මහින්ද මැතිඳුන් වාරියපොළ මහ ජන ගඟක් මැද…

මහින්ද රාජපක්ෂ මහතා වාරියපොළ පැන්නිතව විහාරස්ථානයට පැමිණ රටට සහ රණවිරුවන්ට සෙත් පතා ආගමික වතාවත් වල නියැලුණි. ඒ සඳහා භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ වාරියපොළ ප්‍රදේශවාසී විශාල ජනකායක් සහභාගී විය. යහපාලනයෙන් සිරගත කොට සිට අවසානයේදී චෝදනා ඔප්පු කර ගත නොහැකිව නිදහස් කිරීමට සිදුවූ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාත් මේ සඳහා සහභාගී වුණි.

11351243_864343060294100_5505802909354690177_n[1]

11224022_864343076960765_243220701890275475_n[1]

11351322_864343093627430_3646092581504698904_n[1]

යාලුවන්ටත් බලන්නට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

2 comments to මහින්ද මැතිඳුන් වාරියපොළ මහ ජන ගඟක් මැද…

  • Power

    ඔව්…මේ පරයන්ට දහස් ගණනක් ජීවත පුදා මේ කාළකණ්නින්ටත් නිදහසේ ජීවත් වෙන්න නිදහස් රටක් උරම කරදුන් ඔබතුමන් හොරෙක්,අපරාධකාරයෙක්,මිනීමරුවෙක්,ආර්ථික ඝාතකයෙක් වෙලා,

    අර දහස් ගණනක් මිනී මරපු මිනීමරුවා හා මේ යමපාලනයේ ඉන්න හොර තක්කඩි ඩබල් ගේම් කාරයෝ ඇතුලු පෙර මේ රට පාලනය කරපු සමහර රැජිණලා සුදනෝ වෙලා.මේ කාළකණනි ආවත් හරි මේ රට ආරක්ෂක අතින්,ආරථික අතින් හා හැමඅතින්ම මහා කම්මැලි කිසිම සවි ශක්තියක් නැති නිදා වැටෙන රටක් බවට පත්කර දමා මෙතුවක් කල් පෙරට ම ගිය රට නැවතත් ආපස්සටම ගනිමින් සිටින මොහොතකයි අප මේ සිටින්නෙ..

    “රාජපක්ෂලා විනාශ කළ යුතුයි” මෙහෙම කියපු එකාට අම්මපා මමනං කියන්නෙ කොහෙදි හෝ අලු දූවිලි වෙලාම යන්ඩ හෙණයක් පාත්විය යුතුයි.

  • RATA wenuwen

    ඔබ අප සැම එකතුවෙලා-අඹරමු අබ දෙස් තියලා,
    පඹයගේ නම ඇතුල් කලා- කොඩිවිනයක් සකස් කලා,
    වෙව්ලන්නට ජපකරලා- බඩ යනවලු පරල වෙලා,
    බෙහෙත් නැතුව වෙහෙස වෙලා- යම ලොකෙට යන්ට වෙලා

Leave a Reply