitharan

      I had some doubts about him too because of his emotional speech but yes, when opposition is harassed with commissions he could have got benefits from govt but he is exposing lies now. He is a principled man.

Leave a Reply